EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න පුවත් !

    TNA මහින්දටනම් - උතුරේ සංවර්ධනය ගැන සෑහීමකට පතිවී TNA සහයත් මහින්දට. බෙදුම්වාදය අතහරින ලකුණු !

    TNA මෛත්‍රීටනම් - රට බෙදන හොර ගිවිසුම එලියට. උතුරෙන් හමුදාව ඉවත් කරන්න සැලසුම් !
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ඒ උනාට බං ඒකේ හිනා යන්නේ නෑ නේ බං...... ඔයිට වඩා හිනා ගියා මංගල ජය කපු මහත්තයාගේ චරිතේ විජය නන්දසිරි කරද්දි..... :yes:

    හිනාගියපු අන්තිම සිංහල චිත්‍රපටිය.:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පංගොයියා - ගොං පයියා:baffled:

    අඩේ සංජියා සොරි ඈ.........
    උමේ හිත රිදුණ එකට.........:eek::sorry::sorry:

    :lol:
    තොගේ සිංහල නිසා දෙපැත්ත කරකවලා කිවත් මෝල් වෙනවා... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න පුවත් !

    TNA මහින්දටනම් - උතුරේ සංවර්ධනය ගැන සෑහීමකට පතිවී TNA සහයත් මහින්දට. බෙදුම්වාදය අතහරින ලකුණු !

    TNA මෛත්‍රීටනම් - රට බෙදන හොර ගිවිසුම එලියට. උතුරෙන් හමුදාව ඉවත් කරන්න සැලසුම් !
    උන් මොකා එක්ක හිටියත් උන් ගේ බෙදුම්වාදෙ අතාරින්නේ නෑ......
    ඔය කෝචොක් එකට ත්‍රිලට මේකේ දේශපාලනේ කතා කරන සොන්නයො අන්න ඒකයි තේරුම් ගන්න ඕනෑ....
    ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය මතවාදීමය ලෙස සහ දේශපාලනික ලෙස මූලෝත්පාඨනය කළ යුතුයි!!!
     
    • Like
    Reactions: mldarshana

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිනාගියපු අන්තිම සිංහල චිත්‍රපටිය.:yes::yes:

    :yes:

    කෝ මාර්ක් බැලුවෙත් ගිරිරාජ් ලීව නිසා හොඳද කියලා බලන්න..
    අන්න අලුත්ම රජ ෆිල්ම් එක මහ රජ අජාසත් එනවා EAP මංඩලේට..... :lol::lol::lol: හරි විහිලුයි ඕයි....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මංගල ජය - ස්ක්‍රිප්ට් එක සහ අධ්‍යක්ෂනය දෙකම ගිරිරාජ් කෞශල්ය
    පලටුපාන - ස්ක්‍රිප්ට් එක - ගිරිරාජ් කෞශල්ය, අධ්‍යක්ෂනය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්

    ඒකයි වෙනස...

    උඹ බැලුවද?

    :baffled: බැලුවා බැලුවා...... මම හිතුවේ අම්බානක හිනා වෙවී ඉන්න පුලුවන් වෙයි කියලා...... ඕනාවට වඩා වැඩ කෑලි ටික විතරයි...... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: බැලුවා බැලුවා...... මම හිතුවේ අම්බානක හිනා වෙවී ඉන්න පුලුවන් වෙයි කියලා...... ඕනාවට වඩා වැඩ කෑලි ටික විතරයි...... :baffled:

    අජාසත්ත ට්‍රේලර් එක දැක්කද? :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1-ප්‍රකාශිත ඡන්ද සංඛාවෙන් (මේකට ප්‍රතික්ෂේප වෙන ඡන්ද ගානත් ඇතුලත්) 50% ඉක්මවන්න ඕන.......
    2-දෙවැනි මනාපය ගනන් කරනවා, හෝ නැවත ජනාධිපතිවරණයේ දෙවන වටය පවත්වනවා. රටේ පාලනය කොහොමත් ජනාධිපති, පොරට තව අවුරුදු 2ක් තියන නිසා...
    3-ඔව්, නමුත් පර්පස් එක වෙනස්. ඒකෙදි අහන්නේ යම් කාරණාවක් සම්බන්ධයෙන් ජනතාව ප්‍රතික්සේප කරනවා ද, පිළිගන්නවා ද කියන එකයි...

