ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මල්ලි බබාට පොඩි කරදරයක් වෙලා තියෙන්නෙ උබල අනම් මනන් නොකිය ඉදිල්ල :angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් ඕයි..මෙච්චර කාලයක් දුවලත් ටැංකියේ වතුර නෑ බින්දුවක්වත් හම්බවෙලා...

    හැදෙන ටික එන්ජිමටම යනව ඇති. ඉන්දියන් ඒවගෙ ගලෝලා බැලුවම වතුර තියනවා ඇතුලේ..:baffled:

    මගේ බයික් එකේ ටැංකියේත් තිබුණනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මල්ලි බබාට පොඩි කරදරයක් වෙලා තියෙන්නෙ උබල අනම් මනන් නොකිය ඉදිල්ල :angry::angry:

    ඇයි මොකෝ බං?:confused: මොකක්ද අව්ල?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    seat ekak nemei puluwannam mawa gedara nawaththaganna:(
    :oo: ඇයි agrmrs අයියා ඔයාව මග අරිනවද

    මොකෝ බොල
    මල්ලි බබාට පොඩි කරදරයක් වෙලා තියෙන්නෙ උබල අනම් මනන් නොකිය ඉදිල්ල :angry::angry:

    මේ මල්ලි බබාව ගෙදර නවත්ත ගනින්කෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    seat ekak nemei puluwannam mawa gedara nawaththaganna:(

    :shocked: මොකෝ අරූ මග අරිනවද උඹව.....?? :rolleyes:

    මල්ලි බබාට පොඩි කරදරයක් වෙලා තියෙන්නෙ උබල අනම් මනන් නොකිය ඉදිල්ල :angry::angry:

    :confused: මොකක්ද සීන් එක.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං කුකුලෝස්!!:cool:

    අලුත් කපල් එක මොකෝ අවුල..:confused:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ගුඩ් මොර්නින්ග් කට්ටියටම... :yes:
    උඹලගෙ ගම් පලාත් වලට ඉර අව්ව එහෙම පායනවද බං.. :confused:
    මෙහේ නම් ඉර දැකල නෑ සති දෙකකින් විතර
    :sorry::sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගුඩ් මොර්නින්ග් කට්ටියටම... :yes:
    උඹලගෙ ගම් පලාත් වලට ඉර අව්ව එහෙම පායනවද බං.. :confused:
    මෙහේ නම් ඉර දැකල නෑ සති දෙකකින් විතර
    :sorry::sorry:

    අදනම් කොටුව පිටකොටුව පැත්තට අව්ව යන්තම් වැටුණා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මොර්නින්ග් කට්ටියටම... :yes:
    උඹලගෙ ගම් පලාත් වලට ඉර අව්ව එහෙම පායනවද බං.. :confused:
    මෙහේ නම් ඉර දැකල නෑ සති දෙකකින් විතර
    :sorry::sorry:

    විහිලුවට වගේ අව්ව තියනවා..:yes:
     
    Status
    Not open for further replies.