ඔව් ඕයි..මෙච්චර කාලයක් දුවලත් ටැංකියේ වතුර නෑ බින්දුවක්වත් හම්බවෙලා...
හැදෙන ටික එන්ජිමටම යනව ඇති. ඉන්දියන් ඒවගෙ ගලෝලා බැලුවම වතුර තියනවා ඇතුලේ..![]()
මල්ලි බබාට පොඩි කරදරයක් වෙලා තියෙන්නෙ උබල අනම් මනන් නොකිය ඉදිල්ල![]()
මොකක්ද අව්ල?seat ekak nemei puluwannam mawa gedara nawaththaganna![]()
ඇයි agrmrs අයියා ඔයාව මග අරිනවද මල්ලි බබාට පොඩි කරදරයක් වෙලා තියෙන්නෙ උබල අනම් මනන් නොකිය ඉදිල්ල![]()
මල්ලි බබාට පොඩි කරදරයක් වෙලා තියෙන්නෙ උබල අනම් මනන් නොකිය ඉදිල්ල![]()

මල්ලි බබාට අවුලක් නෑ![]()
මල්ලි බබාට අවුලක් නෑ![]()

3WHEEL karayo kohomath parata danne ohoma thama
mole nathi harak
ත්රීවීල් එකක් නෙවේ බං ස්ටාර්ලට් එකක්......
බැලින්නම් ඩ්රයිවර් ගෑණියෙක්........ 
seat ekak nemei puluwannam mawa gedara nawaththaganna![]()
මොකෝ අරූ මග අරිනවද උඹව.....??
මල්ලි බබාට පොඩි කරදරයක් වෙලා තියෙන්නෙ උබල අනම් මනන් නොකිය ඉදිල්ල![]()
මොකක්ද සීන් එක.....?? 

ගුඩ් මොර්නින්ග් කට්ටියටම...
උඹලගෙ ගම් පලාත් වලට ඉර අව්ව එහෙම පායනවද බං..
මෙහේ නම් ඉර දැකල නෑ සති දෙකකින් විතර![]()

ගුඩ් මොර්නින්ග් කට්ටියටම...
උඹලගෙ ගම් පලාත් වලට ඉර අව්ව එහෙම පායනවද බං..
මෙහේ නම් ඉර දැකල නෑ සති දෙකකින් විතර![]()

අදනම් කොටුව පිටකොටුව පැත්තට අව්ව යන්තම් වැටුණා.![]()