EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යමක් හිතන්න පුළුවන් උන් ඉන්නේ නම් වැට උඩ තමා...:yes: අවධානමක් අරගෙන තමා ඉතින් මෛත්‍රීට දෙන අයට දෙන්න වෙන්නේ..මරාට දුන්නත් ඉතුරු අවුරුදු ටික හොරකන් නොකර ඉඳි කියන්න බෑනේ..අවසාන අවුරුදු කීපය කියලා සේරම කෙල කරලා දාන්නත් පුළුවන්..:yes::yes:

    තුනායි...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම අහන්නේ වියදම ගැන නෙවෙයි....... පැහැදිලිව තේරුම් ගන්න.......

    මෙච්චර රට චීනෙට ට්‍රිලියන ගණන් උගස් තියලා තියෙද්දී, මෙච්චර ගසා කනකොට ආණ්ඩුවේ උන් මට මේ ආයේ චන්දෙකට යන ගණන ගැන කිසිම සතේක කැක්කුමක් නෑ......

    මට දැනගන්න ඕනේ මෙච්චරයි...... මෙන්න මේකට පැහැදිලි උත්තරයක් දෙන්න.....
    අපි ඔය MR ට වත් MS ටවත් චන්දෙ නොදී චන්දෙ කටු ගානවා...... රටේ බහුතරයක් එහෙම කරනවා....... එකෙන් මොකක්ද වෙන බලපෑම.......

    කාටවත් 50% ආවේ නැත්තම් දෙවන මනාපය බලන්න දෙවන වර චන්දය ගණන් කරනවා..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙන්නම තේරුම් ගන්නවා දෙන්න ගේම පැවැත්ම සහ මතවාද මේ රටේ බහුතරයක් ප්‍රතික්ෂේප කරන බව. එතකොට බලේ ගන්න නම් වෙන ජනතාවාදී පැවැත්මක් සහ මතවාද ගේන්න වෙනවා. එතකොට වඩා ජනතාවාදී පක්ෂයක්, ජවිපෙ වගේ යොදවන්න පුළුවන් අපිට මුං හොරා කන එක නවත්තන්න....ජා.හෙ.උ. වගේ පක්ෂයක් මේ රට වෙන ජාතින් වලට ඇදෙන පරිදි පාලනය කිරීම නවත්තන්න......
    දැන් ඔය ඉන්න උන් දෙන්න ගෙන් මොකා ආවත් මේ රට හම්බකරණය වීම නවත්තන්න බෑ.
    මොකද ඕකුන් දෙන්නම දේශපාලකයො මිස රාජ්‍යතාන්ත්‍රිකයො නෙවෙයි.
    දේශපාලකයා බලන්නේ ඊළග ඡන්දය ගැන
    රාජ්‍යතාන්ත්‍රිකයා බලන්නේ ඊළග පරම්පරාව ගැන.........

    උඹගේ හිත රිදුන නම් සොරි මල්ලී....
    උඹේ දරුවයි මගේ දරුවයි දෙන්නම මට එකයි. ඒ නිසයි මම මේ රට දාල යනව කියල තීරණේ කලේ..........මගේ දරුවො වෙනුවෙන්......

    මට නොතේරෙන තැන් කිහිපයක් තියෙනවා.....

    1 - ජනපති පදවිය ගන්න අනිවා 50% කට වඩා චන්ද තියේනං ඕනේ නේද.....?

    2 - දැන් ඔය MR ට හෝ MS ට හෝ වෙනත් අපේක්ෂකයෙක කිසිම කෙනෙක්ට 50% පහු කරන්න බැරි වුනා කියලා හිතමු මේ චන්දෙන්...... ඊළඟ පියවර මොකක්ද.....? රටේ පාලනයට මොකද වෙන්නේ එතකොට......?

