රට හැර යන්න ..ඊට නරකද තමන් හැදුන වැඩුන ඉගෙනගත්තු රටට සේවයක් කරන එක .
ඔව් රට හැර යනවා....ගොඩක් නැති උනත් ටිකක් විතර සේවය කරලා තියෙනවා....
රටට ආදරෙයි...එත් රට මට ආදරේ නැහැනේ....එකයි යන්නේ....


මේ මන්...මට හිතුනේ නැහැනේ කවදාවත්ම මේ මිනිස්සු චන්දෙ ඉල්ලන්නේ රටට තියෙන ආදරේට කියලා...මිනිස්සුන්ට තියෙන ආදරේට කියලා....ඒක නිසා දෙන්න කෙනෙක් හිටියේ නැහැ මට....චන්දෙ කැන්සල් කරන්නේ මොක්කුද ?![]()
අපට ආදරෙයි නම් මේ ඡන්දේ ඉල්ලන අය මිට වඩා ගොඩක් දේවල් අපි වෙනුවෙන් කරන්න පුළුවන්.....මන් දුෂ්කර පැත්තක ඉන්න නිසා මට එහෙමයි දැනෙන්නේ....
මට දේශපාලනේ තේරෙන් නැහැ...එත් ඔය ටික තේරුණා සැහෙන කල් ඉදන්ම.....

ඊට නරකද තමන් හැදුන වැඩුන ඉගෙනගත්තු රටට සේවයක් කරන එක .





වතුර මාරු කරගන්නද ගියේ හදිසියෙම......?? 
මේවා නිකන් සුරංගනා කතා කරලියේ කතා වගේ නේද බං.......