EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: එක වාරිකයක් ....... :baffled:

    කලින් දෙයියනේ කියලා AC වැඩ කරා...... අනිත් මොක නැතත් සෙටප් එක වැඩ කරා..... දැන් ඒ එකක්වත් නෑ..... එපා වෙලා පැත්තකට දාලා තියෙන්නේ මම...... :dull:

    හත් ඉලව්වේ.. වයරින් එක කෙලා හුටා කරලද?:shocked:

    ගොඩ දාගන්නම බැරිවුනොත් ඇන්න වර මොකක්හරි කරගන්න පුලුවන් වෙයි... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෴ සුද්දා, මහින්ද, එදා සහ අද ෴

    හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය උඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.

    උපුටා ගැනීම අන්තර් ජාලයෙනි
    අනේ උකේ.....
    දැන් මහාරජා බොරු කරල අපි බලා ගත්තේ මෙන්න කියලා......!!!!
    දැන් රාවුෆ්ෆකීම් සහයෝගේ දෙන්නේ මොන උට්ට බලාගෙන ද? යහපාලනේ බලාගෙන ද?
    උගේ ප්‍රධාන ඉල්ලීම අම්පාරට වෙන ම පරිපාලන ඒකකයක්. උන් ගේ මැජෝරිටි එක තියන ප්‍රෙද්ශ එකතු කරලා. හම්බ වෙන ම රාජ්‍යය අනාගතයේ දී.....
    මම මහරජාට දෙන්න කියන්නේ නෑ. නමුත් මෛත්‍රීට දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙන සයිස් එකක් තියෙන්නේ. සියළු ම ජාතිවාදී, වෙන ම කෑළි ඉල්ලන උන් ඒ පැත්තේ.!!!!
    මම කළින් ඉදන් කිව්ව කතාව හරියට හරි.....
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී!!!!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑනක් වේවා සිංහලු!!
    සිංහලයන්ට මින් පසු උදෑසන සුබ නොවනු ඇත.......

    :yes::yes::yes: පෙහියන හැටියට උදෑසන විතරක් නෙවෙයි අනාගතේම සුභ නැති ගානයි....... :sorry:

    සුභ Morning Weva

    :yes::yes::yes: වල් පුෂා......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ උකේ.....
    දැන් මහාරජා බොරු කරල අපි බලා ගත්තේ මෙන්න කියලා......!!!!
    දැන් රාවුෆ්ෆකීම් සහයෝගේ දෙන්නේ මොන උට්ට බලාගෙන ද? යහපාලනේ බලාගෙන ද?
    උගේ ප්‍රධාන ඉල්ලීම අම්පාරට වෙන ම පරිපාලන ඒකකයක්. උන් ගේ මැජෝරිටි එක තියන ප්‍රෙද්ශ එකතු කරලා. හම්බ වෙන ම රාජ්‍යය අනාගතයේ දී.....
    මම මහරජාට දෙන්න කියන්නේ නෑ. නමුත් මෛත්‍රීට දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙන සයිස් එකක් තියෙන්නේ. සියළු ම ජාතිවාදී, වෙන ම කෑළි ඉල්ලන උන් ඒ පැත්තේ.!!!!
    මම කළින් ඉදන් කිව්ව කතාව හරියට හරි.....
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී!!!!!!

    මට නම් හිතෙන්නේ නෑ එහෙම දෙයක් වෙයි කියලා..:no: මෛත්‍රීපාලත් හෙනම ගේම් කාරයෙක් කියලයි මටනම් හිතෙන්නේ..:nerd: නැත්තම් පොර රාජපක්‍ෂලා ගැන දැනගෙන නිකන්ම එලියට බහින්නේ නෑනේ...:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට නම් හිතෙන්නේ නෑ එහෙම දෙයක් වෙයි කියලා..:no: මෛත්‍රීපාලත් හෙනම ගේම් කාරයෙක් කියලයි මටනම් හිතෙන්නේ..:nerd: නැත්තම් පොර රාජපක්‍ෂලා ගැන දැනගෙන නිකන්ම එලියට බහින්නේ නෑනේ...:dull:

    අපිට අනුමාන කරන්න විතරයි බං පුළුවන් මේ යන හැටියට....... :dull:
     
    Status
    Not open for further replies.