EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ මේ පූස ඉන්න පැත්තේ රේසර් නැද්ද ගන්න... :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පරන එව්ව හදන්න ඇද්දම ඔහොම තමා..

    ආයි ඩැෂ්බෝඩ් හිටන් බාගෙට හයිවෙන්නේ... බඩාට තියෙන්නේ මරාලෙ විකුණන්න කොහොමහරි.. :dull:

    රෙපාට දැන් කොහොමද?:rolleyes:

    :yes:

    ඌ ගෙදර යැව්වා ටිකට් කපල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩි අමාරුවක් නැත්නම් අවුලක් නෑ..:)

    ඌට වැඩි අමාරුවක් නෑ...බයික් එකට තමයි කෙල වෙලා තියෙන්නේ මූ බයික් එක අත ඇරලා වැදුන පාර ...නැත්තන් සොරි තමා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යසට තිබ්බ වාහනේ හදා ගන්න ගිහින් බන් ඔය A/C ඇන්ඩ් වයර් කේස් එක හදාගත්තේ ...එළකිරියේ උට්ටෙක් ගේ වාහන මොඩිෆිකේෂන් එකකට රැවටිලා මුගේ අතේ තිබ්බ 15000/- ටත් කෙලෝ ගත්තා ...අන්තිමේදී තෙමිල්ලත් එහෙම්මමයි...මේකේ ඉන්න උකන්නලගේ ලොකු පඩ කථා වලට මූ රවටුනානේ අම්මප... ඔය බාස් *සාවොන්ට හෙනම ගහන්න ඕන බන් අහින්සකයෝන්ගෙන් ගැරන් කනවට :growl: පව් මූ !!
    මම නම් ඕක කලින්ම කියුවා. කිරියේ මාකටින් වලට අහුවුනා ලබ්බා.....:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් ඕක කලින්ම කියුවා. කිරියේ මාකටින් වලට අහුවුනා ලබ්බා.....:(

    15ක් නම් වැඩි අයියේ.. මොකෝ මං දන්න එකෙක් ප්‍රොටොන් එකක ලොකු ටින්කරින් පාරක් දැම්මා වහලෙයි ෆ්ලෝ එකයි දෙකම දිරල තිබිලා ලොකුවට. ඌටත් තිස් ගානක් විතර ගියේ.. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌට වැඩි අමාරුවක් නෑ...බයික් එකට තමයි කෙල වෙලා තියෙන්නේ මූ බයික් එක අත ඇරලා වැදුන පාර ...නැත්තන් සොරි තමා

    මං හැපුන හරියෙම අපේ පැත්තෙ කොල්ලෙක් හැපිලා ICUලු. :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    15ක් නම් වැඩි අයියේ.. මොකෝ මං දන්න එකෙක් ප්‍රොටොන් එකක ලොකු ටින්කරින් පාරක් දැම්මා වහලෙයි ෆ්ලෝ එකයි දෙකම දිරල තිබිලා ලොකුවට. ඌටත් තිස් ගානක් විතර ගියේ.. :dull:

    හරි බන් 15 වැඩියි කියමුකෝ ...ඒත් මුගේ වැඩේ වෙලා නෑනේ :dull: බලපන් දැන් මුට ඩබල් වියදම් :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් ඕක කලින්ම කියුවා. කිරියේ මාකටින් වලට අහුවුනා ලබ්බා.....:(

    හේ හේ ... මාත් කිව්වා කටින් බුරියානි පුකෙන් අච්චාරු ඩයල් නේ බන් මේකේ වැඩි හරියක් ඉන්නේ :lol: :growl:පුස් බයිසිකලයක් වත් නැති ප්‍රාඩෝ ටෝක් දෙන උන් ඉන්නේ ...මට කියනකොටම කිව්වා ...දැන දැන උකා ගත්තා :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි බන් 15 වැඩියි කියමුකෝ ...ඒත් මුගේ වැඩේ වෙලා නෑනේ :dull: බලපන් දැන් මුට ඩබල් වියදම් :oo:
    15 දීලා නොගලවා හිටිය නම් ඔයිට හොඳයි.:baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    15 දීලා නොගලවා හිටිය නම් ඔයිට හොඳයි.:baffled::dull:

    ඔය වගේ කුප්ප වැඩක් මට කරා නම් ගලවනවා උගේ සරම ඔලුවෙන් මම :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හේ හේ ... මාත් කිව්වා කටින් බුරියානි පුකෙන් අච්චාරු ඩයල් නේ බන් මේකේ වැඩි හරියක් ඉන්නේ :lol: :growl:පුස් බයිසිකලයක් වත් නැති ප්‍රාඩෝ ටෝක් දෙන උන් ඉන්නේ ...මට කියනකොටම කිව්වා ...දැන දැන උකා ගත්තා :growl:

    ඔය වගේ කුප්ප වැඩක් මට කරා නම් ගලවනවා උගේ සරම ඔලුවෙන් මම :growl:
    හෙන ගහනවා මචන් ඕකුන්ට. අපි රුපියල් 100 හොයන්න කොච්චර දඟලනවද.:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට ඉඳන් වැඩ කරන්නේ කාත් එක්කද අලුත් රෙපෙක් දෙනවද උන්.....

    ඊයේ අද අපේ පරණ එකා එක්ක වැඩ (ප්‍රොමෝට් වෙච්ච එකා ) ;) හෙටත් එයි .. මූ ඉන්න එක වාසියි මට :lol: අරූ මෙලෝ රහක් නෑ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ අද අපේ පරණ එකා එක්ක වැඩ (ප්‍රොමෝට් වෙච්ච එකා ) ;) හෙටත් එයි .. මූ ඉන්න එක වාසියි මට :lol: අරූ මෙලෝ රහක් නෑ
    ඔව් ඔව් ඌ උනන්දුවෙන් වැඩේ ගොඩදානවනේ....:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් ඌ උනන්දුවෙන් වැඩේ ගොඩදානවනේ....:lol:

    :P

    කෝ බන් මේකේ අනික් උන් ? රොබා පෝස්ටර් අලෝනවද දන්නේ නෑ :P කිඹුලා දවසෙම මිසින් :rolleyes: ලබ්බා සීතලේ විකාරෙන් එහෙ මෙහෙ යනවා ...පුවාත් පෙන්න නෑ :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :P

    කෝ බන් මේකේ අනික් උන් ? රොබා පෝස්ටර් අලෝනවද දන්නේ නෑ :P කිඹුලා දවසෙම මිසින් :rolleyes: ලබ්බා සීතලේ විකාරෙන් එහෙ මෙහෙ යනවා ...පුවාත් පෙන්න නෑ :rofl:
    meoiw
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P

    කෝ බන් මේකේ අනික් උන් ? රොබා පෝස්ටර් අලෝනවද දන්නේ නෑ :P කිඹුලා දවසෙම මිසින් :rolleyes: ලබ්බා සීතලේ විකාරෙන් එහෙ මෙහෙ යනවා ...පුවාත් පෙන්න නෑ :rofl:
    ගෙවල් වල වැඩ ඇති බන්.:baffled:
    ඒවුනාට පුරුශාදිපතයය ගැන දෙන ටෝක් කොහොමද......:lol:
     
    Status
    Not open for further replies.