    3 - ජනමත විචාරණයක් කියන්නෙත් චන්දයක්ම නේද.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යමක් හිතන්න පුළුවන් උන් ඉන්නේ නම් වැට උඩ තමා...:yes: අවධානමක් අරගෙන තමා ඉතින් මෛත්‍රීට දෙන අයට දෙන්න වෙන්නේ..මරාට දුන්නත් ඉතුරු අවුරුදු ටික හොරකන් නොකර ඉඳි කියන්න බෑනේ..අවසාන අවුරුදු කීපය කියලා සේරම කෙල කරලා දාන්නත් පුළුවන්..:yes::yes:

    අනිවා...... ආයේ වෙන සෙල්ලම් බෑ කියලා ඔක්කොම කෙල කරලා එයාව කොටුකරගන්නත් බැරි වෙන විදියට නීතිය වෙනස් කරවලා තමා යන්නේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාටවත් 50% ආවේ නැත්තම් දෙවන මනාපය බලන්න දෙවන වර චන්දය ගණන් කරනවා..:yes:

    දෙවෙනි වතාවේ චන්දෙ ගණන් කරනවා කියන්නෙත් ඉතින් දාපු චන්ද ආයෙම ගණන් කිරීමනේ....... ප්‍රතිපල හුඟාක් දුරට එකමනේ වෙන්නෙත් ඉතින්........ :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ දත් මාමා කියපු ඒවා අහලා මම තීරණය කරා මරා ගේ දෑත් ශක්තිමත් කරන්න...... :yes: :D :)

    10888917_1422190198041524_3970585155187266920_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්. බැලුවා බැලුවා...

    සතුටුයි...... :lol:

    :baffled: ඒ උනාට බං ඒකේ හිනා යන්නේ නෑ නේ බං...... ඔයිට වඩා හිනා ගියා මංගල ජය කපු මහත්තයාගේ චරිතේ විජය නන්දසිරි කරද්දි..... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දෙවෙනි වතාවේ චන්දෙ ගණන් කරනවා කියන්නෙත් ඉතින් දාපු චන්ද ආයෙම ගණන් කිරීමනේ....... ප්‍රතිපල හුඟාක් දුරට එකමනේ වෙන්නෙත් ඉතින්........ :eek:

    නෑනේ බොස්..ඔයාට පුළුවන් ඕනේ නම් චන්දෙ දාද්දි කතිරේ ගහන්නේ නැතුව මරාට ඉදිරියෙන් අංක 1 දාල මසි ඉදිරියෙන් අංක 2 දාන්න පුළුවන්..එතකොට පලවෙනිපාර ඔයාගේ මනාපේ ගණන් වෙන්නේ මරාට..දෙවෙනි පාර ඔයාගේ මනාපේ ගණන් වෙන්නේ මසි ට.....:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ දත් මාමා කියපු ඒවා අහලා මම තීරණය කරා මරා ගේ දෑත් ශක්තිමත් කරන්න...... :yes: :D :)

    10888917_1422190198041524_3970585155187266920_n.jpg
    උම වගේ දේශපාලන පංගොයියෙක් එක්ක ආයේ දේශපාලන සංවාද නෑ කියල මං හිතා ගත්තා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑනේ බොස්..ඔයාට පුළුවන් ඕනේ නම් චන්දෙ දාද්දි කතිරේ ගහන්නේ නැතුව මරාට ඉදිරියෙන් අංක 1 දාල මසි ඉදිරියෙන් අංක 2 දාන්න පුළුවන්..එතකොට පලවෙනිපාර ඔයාගේ මනාපේ ගණන් වෙන්නේ මරාට..දෙවෙනි පාර ඔයාගේ මනාපේ ගණන් වෙන්නේ මසි ට.....:yes::yes:

    ටහිකෙයි........ මෙලෝ සංසාරයක් ඒ ගැන දැනගෙන හිටියේ නෑ........ :sorry:

    එතකොට දෙවෙනි වතාවේ ගණන් කරද්දී කතිර තියෙන එව්වා කෙලින්ම ඒ ඒ අදාළ අයටමයි...... ඔය වගේ 1, 2 තිබුනොතින් එව්වයේ වෙනස තමා දෙවෙනි වතාවට බලපාන්නේ........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: ඒ උනාට බං ඒකේ හිනා යන්නේ නෑ නේ බං...... ඔයිට වඩා හිනා ගියා මංගල ජය කපු මහත්තයාගේ චරිතේ විජය නන්දසිරි කරද්දි..... :yes:

