ගෙදර තමා ඕයි කොහේ යන්නද...
යන්න පුලුවන් කමක් තිබ්බනම් දානවා සුපිරි වටයක්... පට්ට කාලගුණේ ඕයි.. මෙහෙට නම් වහින්නෑ සීතලයි...
අමාරුවෙන් එන්න එපා හවස නාන්න වෙයි මට පේන්නේ..![]()
නෑ නෑ බෙහෙත් ගන්නවත් යනවා නම් එහෙම.... ඒකයි ඈහුවේ..... Sure නෑ ඉතින් එන්න පුලුවන් වෙයිද කියලා උඹව බලලා යන්න.... වහිනවනේ..... වාද්දුවට යන්න ඕනා...... වැඩ වගේකට...... පොල්ගස් ඕවිට පැත්තෙන් ගිහින්....... බණ්ඩාරගමින් දාලා යන්න බැලුවේ..... මග උතුරන වැව් අරවා මේවා නැතුව ඈති නේද.....??
දැන් එන්න වෙන්නෙත් ජැකට් දාගෙන නාගෙන තමා...... වහිනවා වහිනවා ඉවරයක් නෑ.... මේක පායනකම් බලන් හිටියොත් කන්න නෙවේ හිගා කන්න වෙන්නේ.......






ඔව් ඔව්.... රෝද හතරක යන එකාට තේරෙන්නේ නෑ රෝද දෙකක යන එකා කන කට්ට.... එච්චරයි.....


