EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: මම බැලුවේ කඩුවෙල විජයන්ති එකේ බං..... ඒකේ කමින් සූන් එකක් ගියේ නෑ.... මහින්දයගේ ඈඩ් එකක් ගිහින් හොද හූ පාරක් නම් ගියා...... :lol:

    :lol::lol:
    ඊයේ මම හදීසියේ ක්වීන්ලන්ඩ් එකට ගියා. නැත්තම් ඔය ලබ්බ අස්සට රිංගන්නේම නෑ. එච්චරට චා මැක්ස් නුගේගොඩ ක්වීන්ලන්ඩ් එක. පාර්කිං නෑ. පුටු කැඩිලා. මදුරු විමානේ. සුද්ද කරන්නේ නෑ. සීට් උඩ යට දෙකේම කුණු කහල ගොඩවල්. ඒ ඔක්කොමත් හරි කැරි ගඳේ බෑ. :baffled::baffled::baffled:
    අතේ ගහන හරි අතේ ගස්සව ගන්න හරි එවුන්ට බැරිද තමන්ගෙන් පිටවෙන එවුවා ටික ටිශූ එකකට හරි වෙන මොහොකට හරි අරං යන්නේ. මේ ක්ලාස් යන සුකන්නලා නේ ඕකට වැඩිපුරම රිංගන්නේ. ඕකුන් අතේ ගසාලා ගසපු තැන දාලා යනවා... එපාම එපා උනා ගඳ නම් ඊයේ. :angry::angry::angry:

    ආයේ යන්න නෑ මලාට කියලා හිතාගෙන එලියට බැස්සේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    r1APRYW.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1 - ප්‍රකාශිත ඡන්ද සංඛාවෙන් (මේකට ප්‍රතික්ෂේප වෙන ඡන්ද ගානත් ඇතුලත්) = මේක තේරුනේ නෑ......

    2 - ඒ කියන්නේ වැඩේ අවුල් නම් ලොක්කට ඉතිරි අවුරුදු දෙකත් බලයේ ඉන්න පුලුවන්ද......?
    1-නිදසුන
    ලියාපදිංචි ඡන්ද - 300
    ප්‍රකාශිත ඡන්ද 100
    මරා - 35
    සිරා - 40
    ඒ කියන්නේ ප්‍රතික්ෂේපිත-25

    ප්‍රකාශිත මුළු ඡන්ද ගණනෙන් 50%ක්. අර ලියාපදිංචි ඡන්ද ගාන වලංගු වන්නේ නෑ......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔහ් හෝ.....දේශපාලන සංවාද....එළකිරි....
    මට ඔය දේශපාලනේ තේරෙන් නැහැ චුට්ටක් වත්..හැබැයි මේ රටේ හිටියොත් තවත් කල් මගේ ඇටකටුවක් වත් හොයා ගන්න බැරි වෙයි කියලා හිතෙනවා...ඒක නිසා පුළුවන් ඉක්මනින් රට හැර යමි......:):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔහ් හෝ.....දේශපාලන සංවාද....එළකිරි....
    මට ඔය දේශපාලනේ තේරෙන් නැහැ චුට්ටක් වත්..හැබැයි මේ රටේ හිටියොත් තවත් කල් මගේ ඇටකටුවක් වත් හොයා ගන්න බැරි වෙයි කියලා හිතෙනවා...ඒක නිසා පුළුවන් ඉක්මනින් රට හැර යමි......:):)

    බරපතල ප්‍රකාශයක් චා... මලී. ඇයි ඇටකටුවක්වත් හොයාගන්න බැරි වෙයි කියලා හිතන්නේ? උයා යන්නේ කොයි රටටද? :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1 - ප්‍රකාශිත ඡන්ද සංඛාවෙන් (මේකට ප්‍රතික්ෂේප වෙන ඡන්ද ගානත් ඇතුලත්) = මේක තේරුනේ නෑ......

    මුළු කොලේ පුරා ඉරි ඇදලා දාන චන්ද ඒ කියන්නේ වැරදිවට දාලා තියෙන චන්ද එහෙම නේද(මන් වගේ) ..මොකද ඒවත් ප්‍රකාශිත චන්ද නේද? එහෙම ඒවත් ඇතුලත් කියල නේද මේකේ තේරුම....

