මම බැලුවේ කඩුවෙල විජයන්ති එකේ බං..... ඒකේ කමින් සූන් එකක් ගියේ නෑ.... මහින්දයගේ ඈඩ් එකක් ගිහින් හොද හූ පාරක් නම් ගියා......
![]()


ඊයේ මම හදීසියේ ක්වීන්ලන්ඩ් එකට ගියා. නැත්තම් ඔය ලබ්බ අස්සට රිංගන්නේම නෑ. එච්චරට චා මැක්ස් නුගේගොඩ ක්වීන්ලන්ඩ් එක. පාර්කිං නෑ. පුටු කැඩිලා. මදුරු විමානේ. සුද්ද කරන්නේ නෑ. සීට් උඩ යට දෙකේම කුණු කහල ගොඩවල්. ඒ ඔක්කොමත් හරි කැරි ගඳේ බෑ.



අතේ ගහන හරි අතේ ගස්සව ගන්න හරි එවුන්ට බැරිද තමන්ගෙන් පිටවෙන එවුවා ටික ටිශූ එකකට හරි වෙන මොහොකට හරි අරං යන්නේ. මේ ක්ලාස් යන සුකන්නලා නේ ඕකට වැඩිපුරම රිංගන්නේ. ඕකුන් අතේ ගසාලා ගසපු තැන දාලා යනවා... එපාම එපා උනා ගඳ නම් ඊයේ.



ආයේ යන්න නෑ මලාට කියලා හිතාගෙන එලියට බැස්සේ..
මම බැලුවේ කඩුවෙල විජයන්ති එකේ බං..... ඒකේ කමින් සූන් එකක් ගියේ නෑ.... මහින්දයගේ ඈඩ් එකක් ගිහින් හොද හූ පාරක් නම් ගියා...... 

ස්තූති එපා..... 



ඊට නරකද තමන් හැදුන වැඩුන ඉගෙනගත්තු රටට සේවයක් කරන එක .
