ඔව් ඔව් ප්ලග් දෙක දාලා ඕනා නම් කිලෝමීටර් 3000ක් දුවලා ඈති..... ෆොටෝ එකක් දාන්නම්කෝ වෙලාවක......
![]()
චමිත් මාමේ...... මෙහෙමනේ කරන්නේ..... හැමදාම එකම ශෙඩ් එකෙන්..... එකම කණුවෙන් එකම තැන තියලා.... බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තෙල් ගහනවා කට ගාවට..... දුවපු ගාන බලලා.... ඊළග පාර ගහන ගානෙන් දුවපු ප්‍රමාණේ හොයා ගන්නවා...... ඒක වැරදි කියලද කියන්නේ ඔය......??![]()
ටිකයි අවුල් වගේ නැද්ද?එකම ෂෙඩ් 1, කනුව, තැන ඔහොම කරන ප්‍රයෝගිකව සාර්ථකද?
කට ගාවට ගහලා රිසව් වැටෙනකන්ද දුවන්නේ? එහෙමනම් රිසව් වැටුනේ ෂෙඩ් එකට කිට්ටු තැනක නෙවෙයිනම් මොකද කරන්නේ?
ඔව් ඔව් ප්ලග් දෙක දාලා ඕනා නම් කිලෝමීටර් 3000ක් දුවලා ඈති..... ෆොටෝ එකක් දාන්නම්කෝ වෙලාවක......






ලගම ශෙඩ් එක පෙන්නනන්ව 