    මංගල ජය - ස්ක්‍රිප්ට් එක සහ අධ්‍යක්ෂනය දෙකම ගිරිරාජ් කෞශල්ය
    පලටුපාන - ස්ක්‍රිප්ට් එක - ගිරිරාජ් කෞශල්ය, අධ්‍යක්ෂනය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්

    ඒකයි වෙනස...

    උඹ බැලුවද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: පට්ට ෆන් ඕයි ඔය මාමව පොඩ්ඩක් අවුස්ස ගත්තහම...... සිංහලට අළුත් වචන දෙක තුනකුත් එකතු කරලමනේ නවතින්නේ....... :lol: :P

    දැනුනෙ මේක දැක්කේ තොගේ පොස්ට් එක......... :angry:

    උඹ උකාගනින් අවුස්සගෙන...... ලොක්කට මල පැන්න පාර මේ වතාවේ පැත්තක හිටිය මගේ දෝනිවත් අඩලා ගත්තා තොගේ මඟුල් නිසා........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටහිකෙයි........ මෙලෝ සංසාරයක් ඒ ගැන දැනගෙන හිටියේ නෑ........ :sorry:

    එතකොට දෙවෙනි වතාවේ ගණන් කරද්දී කතිර තියෙන එව්වා කෙලින්ම ඒ ඒ අදාළ අයටමයි...... ඔය වගේ 1, 2 තිබුනොතින් එව්වයේ වෙනස තමා දෙවෙනි වතාවට බලපාන්නේ........

    අන්න හරි..ඔය තේරුනේ...:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උම වගේ දේශපාලන පංගොයියෙක් එක්ක ආයේ දේශපාලන සංවාද නෑ කියල මං හිතා ගත්තා........

    :lol: ඔය විදිහටම මාමේ..... අර ඈමසියා එක්ක ඈර ගන්න එකත් නතර කරමු....... :yes: :D මෙලෝ රහක් නෑ නේ..... අපි නම් ඉතින් මාමව අවුස්සලා සිංහල භාෂාවට අළුත් වචන කිහිපයක් හරි එකතු කරලා දෙනවා....... :rofl: :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නොතේරෙන තැන් කිහිපයක් තියෙනවා.....

    1 - ජනපති පදවිය ගන්න අනිවා 50% කට වඩා චන්ද තියේනං ඕනේ නේද.....?

    2 - දැන් ඔය MR ට හෝ MS ට හෝ වෙනත් අපේක්ෂකයෙක කිසිම කෙනෙක්ට 50% පහු කරන්න බැරි වුනා කියලා හිතමු මේ චන්දෙන්...... ඊළඟ පියවර මොකක්ද.....? රටේ පාලනයට මොකද වෙන්නේ එතකොට......?

    3 - ජනමත විචාරණයක් කියන්නෙත් චන්දයක්ම නේද.......?
    1-ප්‍රකාශිත ඡන්ද සංඛාවෙන් (මේකට ප්‍රතික්ෂේප වෙන ඡන්ද ගානත් ඇතුලත්) 50% ඉක්මවන්න ඕන.......
    2-දෙවැනි මනාපය ගනන් කරනවා, හෝ නැවත ජනාධිපතිවරණයේ දෙවන වටය පවත්වනවා. රටේ පාලනය කොහොමත් ජනාධිපති, පොරට තව අවුරුදු 2ක් තියන නිසා...
    3-ඔව්, නමුත් පර්පස් එක වෙනස්. ඒකෙදි අහන්නේ යම් කාරණාවක් සම්බන්ධයෙන් ජනතාව ප්‍රතික්සේප කරනවා ද, පිළිගන්නවා ද කියන එකයි...
     
    Status
    Not open for further replies.