යමක් හිතන්න පුළුවන් උන් ඉන්නේ නම් වැට උඩ තමා...අවධානමක් අරගෙන තමා ඉතින් මෛත්‍රීට දෙන අයට දෙන්න වෙන්නේ..මරාට දුන්නත් ඉතුරු අවුරුදු ටික හොරකන් නොකර ඉඳි කියන්න බෑනේ..අවසාන අවුරුදු කීපය කියලා සේරම කෙල කරලා දාන්නත් පුළුවන්..
![]()
තුනායි...

මම අහන්නේ වියදම ගැන නෙවෙයි....... පැහැදිලිව තේරුම් ගන්න.......
මෙච්චර රට චීනෙට ට්‍රිලියන ගණන් උගස් තියලා තියෙද්දී, මෙච්චර ගසා කනකොට ආණ්ඩුවේ උන් මට මේ ආයේ චන්දෙකට යන ගණන ගැන කිසිම සතේක කැක්කුමක් නෑ......
මට දැනගන්න ඕනේ මෙච්චරයි...... මෙන්න මේකට පැහැදිලි උත්තරයක් දෙන්න.....
අපි ඔය MR ට වත් MS ටවත් චන්දෙ නොදී චන්දෙ කටු ගානවා...... රටේ බහුතරයක් එහෙම කරනවා....... එකෙන් මොකක්ද වෙන බලපෑම.......

දෙන්නම තේරුම් ගන්නවා දෙන්න ගේම පැවැත්ම සහ මතවාද මේ රටේ බහුතරයක් ප්‍රතික්ෂේප කරන බව. එතකොට බලේ ගන්න නම් වෙන ජනතාවාදී පැවැත්මක් සහ මතවාද ගේන්න වෙනවා. එතකොට වඩා ජනතාවාදී පක්ෂයක්, ජවිපෙ වගේ යොදවන්න පුළුවන් අපිට මුං හොරා කන එක නවත්තන්න....ජා.හෙ.උ. වගේ පක්ෂයක් මේ රට වෙන ජාතින් වලට ඇදෙන පරිදි පාලනය කිරීම නවත්තන්න......
දැන් ඔය ඉන්න උන් දෙන්න ගෙන් මොකා ආවත් මේ රට හම්බකරණය වීම නවත්තන්න බෑ.
මොකද ඕකුන් දෙන්නම දේශපාලකයො මිස රාජ්යතාන්ත්රිකයො නෙවෙයි.
දේශපාලකයා බලන්නේ ඊළග ඡන්දය ගැන
රාජ්‍යතාන්ත්‍රිකයා බලන්නේ ඊළග පරම්පරාව ගැන.........
උඹගේ හිත රිදුන නම් සොරි මල්ලී....
උඹේ දරුවයි මගේ දරුවයි දෙන්නම මට එකයි. ඒ නිසයි මම මේ රට දාල යනව කියල තීරණේ කලේ..........මගේ දරුවො වෙනුවෙන්......
යමක් හිතන්න පුළුවන් උන් ඉන්නේ නම් වැට උඩ තමා...අවධානමක් අරගෙන තමා ඉතින් මෛත්‍රීට දෙන අයට දෙන්න වෙන්නේ..මරාට දුන්නත් ඉතුරු අවුරුදු ටික හොරකන් නොකර ඉඳි කියන්න බෑනේ..අවසාන අවුරුදු කීපය කියලා සේරම කෙල කරලා දාන්නත් පුළුවන්..
![]()
ඇමතීම අතලඟ...![]()
පට්ට ෆන් ඕයි ඔය මාමව පොඩ්ඩක් අවුස්ස ගත්තහම...... සිංහලට අළුත් වචන දෙක තුනකුත් එකතු කරලමනේ නවතින්නේ.......

