අන්න හරි..ඔය තේරුනේ...![]()
ස්තුතියි බං තේරුම් කරාට නොදන්නා දේකට හිනා නොවී.........


අන්න හරි..ඔය තේරුනේ...![]()


ඒ උනාට බං ඒකේ හිනා යන්නේ නෑ නේ බං...... ඔයිට වඩා හිනා ගියා මංගල ජය කපු මහත්තයාගේ චරිතේ විජය නන්දසිරි කරද්දි.....
![]()


පංගොයියා - ගොං පයියාමේ මොකාද මේ?![]()




පංගොයියා - ගොං පයියා
අඩේ සංජියා සොරි ඈ.........
උමේ හිත රිදුණ එකට.........![]()


උන් මොකා එක්ක හිටියත් උන් ගේ බෙදුම්වාදෙ අතාරින්නේ නෑ......මෙන්න පුවත් !
TNA මහින්දටනම් - උතුරේ සංවර්ධනය ගැන සෑහීමකට පතිවී TNA සහයත් මහින්දට. බෙදුම්වාදය අතහරින ලකුණු !
TNA මෛත්රීටනම් - රට බෙදන හොර ගිවිසුම එලියට. උතුරෙන් හමුදාව ඉවත් කරන්න සැලසුම් !
හිනාගියපු අන්තිම සිංහල චිත්‍රපටිය.![]()



හරි විහිලුයි ඕයි....මංගල ජය - ස්ක්‍රිප්ට් එක සහ අධ්‍යක්ෂනය දෙකම ගිරිරාජ් කෞශල්‍ය
පලටුපාන - ස්ක්‍රිප්ට් එක - ගිරිරාජ් කෞශල්‍ය, අධ්‍යක්ෂනය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්
ඒකයි වෙනස...
උඹ බැලුවද?
බැලුවා බැලුවා...... මම හිතුවේ අම්බානක හිනා වෙවී ඉන්න පුලුවන් වෙයි කියලා...... ඕනාවට වඩා වැඩ කෑලි ටික විතරයි...... 
බැලුවා බැලුවා...... මම හිතුවේ අම්බානක හිනා වෙවී ඉන්න පුලුවන් වෙයි කියලා...... ඕනාවට වඩා වැඩ කෑලි ටික විතරයි......
![]()



1-ප්‍රකාශිත ඡන්ද සංඛාවෙන් (මේකට ප්‍රතික්ෂේප වෙන ඡන්ද ගානත් ඇතුලත්) 50% ඉක්මවන්න ඕන.......
2-දෙවැනි මනාපය ගනන් කරනවා, හෝ නැවත ජනාධිපතිවරණයේ දෙවන වටය පවත්වනවා. රටේ පාලනය කොහොමත් ජනාධිපති, පොරට තව අවුරුදු 2ක් තියන නිසා...
3-ඔව්, නමුත් පර්පස් එක වෙනස්. ඒකෙදි අහන්නේ යම් කාරණාවක් සම්බන්ධයෙන් ජනතාව ප්‍රතික්සේප කරනවා ද, පිළිගන්නවා ද කියන එකයි...
දැනුනෙ මේක දැක්කේ තොගේ පොස්ට් එක.........
උඹ උකාගනින් අවුස්සගෙන...... ලොක්කට මල පැන්න පාර මේ වතාවේ පැත්තක හිටිය මගේ දෝනිවත් අඩලා ගත්තා තොගේ මඟුල් නිසා........
පට්ට බං.... බලපන්කෝ අමතලා තියෙන ඈමතිල්ල...... ඈමසියාටවත් ඔහොම ආදරෙන් කතා කරන්නේ නෑ..... මට දුක ඒකයි......

පංගොයියා - ගොං පයියා
අඩේ සංජියා සොරි ඈ.........
උමේ හිත රිදුණ එකට.........![]()


උන් මොකා එක්ක හිටියත් උන් ගේ බෙදුම්වාදෙ අතාරින්නේ නෑ......
ඔය කෝචොක් එකට ත්රිලට මේකේ දේශපාලනේ කතා කරන සොන්නයො අන්න ඒකයි තේරුම් ගන්න ඕනෑ....
ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය මතවාදීමය ලෙස සහ දේශපාලනික ලෙස මූලෝත්පාඨනය කළ යුතුයි!!!
උන් විතරක් නෙවේ හම්බයත් එච්චරම තමා......
තේරුනේ නෑ.....?? ඔය කියන දේ කරන හැටියකුත් කියන්ඩෝ..... දැන ගැනීම පිණිස..... 
ඒ මොකක්ද ඒ.....??
![]()

උන් විතරක් නෙවේ හම්බයත් එච්චරම තමා......
![]()
අපි දැන ගන්න වෙනවා උන්ව කන්ට්‍රෝල් කරගන්න...... පාඨලීලා ඒක කරයි කියලා හිතෙනවා...... හිතනවා මිසක් කරයිම කියලා තීන්දුවක් ගන්න බෑ..... මොකද අපි කලින් වෙච්ච දේවල් දැකලා තියෙනවනේ මාමේ......![]()
![]()
මූලෝත්පාඨනයතේරුනේ නෑ.....?? ඔය කියන දේ කරන හැටියකුත් කියන්ඩෝ..... දැන ගැනීම පිණිස.....
![]()

ඇයි බං අර කමිං සූන් සැට් එකේ පෙන්නුවේ අර පුදුමාකාරයේ හැකියාවක් තියෙන අධ්‍යක්ෂක මහත්තයෙක් ඉන්නේ සනත් අබේසේකර කියලා. එතුමාගේ![]()
මම බැලුවේ කඩුවෙල විජයන්ති එකේ බං..... ඒකේ කමින් සූන් එකක් ගියේ නෑ.... මහින්දයගේ ඈඩ් එකක් ගිහින් හොද හූ පාරක් නම් ගියා...... 
පට්ට බං.... බලපන්කෝ අමතලා තියෙන ඈමතිල්ල...... ඈමසියාටවත් ඔහොම ආදරෙන් කතා කරන්නේ නෑ..... මට දුක ඒකයි......
![]()
![]()
![]()
සිංහලට එක වචනයක් එකතු උනා අද......![]()
![]()



