එක වාරිකයක් .......
![]()
කලින් දෙයියනේ කියලා AC වැඩ කරා...... අනිත් මොක නැතත් සෙටප් එක වැඩ කරා..... දැන් ඒ එකක්වත් නෑ..... එපා වෙලා පැත්තකට දාලා තියෙන්නේ මම......![]()


අනේ උකේ.....෴ සුද්දා, මහින්ද, එදා සහ අද ෴
හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය උඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.
උපුටා ගැනීම අන්තර් ජාලයෙනි
Good. Morning all...![]()
Good Morning Weva!!!





සුබ උදෑනක් වේවා සිංහලු!!
සිංහලයන්ට මින් පසු උදෑසන සුබ නොවනු ඇත.......


පෙහියන හැටියට උදෑසන විතරක් නෙවෙයි අනාගතේම සුභ නැති ගානයි....... 
සුභ Morning Weva


වල් පුෂා......සුබ උදෑනක් වේවා සිංහලු!!
සිංහලයන්ට මින් පසු උදෑසන සුබ නොවනු ඇත.......

අනේ උකේ.....
දැන් මහාරජා බොරු කරල අපි බලා ගත්තේ මෙන්න කියලා......!!!!
දැන් රාවුෆ්ෆකීම් සහයෝගේ දෙන්නේ මොන උට්ට බලාගෙන ද? යහපාලනේ බලාගෙන ද?
උගේ ප්‍රධාන ඉල්ලීම අම්පාරට වෙන ම පරිපාලන ඒකකයක්. උන් ගේ මැජෝරිටි එක තියන ප්‍රෙද්ශ එකතු කරලා. හම්බ වෙන ම රාජ්‍යය අනාගතයේ දී.....
මම මහරජාට දෙන්න කියන්නේ නෑ. නමුත් මෛත්‍රීට දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙන සයිස් එකක් තියෙන්නේ. සියළු ම ජාතිවාදී, වෙන ම කෑළි ඉල්ලන උන් ඒ පැත්තේ.!!!!
මම කළින් ඉදන් කිව්ව කතාව හරියට හරි.....
මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී!!!!!!
මෛත්‍රීපාලත් හෙනම ගේම් කාරයෙක් කියලයි මටනම් හිතෙන්නේ..
නැත්තම් පොර රාජපක්ෂලා ගැන දැනගෙන නිකන්ම එලියට බහින්නේ නෑනේ...
මට නම් හිතෙන්නේ නෑ එහෙම දෙයක් වෙයි කියලා..මෛත්‍රීපාලත් හෙනම ගේම් කාරයෙක් කියලයි මටනම් හිතෙන්නේ..
නැත්තම් පොර රාජපක්ෂලා ගැන දැනගෙන නිකන්ම එලියට බහින්නේ නෑනේ...
![]()