කාටවත් 50% ආවේ නැත්තම් දෙවන මනාපය බලන්න දෙවන වර චන්දය ගණන් කරනවා..![]()

උඹ කෝමාර්ක් නෝමාර්ක් බලලා වගේ......
![]()
![]()

ඔව් ඔව්. බැලුවා බැලුවා...
සතුටුයි......![]()
ඒ උනාට බං ඒකේ හිනා යන්නේ නෑ නේ බං...... ඔයිට වඩා හිනා ගියා මංගල ජය කපු මහත්තයාගේ චරිතේ විජය නන්දසිරි කරද්දි..... 
දෙවෙනි වතාවේ චන්දෙ ගණන් කරනවා කියන්නෙත් ඉතින් දාපු චන්ද ආයෙම ගණන් කිරීමනේ....... ප්‍රතිපල හුඟාක් දුරට එකමනේ වෙන්නෙත් ඉතින්........![]()

උම වගේ දේශපාලන පංගොයියෙක් එක්ක ආයේ දේශපාලන සංවාද නෑ කියල මං හිතා ගත්තා........අපේ දත් මාමා කියපු ඒවා අහලා මම තීරණය කරා මරා ගේ දෑත් ශක්තිමත් කරන්න......![]()
![]()
![]()
![]()
නෑනේ බොස්..ඔයාට පුළුවන් ඕනේ නම් චන්දෙ දාද්දි කතිරේ ගහන්නේ නැතුව මරාට ඉදිරියෙන් අංක 1 දාල මසි ඉදිරියෙන් අංක 2 දාන්න පුළුවන්..එතකොට පලවෙනිපාර ඔයාගේ මනාපේ ගණන් වෙන්නේ මරාට..දෙවෙනි පාර ඔයාගේ මනාපේ ගණන් වෙන්නේ මසි ට.....![]()

ඒ උනාට බං ඒකේ හිනා යන්නේ නෑ නේ බං...... ඔයිට වඩා හිනා ගියා මංගල ජය කපු මහත්තයාගේ චරිතේ විජය නන්දසිරි කරද්දි.....
![]()
පට්ට ෆන් ඕයි ඔය මාමව පොඩ්ඩක් අවුස්ස ගත්තහම...... සිංහලට අළුත් වචන දෙක තුනකුත් එකතු කරලමනේ නවතින්නේ.......
![]()
![]()

උම වගේ දේශපාලන පංගොයියෙක් එක්ක ආයේ දේශපාලන සංවාද නෑ කියල මං හිතා ගත්තා........

ටහිකෙයි........ මෙලෝ සංසාරයක් ඒ ගැන දැනගෙන හිටියේ නෑ........
එතකොට දෙවෙනි වතාවේ ගණන් කරද්දී කතිර තියෙන එව්වා කෙලින්ම ඒ ඒ අදාළ අයටමයි...... ඔය වගේ 1, 2 තිබුනොතින් එව්වයේ වෙනස තමා දෙවෙනි වතාවට බලපාන්නේ........

උම වගේ දේශපාලන පංගොයියෙක් එක්ක ආයේ දේශපාලන සංවාද නෑ කියල මං හිතා ගත්තා........
ඔය විදිහටම මාමේ..... අර ඈමසියා එක්ක ඈර ගන්න එකත් නතර කරමු.......
මෙලෝ රහක් නෑ නේ..... අපි නම් ඉතින් මාමව අවුස්සලා සිංහල භාෂාවට අළුත් වචන කිහිපයක් හරි එකතු කරලා දෙනවා.......

1-ප්‍රකාශිත ඡන්ද සංඛාවෙන් (මේකට ප්‍රතික්ෂේප වෙන ඡන්ද ගානත් ඇතුලත්) 50% ඉක්මවන්න ඕන.......මට නොතේරෙන තැන් කිහිපයක් තියෙනවා.....
1 - ජනපති පදවිය ගන්න අනිවා 50% කට වඩා චන්ද තියේනං ඕනේ නේද.....?
2 - දැන් ඔය MR ට හෝ MS ට හෝ වෙනත් අපේක්ෂකයෙක කිසිම කෙනෙක්ට 50% පහු කරන්න බැරි වුනා කියලා හිතමු මේ චන්දෙන්...... ඊළඟ පියවර මොකක්ද.....? රටේ පාලනයට මොකද වෙන්නේ එතකොට......?
3 - ජනමත විචාරණයක් කියන්නෙත් චන්දයක්ම නේද.......?