බඩුව II

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මීට කලින් මේ කතාවට සම්බන්ධ පලවෙනි කොටස දැම්මා..
කියෙව්වෙ නැත්නම් ඒක මුලින් කියවපං - බඩුව I

මේ සේරම ඇත්ත දේවල් මචං.. :(

කෝ දැන් අර කෙල්ල...
ඒකි පාස්ලු බං.. ඒ තුනක්ලු..

අහ් දැන් නං ඉතින් ඒකි රට යන එක සුවර්..
මොකද ඒකිට හැමදේම බුෆේ ක්‍රමේටනෙ හම්බෙන්නේ...

ඒකිට සල්ලි තිවුනා..
ඒත් උබට කොහෙන්ද සල්ලි එච්චර..

උබ මෙච්චර කාලයක් කෑවේ
පස් ද එතකොට.. ක්ලාස් වලට
පොත් වලට.. ඒවට වියදම් කරේ පස් ද..

එතකොට අර ලගින් බොක්ක උනත් දෙන්න
හිටපු යාලුවො ටික කෝ බං..

හැමදාම උදේට සුදු ඇදගෙන ගිහින්
ලෝකෙට පේන්න උබ කරේ
රගපෑමක්ද...

උබ වටේ හිටපු උන් එකෙක්ටවත්
දැන් උබව මතක නැත්තේ ඇයි බං..

අර සැරින් සැරේ උන්ට ෆිල්ම්
ඕනෙ උනාම උබෙ කකුල් දෙක
ලගට ඇවිත් පෙන් එකක් දික් කරලා
උබගෙන් ෆිල්ම් පුරවගෙන ගියපු යාලුවෝ කෝ?

වැඩක් නෑ... උබ මහ අධමයෙක් බං..
උබ කෑවේ උබේ දේවල් නෙවේ
උබේ දෙමව්පියන්ගේ දාඩිය මහන්සිය..

උබ පාඩම් කරනව කියල
රෑ එලිවෙනකන් කරේ ගිලපු එක..

රිසල්ට් එනකං කාලෙ කාපු උබට
රිසල්ට් එක කාලෙ කන්න
ලයිසන් එකක් වෙලා..

කමක් නෑ.. ඕක ගැන
හිතන එක දැන් නවත්තපන්..

හෙට උබ පාරේ යද්දි මිනිස්සු
උබට හිනා වෙන්න බැරි නෑ..

කතා නොකරපු උන්
කතා කරන්න බැරි නෑ

කමක් නෑ හිනා උනොත්
කමක් නෑ
උබත් හිනා වෙයන්

උබට දැන් කොන්දේසියක් නැහැ..
පෙන්නපන් අකුරු තුනකින්

ජීවිතෙ වෙනස් කරගන්න
ලයිසන් එක හම්බුන උන්ට
උබත් මනුස්සයෙක් බව..

පෙන්නපන්.. ලගදිම දවසක
එහෙම ලයිෆ් එක අකුරු තුනකින්

දිනපු උන්ට උබ ඉලක්කම් පහ හයකින්..
පෙන්නපන්..

උබ ගාව වතුර නෑ..
උබට වතුර බොන්න කෝප්පත් නැහැ..

ඒත් උබට වතුර හොයා ගන්න පුලුවන්..
ඒ වතුර උබට බොන්න පුලුවන්.. කියලා..


උබට වල කපපු හැම
එකාටම පෙන්නපන්..
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතා පොතක් එහෙම ලිව්වොත් නරකද බං.. එහෙම නැත්තං පත්තරේකට හරි ලිපි ලියලා දාපන්.. :yes: මං විහිලුවට නෙමේ කියන්නෙ.. :D
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    කතා පොතක් එහෙම ලිව්වොත් නරකද බං.. එහෙම නැත්තං පත්තරේකට හරි ලිපි ලියලා දාපන්.. :yes: මං විහිලුවට නෙමේ කියන්නෙ.. :D

    හිනා වෙන්න එපා බං :(
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    කතා පොතක් එහෙම ලිව්වොත් නරකද බං.. එහෙම නැත්තං පත්තරේකට හරි ලිපි ලියලා දාපන්.. :yes: මං විහිලුවට නෙමේ කියන්නෙ.. :D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    උබට වල කපපු හැම
    එකාටම පෙන්නපන්..