    කිබුලා අයියේ මන් හරිදෝ????:rolleyes::rolleyes:
     
    kingdewi

    Well-known member
  • :lol::lol:
    ඊයේ මම හදීසියේ ක්වීන්ලන්ඩ් එකට ගියා. නැත්තම් ඔය ලබ්බ අස්සට රිංගන්නේම නෑ. එච්චරට චා මැක්ස් නුගේගොඩ ක්වීන්ලන්ඩ් එක. පාර්කිං නෑ. පුටු කැඩිලා. මදුරු විමානේ. සුද්ද කරන්නේ නෑ. සීට් උඩ යට දෙකේම කුණු කහල ගොඩවල්. ඒ ඔක්කොමත් හරි කැරි ගඳේ බෑ. :baffled::baffled::baffled:
    අතේ ගහන හරි අතේ ගස්සව ගන්න හරි එවුන්ට බැරිද තමන්ගෙන් පිටවෙන එවුවා ටික ටිශූ එකකට හරි වෙන මොහොකට හරි අරං යන්නේ. මේ ක්ලාස් යන සුකන්නලා නේ ඕකට වැඩිපුරම රිංගන්නේ. ඕකුන් අතේ ගසාලා ගසපු තැන දාලා යනවා... එපාම එපා උනා ගඳ නම් ඊයේ. :angry::angry::angry:

    ආයේ යන්න නෑ මලාට කියලා හිතාගෙන එලියට බැස්සේ..

    යකෝ ඕකේ සුද්ද කරන්න එකෙක් නැද්ද ?:shocked:

    Hard eka genath dunna uraj ta mage sthuthiya :lol:

    හැක හැක !:P

    ඔහ් හෝ.....දේශපාලන සංවාද....එළකිරි....
    මට ඔය දේශපාලනේ තේරෙන් නැහැ චුට්ටක් වත්..හැබැයි මේ රටේ හිටියොත් තවත් කල් මගේ ඇටකටුවක් වත් හොයා ගන්න බැරි වෙයි කියලා හිතෙනවා...ඒක නිසා පුළුවන් ඉක්මනින් රට හැර යමි......:):)

    රට හැර යන්න ..:( ඊට නරකද තමන් හැදුන වැඩුන ඉගෙනගත්තු රටට සේවයක් කරන එක .
     
    kingdewi

    Well-known member
  • මුළු කොලේ පුරා ඉරි ඇදලා දාන චන්ද ඒ කියන්නේ වැරදිවට දාලා තියෙන චන්ද එහෙම නේද(මන් වගේ) ..මොකද ඒවත් ප්‍රකාශිත චන්ද නේද? එහෙම ඒවත් ඇතුලත් කියල නේද මේකේ තේරුම....

    කිබුලා අයියේ මන් හරිදෝ????:rolleyes::rolleyes:

    චන්දෙ කැන්සල් කරන්නේ මොක්කුද ?:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1-නිදසුන
    ලියාපදිංචි ඡන්ද - 300
    ප්‍රකාශිත ඡන්ද 100
    මරා - 35
    සිරා - 40
    ඒ කියන්නේ ප්‍රතික්ෂේපිත-25

    ප්‍රකාශිත මුළු ඡන්ද ගණනෙන් 50%ක්. අර ලියාපදිංචි ඡන්ද ගාන වලංගු වන්නේ නෑ......

    ප්‍රතික්ෂේපිත-25

    මෙන්න මේකෙන් කරන්න පුළුවන් බලපෑම ගැන තමා තේරෙන්නේ නැත්තේ.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බරපතල ප්‍රකාශයක් චා... මලී. ඇයි ඇටකටුවක්වත් හොයාගන්න බැරි වෙයි කියලා හිතන්නේ? උයා යන්නේ කොයි රටටද? :)

    ඔව් බරපතලයි නේන්නම්... එකනේ මන් යන්නේ...උයා මෙහෙ ඉන්නද හිතන් ඉන්නේ මාමේ????:sorry::sorry: ....මැද පෙරදිග සහ සෝමාලියාව වගේ රටවල් වලට නැතිව.....:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ ඕකේ සුද්ද කරන්න එකෙක් නැද්ද ?:shocked:

    හැක හැක !:P

    රට හැර යන්න ..:( ඊට නරකද තමන් හැදුන වැඩුන ඉගෙනගත්තු රටට සේවයක් කරන එක .

