EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර තමා ඕයි කොහේ යන්නද...:angry:

    යන්න පුලුවන් කමක් තිබ්බනම් දානවා සුපිරි වටයක්... පට්ට කාලගුණේ ඕයි.. මෙහෙට නම් වහින්නෑ සීතලයි...

    අමාරුවෙන් එන්න එපා හවස නාන්න වෙයි මට පේන්නේ..:yes:

    :dull: නෑ නෑ බෙහෙත් ගන්නවත් යනවා නම් එහෙම.... ඒකයි ඈහුවේ.....

    Sure නෑ ඉතින් එන්න පුලුවන් වෙයිද කියලා උඹව බලලා යන්න.... වහිනවනේ..... වාද්දුවට යන්න ඕනා...... වැඩ වගේකට...... පොල්ගස් ඕවිට පැත්තෙන් ගිහින්....... බණ්ඩාරගමින් දාලා යන්න බැලුවේ..... මග උතුරන වැව් අරවා මේවා නැතුව ඈති නේද.....?? :oo:

    දැන් එන්න වෙන්නෙත් ජැකට් දාගෙන නාගෙන තමා...... වහිනවා වහිනවා ඉවරයක් නෑ.... මේක පායනකම් බලන් හිටියොත් කන්න නෙවේ හිගා කන්න වෙන්නේ....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඔය පාරෙනම් යටවෙන්න තැනක් නෑ දන්න තරමින්.. බලන්න. අමාරුවෙන් එන්න එපා. මෙහෙනම් වහින එකක් නෑ. හවස වහී.:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tumblr_n8ircmMLFm1ske7i1o3_400.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඔව් ඔව්.... රෝද හතරක යන එකාට තේරෙන්නේ නෑ රෝද දෙකක යන එකා කන කට්ට.... එච්චරයි..... :dull:

    :frown: හා......!! බලපන් වන් වෙදර් එකේ ඔච්චර විශ්වාස නැත්නම්...... :growl:

    දැන් එතකොට උඹත් රෝද හතරක් ගත්තේ ? :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    head lights , AC අවුලකුයි start නොවෙන කේස් එකකුයිත් කිවුව ..අනේ මන්ද බන් පවු යුරා :(

    යසට තිබ්බ වාහනේ හදා ගන්න ගිහින් බන් ඔය A/C ඇන්ඩ් වයර් කේස් එක හදාගත්තේ ...එළකිරියේ උට්ටෙක් ගේ වාහන මොඩිෆිකේෂන් එකකට රැවටිලා මුගේ අතේ තිබ්බ 15000/- ටත් කෙලෝ ගත්තා ...අන්තිමේදී තෙමිල්ලත් එහෙම්මමයි...මේකේ ඉන්න උකන්නලගේ ලොකු පඩ කථා වලට මූ රවටුනානේ අම්මප... ඔය බාස් *සාවොන්ට හෙනම ගහන්න ඕන බන් අහින්සකයෝන්ගෙන් ගැරන් කනවට :growl: පව් මූ !!
     
    kingdewi

    Well-known member
  • යසට තිබ්බ වාහනේ හදා ගන්න ගිහින් බන් ඔය A/C ඇන්ඩ් වයර් කේස් එක හදාගත්තේ ...එළකිරියේ උට්ටෙක් ගේ වාහන මොඩිෆිකේෂන් එකකට රැවටිලා මුගේ අතේ තිබ්බ 15000/- ටත් කෙලෝ ගත්තා ...අන්තිමේදී තෙමිල්ලත් එහෙම්මමයි...මේකේ ඉන්න උකන්නලගේ ලොකු පඩ කථා වලට මූ රවටුනානේ අම්මප... ඔය බාස් *සාවොන්ට හෙනම ගහන්න ඕන බන් අහින්සකයෝන්ගෙන් ගැරන් කනවට :growl: පව් මූ !!

    ඔවු බන් මටත් කිවුව සිද්ධිය :( සිරාවට පවු ...හරකෙක්ගේ බඩ බොකු අදිනවා වගේ වයර් ඇදල දාල කෙලවෙලා වෙන්න ඇති :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු බන් මටත් කිවුව සිද්ධිය :( සිරාවට පවු ...හරකෙක්ගේ බඩ බොකු අදිනවා වගේ වයර් ඇදල දාල කෙලවෙලා වෙන්න ඇති :dull:

    වැඩක් නෑ කථා කරලා :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යසට තිබ්බ වාහනේ හදා ගන්න ගිහින් බන් ඔය A/C ඇන්ඩ් වයර් කේස් එක හදාගත්තේ ...එළකිරියේ උට්ටෙක් ගේ වාහන මොඩිෆිකේෂන් එකකට රැවටිලා මුගේ අතේ තිබ්බ 15000/- ටත් කෙලෝ ගත්තා ...අන්තිමේදී තෙමිල්ලත් එහෙම්මමයි...මේකේ ඉන්න උකන්නලගේ ලොකු පඩ කථා වලට මූ රවටුනානේ අම්මප... ඔය බාස් *සාවොන්ට හෙනම ගහන්න ඕන බන් අහින්සකයෝන්ගෙන් ගැරන් කනවට :growl: පව් මූ !!

    පරන එව්ව හදන්න ඇද්දම ඔහොම තමා..

    ආයි ඩැෂ්බෝඩ් හිටන් බාගෙට හයිවෙන්නේ... බඩාට තියෙන්නේ මරාලෙ විකුණන්න කොහොමහරි.. :dull:

    රෙපාට දැන් කොහොමද?:rolleyes:
     
    Status
    Not open for further replies.