    අවන්කෙන් කියන්නේ ඔතන මම හිටියා..ඔතනින් මම ගොඩ ආව..
    ඔය ෆිලින් එක මන් දන්නවා සහෝ


    කිසි ෆකෙක් ට වල ගහන්න දෙන්නේ නැහැ මන් දන්නා

     

    LOVE_N_HATE

    Banned
    Dec 17, 2014
    53
    4
    0
    demotivation.us_True-friend-will-never-leave-you-behind-no-matter-what-happens-to-you_137533787423.jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කතා පොතක් එහෙම ලිව්වොත් නරකද බං. sira machan :d
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    මට හිතෙන විදියට පළවෙනි පාර A/L ෆේල් වුන එක තමා මගේ ජීවිතයේ මට ලැබුන හොදම තෑග්ග. හැදෙන ‍එකෙක්ට ඒ තෑග්ග හොදටම ඇති හැදෙන්න.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මීට කලින් මේ කතාවට සම්බන්ධ පලවෙනි කොටස දැම්මා..
    කියෙව්වෙ නැත්නම් ඒක මුලින් කියවපං - බඩුව I

    මේ සේරම ඇත්ත දේවල් මචං.. :(

    කෝ දැන් අර කෙල්ල...
    ඒකි පාස්ලු බං.. ඒ තුනක්ලු..

    අහ් දැන් නං ඉතින් ඒකි රට යන එක සුවර්..
    මොකද ඒකිට හැමදේම බුෆේ ක්‍රමේටනෙ හම්බෙන්නේ...

    ඒකිට සල්ලි තිවුනා..
    ඒත් උබට කොහෙන්ද සල්ලි එච්චර..

    උබ මෙච්චර කාලයක් කෑවේ
    පස් ද එතකොට.. ක්ලාස් වලට
    පොත් වලට.. ඒවට වියදම් කරේ පස් ද..

    එතකොට අර ලගින් බොක්ක උනත් දෙන්න
    හිටපු යාලුවො ටික කෝ බං..

    හැමදාම උදේට සුදු ඇදගෙන ගිහින්
    ලෝකෙට පේන්න උබ කරේ
    රගපෑමක්ද...

    උබ වටේ හිටපු උන් එකෙක්ටවත්
    දැන් උබව මතක නැත්තේ ඇයි බං..

    අර සැරින් සැරේ උන්ට ෆිල්ම්
    ඕනෙ උනාම උබෙ කකුල් දෙක
    ලගට ඇවිත් පෙන් එකක් දික් කරලා
    උබගෙන් ෆිල්ම් පුරවගෙන ගියපු යාලුවෝ කෝ?

    වැඩක් නෑ... උබ මහ අධමයෙක් බං..
    උබ කෑවේ උබේ දේවල් නෙවේ
    උබේ දෙමව්පියන්ගේ දාඩිය මහන්සිය..

    උබ පාඩම් කරනව කියල
    රෑ එලිවෙනකන් කරේ ගිලපු එක..

    රිසල්ට් එනකං කාලෙ කාපු උබට
    රිසල්ට් එක කාලෙ කන්න
    ලයිසන් එකක් වෙලා..

    කමක් නෑ.. ඕක ගැන
    හිතන එක දැන් නවත්තපන්..

    හෙට උබ පාරේ යද්දි මිනිස්සු
    උබට හිනා වෙන්න බැරි නෑ..

    කතා නොකරපු උන්
    කතා කරන්න බැරි නෑ

    කමක් නෑ හිනා උනොත්
    කමක් නෑ
    උබත් හිනා වෙයන්

    උබට දැන් කොන්දේසියක් නැහැ..
    පෙන්නපන් අකුරු තුනකින්

    ජීවිතෙ වෙනස් කරගන්න
    ලයිසන් එක හම්බුන උන්ට
    උබත් මනුස්සයෙක් බව..

    පෙන්නපන්.. ලගදිම දවසක
    එහෙම ලයිෆ් එක අකුරු තුනකින්

    දිනපු උන්ට උබ ඉලක්කම් පහ හයකින්..
    පෙන්නපන්..

    උබ ගාව වතුර නෑ..
    උබට වතුර බොන්න කෝප්පත් නැහැ..

    ඒත් උබට වතුර හොයා ගන්න පුලුවන්..
    ඒ වතුර උබට බොන්න පුලුවන්.. කියලා..


    උබට වල කපපු හැම
    එකාටම පෙන්නපන්..

    This is good for a story on 1985 times machan.
    Today the story is different.
    This is the story today.



    It's politics , it's not the girlfriend or boyfriend who let you down.
    Sex partner is something now now. Because if your girl said no go and
    buy a prostitute. Nobody have time to think about their sex partner
    these days man.

    It's politics , drugs, corruption etc etc.
    Come to the real world.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    උබට වල කපපු හැම
    එකාටම පෙන්නපන්..




    අවන්කෙන් කියන්නේ ඔතන මම හිටියා..ඔතනින් මම ගොඩ ආව..
    ඔය ෆිලින් එක මන් දන්නවා සහෝ


    කිසි ෆකෙක් ට වල ගහන්න දෙන්නේ නැහැ මන් දන්නා


    Me too
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මට හිතෙන විදියට පළවෙනි පාර A/L ෆේල් වුන එක තමා මගේ ජීවිතයේ මට ලැබුන හොදම තෑග්ග. හැදෙන ‍එකෙක්ට ඒ තෑග්ග හොදටම ඇති හැදෙන්න.

    සිරාවටම