අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අද ප්‍රබල සිංහල ඇමති කෙනෙක් විපක්ෂයට

අදත් මහින්දගේ ලොකු දතක් ගැලවෙනවා.කවුද කියලා දන්නවා.නමුත් ඒක කීවොත් අලවෙනවා
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් තෝ මෙතන දාපුව දැකල එරෝසන් කාරයද කොහෙද කේලන් කියලා එන්න ආපු උනුත් ආවේ නෑ.....:angry:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අම්මප අද සදුද නෙ..!
    මරාට කඩේ යන උන් වරෙල්ලා. උන්ට අද වෙනදේ උන්වත් දන්නෑ.:lol::lol::lol: ඒ උනාට
    උන් දේශපලනේ ගැ තව්සන්ඩ් ටෝක්නම් දෙනව.. ලොල්:lol::lol::lol::lol::lol:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොහොමද ඡන්ද ලක්ෂ 3ක් මරාගෙන් හැලුනම....
    අපේ හාමුදුරුවනේ මට නියම ෆන් එකක් දැනෙන්නේ.... ~මැද මුලනේ මරා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,071
    113
    මහින්ද පිලේ තවත් නායයෑමක්

    මහින්ද රාජපක්ෂ මහතාගේ කඩාවැටීම තවතවත් සනිටුහන් කරමින් රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පිරිසක් ලබන සතියේදී මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට සුදානම්වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

    ලබන සතියේදී මෛතී‍්‍ර අත ගැනීමට සුදානම් වන පිරිස අතර නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර, උපේක්ෂා ස්වර්ණමාලී මෙන්ම විමල් වීරවංස ගේ පක්ෂයේ නියෝජ්‍ය ඇමති වීරකුමාර දිසානායක සහ අචල ජාගොඩද සිටින බව වාර්තා වේ.
     
    • Like
    Reactions: bestdivx

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්ද රාජපක්ෂ මහතාගේ කඩාවැටීම තවතවත් සනිටුහන් කරමින් රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පිරිසක් ලබන සතියේදී මෛති‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට සුදානම්වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

    ලබන සතියේදී මෛතී‍්‍ර අත ගැනීමට සුදානම් වන පිරිස අතර නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර, උපේක්ෂා ස්වර්ණමාලී මෙන්ම විමල් වීරවංස ගේ පක්ෂයේ නියෝජ්‍ය ඇමති වීරකුමාර දිසානායක සහ අචල ජාගොඩද සිටින බව වාර්තා වේ.

    උපේක්ෂා ස්වර්ණමාලී ??? මෙයාව අරගන්නේ චන්ද ගන්නද නැත්තම් වෙන මොකක් හරි වැඩකටද කියල පැහැදිලි නැහැ. මෙයාව ගත්තොත් වෙන්නේ දැනට මයිත්‍රී ට හැදිලා තියන චන්ද එකක් හරි අඩු වෙන එක මිසක් වැඩි වෙන එක නෙවෙයි. එක මාද්‍ය සාකච්චාවකට යැව්වනම් චන්ද දෙතුන්සීය අනිවා කැඩෙනවා.. :lol::lol::lol::lol:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    ලබන සතියේදී මෛතී‍්‍ර අත ගැනීමට සුදානම් වන පිරිස අතර නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඩුලිප් විජේසේකර, උපේක්ෂා ස්වර්ණමාලී මෙන්ම විමල් වීරවංස ගේ පක්ෂයේ නියෝජ්‍ය ඇමති වීරකුමාර දිසානායක සහ අචල ජාගොඩද සිටින බව වාර්තා වේ.
    ඡන්ද ලක්ෂ 3ක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද ම්යි සන්තෝ...!