    අනේ මංදා අයියේ.. කුණු කහලගොඩවල් සීට් උඩ හිටං. ඒ ඔක්කොමත් හරි. ගඳ තමා උහුලන්න බැරි. :baffled::baffled::baffled:
    සංගීත සංදර්ශනයක වගේ බෆල් දෙකක් දෙපැත්තෙන් තියනවා... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බරපතලයි නේන්නම්... එකනේ මන් යන්නේ...උයා මෙහෙ ඉන්නද හිතන් ඉන්නේ මාමේ????:sorry::sorry: ....මැද පෙරදිග සහ සෝමාලියාව වගේ රටවල් වලට නැතිව.....:yes::yes:

    අපෝ නෑ... :no:
    අවස්ථාව ලැබෙනකං මේ ඉන්නේ බලාගෙන. සෙට් උනාද ඔක්කොම වික්කා. ගියා... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol:
    ඊයේ මම හදීසියේ ක්වීන්ලන්ඩ් එකට ගියා. නැත්තම් ඔය ලබ්බ අස්සට රිංගන්නේම නෑ. එච්චරට චා මැක්ස් නුගේගොඩ ක්වීන්ලන්ඩ් එක. පාර්කිං නෑ. පුටු කැඩිලා. මදුරු විමානේ. සුද්ද කරන්නේ නෑ. සීට් උඩ යට දෙකේම කුණු කහල ගොඩවල්. ඒ ඔක්කොමත් හරි කැරි ගඳේ බෑ. :baffled::baffled::baffled:
    අතේ ගහන හරි අතේ ගස්සව ගන්න හරි එවුන්ට බැරිද තමන්ගෙන් පිටවෙන එවුවා ටික ටිශූ එකකට හරි වෙන මොහොකට හරි අරං යන්නේ. මේ ක්ලාස් යන සුකන්නලා නේ ඕකට වැඩිපුරම රිංගන්නේ. ඕකුන් අතේ ගසාලා ගසපු තැන දාලා යනවා... එපාම එපා උනා ගඳ නම් ඊයේ. :angry::angry::angry:

    ආයේ යන්න නෑ මලාට කියලා හිතාගෙන එලියට බැස්සේ..

    ෆිල්ම් හෝල් එකකට හදිස්සියෙන් ගිහින් ෆිල්ම් හෝල් එක ගැන මෙච්චර රිවීව් එකක් දෙන ගමන් ෆිල්ම් එකකුත් බලපු එකෙක්ව දැක්කමයි මේ......... :lol::lol::lol::lol::lol:

    හදිස්සියේ ගියේ අර නුවර යනගමන් කඩේකට ගොඩවැදුනා වගේ සුළුදිය පහකරලා එන්නද......? :lol::lol::lol:
     
    kingdewi

    Well-known member
  • අනේ මංදා අයියේ.. කුණු කහලගොඩවල් සීට් උඩ හිටං. ඒ ඔක්කොමත් හරි. ගඳ තමා උහුලන්න බැරි. :baffled::baffled::baffled:
    සංගීත සංදර්ශනයක වගේ බෆල් දෙකක් දෙපැත්තෙන් තියනවා... :lol:

    ඔය වගේ තැනකට ගියාට ටොක්කක් ඇන ගනින් :yes:

    ෆිල්ම් හෝල් එකකට හදිස්සියෙන් ගිහින් ෆිල්ම් හෝල් එක ගැන මෙච්චර රිවීව් එකක් දෙන ගමන් ෆිල්ම් එකකුත් බලපු එකෙක්ව දැක්කමයි මේ......... :lol::lol::lol::lol::lol:

    හදිස්සියේ ගියේ අර නුවර යනගමන් කඩේකට ගොඩවැදුනා වගේ සුළුදිය පහකරලා එන්නද......? :lol::lol::lol:

    මූ අර *රි සුවඳ වින්දින්නම වගේ ගිහින් තියෙන්නේ :P
    කාර් වැඩේ මොකදෝ..........

    තාම නැතෝ ..එෆා වෙනෝ හොයන්න :sorry:
     
    Status
    Not open for further replies.