    1 - ප්‍රකාශිත ඡන්ද සංඛාවෙන් (මේකට ප්‍රතික්ෂේප වෙන ඡන්ද ගානත් ඇතුලත්) = මේක තේරුනේ නෑ......

    2 - ඒ කියන්නේ වැඩේ අවුල් නම් ලොක්කට ඉතිරි අවුරුදු දෙකත් බලයේ ඉන්න පුලුවන්ද......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනුනෙ මේක දැක්කේ තොගේ පොස්ට් එක......... :angry:

    උඹ උකාගනින් අවුස්සගෙන...... ලොක්කට මල පැන්න පාර මේ වතාවේ පැත්තක හිටිය මගේ දෝනිවත් අඩලා ගත්තා තොගේ මඟුල් නිසා........

    :rofl: පට්ට බං.... බලපන්කෝ අමතලා තියෙන ඈමතිල්ල...... ඈමසියාටවත් ඔහොම ආදරෙන් කතා කරන්නේ නෑ..... මට දුක ඒකයි...... :( :P :lol:

    සිංහලට එක වචනයක් එකතු උනා අද...... :yes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන් මොකා එක්ක හිටියත් උන් ගේ බෙදුම්වාදෙ අතාරින්නේ නෑ......
    ඔය කෝචොක් එකට ත්‍රිලට මේකේ දේශපාලනේ කතා කරන සොන්නයො අන්න ඒකයි තේරුම් ගන්න ඕනෑ....
    ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය මතවාදීමය ලෙස සහ දේශපාලනික ලෙස මූලෝත්පාඨනය කළ යුතුයි!!!

    :baffled: උන් විතරක් නෙවේ හම්බයත් එච්චරම තමා...... :dull:

    අපි දැන ගන්න වෙනවා උන්ව කන්ට්‍රෝල් කරගන්න...... පාඨලීලා ඒක කරයි කියලා හිතෙනවා...... හිතනවා මිසක් කරයිම කියලා තීන්දුවක් ගන්න බෑ..... මොකද අපි කලින් වෙච්ච දේවල් දැකලා තියෙනවනේ මාමේ...... :baffled: :(

    මූලෝත්පාඨනය :confused: තේරුනේ නෑ.....?? ඔය කියන දේ කරන හැටියකුත් කියන්ඩෝ..... දැන ගැනීම පිණිස..... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: ඒ මොකක්ද ඒ.....?? :rolleyes:

    ඇයි බං අර කමිං සූන් සැට් එකේ පෙන්නුවේ අර පුදුමාකාරයේ හැකියාවක් තියෙන අධ්‍යක්ෂක මහත්තයෙක් ඉන්නේ සනත් අබේසේකර කියලා. එතුමාගේ :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :baffled: උන් විතරක් නෙවේ හම්බයත් එච්චරම තමා...... :dull:

    අපි දැන ගන්න වෙනවා උන්ව කන්ට්‍රෝල් කරගන්න...... පාඨලීලා ඒක කරයි කියලා හිතෙනවා...... හිතනවා මිසක් කරයිම කියලා තීන්දුවක් ගන්න බෑ..... මොකද අපි කලින් වෙච්ච දේවල් දැකලා තියෙනවනේ මාමේ...... :baffled: :(

    මූලෝත්පාඨනය :confused: තේරුනේ නෑ.....?? ඔය කියන දේ කරන හැටියකුත් කියන්ඩෝ..... දැන ගැනීම පිණිස..... :D

    මුල ඉඳලා පටන්ගැන්ම..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බං අර කමිං සූන් සැට් එකේ පෙන්නුවේ අර පුදුමාකාරයේ හැකියාවක් තියෙන අධ්‍යක්ෂක මහත්තයෙක් ඉන්නේ සනත් අබේසේකර කියලා. එතුමාගේ :rolleyes:

    :rolleyes: මම බැලුවේ කඩුවෙල විජයන්ති එකේ බං..... ඒකේ කමින් සූන් එකක් ගියේ නෑ.... මහින්දයගේ ඈඩ් එකක් ගිහින් හොද හූ පාරක් නම් ගියා...... :lol:
     
    Status
    Not open for further replies.