EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න හරී තලාපිය මඩ ගිහිල්ලා..:angry::angry:

    අපි එන්නම් කැරම් ගහන්න කකුලේ හොඳ කරගත්ත තුවාලෙට කෙලෝගත්තම ආයි..:angry:

    :oo: මඩ තලන්න....... පිස්සුද බොට..... අර මල්වාන වංගුවේ බං...... මම අනිත් පැත්තෙන් ගිහිල්ලා බයික් එක නම් පොඩ්ඩක් බස්සලා ආවා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ එදා මම අර බෙහෙත් ටික ගෙනාවා බලපන් දෙන්න බැරිවුනා.:baffled:

    :rofl: කොහෙද සිහියක් නැතුව දූවගෙන ආවානේ ඌරා ඉවර වෙයි කියලා බයේ...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා අරක ගෙනෙන් :D

    :cool: ගේන්නම් ගේන්නම්...... රෙද්ද වහිනවා කියහන්කෝ අදත්...... මම මේ උදේම වැඩ වලට එලියට බහින්න කියලා නැගිට්ටා..... වහිනවා රෙද්ද...... :angry: ඊයේ වගේ වහින්නේ නැතුව නුවර එළියේ වගේ තිබ්බා නම් සුපිරි...... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ට කෙසේ වෙතත් උදේ ඉදන් වහිනවා...... මහ වැහි ටයිප් එකෙන් නැතුව..... එක දිගට එකම වැස්සක්...... ඕන් හෙට අනිද්දට මේ වැස්සට හේතුවත් පොදු අපේක්ෂකයා කියයි නයි ටී එන් එකේ....... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: ගේන්නම් ගේන්නම්...... රෙද්ද වහිනවා කියහන්කෝ අදත්...... මම මේ උදේම වැඩ වලට එලියට බහින්න කියලා නැගිට්ටා..... වහිනවා රෙද්ද...... :angry: ඊයේ වගේ වහින්නේ නැතුව නුවර එළියේ වගේ තිබ්බා නම් සුපිරි...... :love:

    වැස්සට කලින් සුපුරුදු අන්දෝනාව :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරා උඹ ටෙක්ස්මාර්ට් බ්‍රාන්ච් එක දාපන් මැදපෙරදිග වැස්ස නෑනේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැස්සට කලින් සුපුරුදු අන්දෝනාව :rofl:

    :frown: ඔව් ඔව්.... රෝද හතරක යන එකාට තේරෙන්නේ නෑ රෝද දෙකක යන එකා කන කට්ට.... එච්චරයි..... :dull:

    යුරා උඹ ටෙක්ස්මාර්ට් බ්‍රාන්ච් එක දාපන් මැදපෙරදිග වැස්ස නෑනේ :P

    :frown: හා......!! බලපන් වන් වෙදර් එකේ ඔච්චර විශ්වාස නැත්නම්...... :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ඔව් ඔව්.... රෝද හතරක යන එකාට තේරෙන්නේ නෑ රෝද දෙකක යන එකා කන කට්ට.... එච්චරයි..... :dull:

    :frown: හා......!! බලපන් වන් වෙදර් එකේ ඔච්චර විශ්වාස නැත්නම්...... :growl:
    ඒ වුනාට උඹ හිත ඇතුලෙන් කැමතියිනේ වහිනවට, කූල් එකේ non stop IGI :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට උඹ හිත ඇතුලෙන් කැමතියිනේ වහිනවට, කූල් එකේ non stop IGI :P

    :frown: එකෙක්ට නම් එදා පාටි එක වෙලාවෙම ඈමතුවා..... උඹටත් අමතන්න වෙයි වගේ........ :baffled: :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ වුනාට උඹ හිත ඇතුලෙන් කැමතියිනේ වහිනවට, කූල් එකේ non stop IGI :P

    fat-man.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මොකෝ වැල ගැමා ෆෝම් වෙලා.......?? :rolleyes:

    තෝ අද ගෙදරද.....?? :rolleyes: මැෂිම එහෙම ගෙදර එනවද....?? මම වාද්දුවේ යනවා..... පුලුවන් උනොත් එන්න කල්පනා කරේ..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මොකෝ වැල ගැමා ෆෝම් වෙලා.......?? :rolleyes:

    තෝ අද ගෙදරද.....?? :rolleyes: මැෂිම එහෙම ගෙදර එනවද....?? මම වාද්දුවේ යනවා..... පුලුවන් උනොත් එන්න කල්පනා කරේ..... :D

    ගෙදර තමා ඕයි කොහේ යන්නද...:angry:

    යන්න පුලුවන් කමක් තිබ්බනම් දානවා සුපිරි වටයක්... පට්ට කාලගුණේ ඕයි.. මෙහෙට නම් වහින්නෑ සීතලයි...

    අමාරුවෙන් එන්න එපා හවස නාන්න වෙයි මට පේන්නේ..:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    8000 ta suba pathum

    අනේ තැන්ක්ස් අයියේ...........:D:D

    :oo: ඈයි ඉතින් අපි නිතර ඔය පැති වල කැරකෙනවනේ...... ;)

    නෑ.....:rolleyes::rolleyes: ඒ මොකටද?:rolleyes::rolleyes:

    :P ඔයා 8000ද තාම...... :rofl: මම නම් 82000 යි.... :D

    ඔව් අෆ්ෆා.....හේ හේ ඔයා නියමයිනේ අයියේ:D:D
     
    Status
    Not open for further replies.