EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
රට හැර යන්න ..:( ඊට නරකද තමන් හැදුන වැඩුන ඉගෙනගත්තු රටට සේවයක් කරන එක .

ඔව් රට හැර යනවා....ගොඩක් නැති උනත් ටිකක් විතර සේවය කරලා තියෙනවා....
රටට ආදරෙයි...එත් රට මට ආදරේ නැහැනේ....එකයි යන්නේ....:yes::yes:
චන්දෙ කැන්සල් කරන්නේ මොක්කුද ?:sorry:
මේ මන්...මට හිතුනේ නැහැනේ කවදාවත්ම මේ මිනිස්සු චන්දෙ ඉල්ලන්නේ රටට තියෙන ආදරේට කියලා...මිනිස්සුන්ට තියෙන ආදරේට කියලා....ඒක නිසා දෙන්න කෙනෙක් හිටියේ නැහැ මට....

අපට ආදරෙයි නම් මේ ඡන්දේ ඉල්ලන අය මිට වඩා ගොඩක් දේවල් අපි වෙනුවෙන් කරන්න පුළුවන්.....මන් දුෂ්කර පැත්තක ඉන්න නිසා මට එහෙමයි දැනෙන්නේ....

මට දේශපාලනේ තේරෙන් නැහැ...එත් ඔය ටික තේරුණා සැහෙන කල් ඉදන්ම.....:rolleyes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රතික්ෂේපිත-25

    මෙන්න මේකෙන් කරන්න පුළුවන් බලපෑම ගැන තමා තේරෙන්නේ නැත්තේ.......
    ප්‍රකාශිත ඡන්ද 25%ක් මේ දෙන්නම ප්‍රතික්ෂේප කරනව කියන්නේ බරක් තියන දෙයක් ලොකු....
    ඒ 25% ගන්න නම් හරියට ක්‍රියාකරන්න වෙනව කියන පණිවුඩේ ඒකේ තියනවා.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆිල්ම් හෝල් එකකට හදිස්සියෙන් ගිහින් ෆිල්ම් හෝල් එක ගැන මෙච්චර රිවීව් එකක් දෙන ගමන් ෆිල්ම් එකකුත් බලපු එකෙක්ව දැක්කමයි මේ......... :lol::lol::lol::lol::lol:

    හදිස්සියේ ගියේ අර නුවර යනගමන් කඩේකට ගොඩවැදුනා වගේ සුළුදිය පහකරලා එන්නද......? :lol::lol::lol:

    :sorry: ඔවු. මගේ වැරැද්ද. හදීසියේ යමු කියලා තීරණය කලා. ගියා. ටිකට් අරගත්තාම බලන්නේ නැතුව එලියට එන්න යෑ. :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූ අර *රි සුවඳ වින්දින්නම වගේ ගිහින් තියෙන්නේ :P

    තාම නැතෝ ..එෆා වෙනෝ හොයන්න :sorry:

    හදිස්සියකට ෆිල්ම් හෝල් එකට ගොඩ වුනා කියමුකෝ පම්ප් එකක් නිදහස් කරගෙන එන්න හරි.... මු හද්දීස්සියකට ගොඩ වෙලා ෆිල්ම් එකක්ම බලලානේ....... මොකක්හරි කුප්ප සීන් එකක් වගේ මට තේරෙන්නේ........ :rolleyes::rolleyes::yes:

    හොයමු හොයමු......... හෙව්වොත් කොල්ලා ගොඩනේ....... :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:
    ඊයේ මම හදීසියේ ක්වීන්ලන්ඩ් එකට ගියා.

    ආයේ යන්න නෑ මලාට කියලා හිතාගෙන එලියට බැස්සේ..

    :shocked: වතුර මාරු කරගන්නද ගියේ හදිසියෙම......?? :lol:

    ඔය අර රේල් ක්‍රොසින් එක ලග තියෙන එක නේද....?? එතන ෆිල්ම් හෝල් එකකට ඉඩක් තියෙනවද බං.....?? :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය වගේ තැනකට ගියාට ටොක්කක් ඇන ගනින් :yes:

    මූ අර *රි සුවඳ වින්දින්නම වගේ ගිහින් තියෙන්නේ :P

    තාම නැතෝ ..එෆා වෙනෝ හොයන්න :sorry:

    එවුවට කරන්න ඕන දේවල් තියේනෝ අයියේ. උදේ ඔෆිස් එකට ආපු ගමන් EAP Movies එකට complain mail එකක් දැම්මා. ආයේ ක්වීන්ලන්ඩ් එක පලාතේ යන්නේ නෑ නේ කොහොමත්. ඔය වගේ එන කට්ටිය අඩු උනාම නිකම්න හෝල් එක අප්ග්‍රේඩ් වෙයි. එහෙම්මම කියන්නත් බෑ. ක්ලාස් යන සැට් එක රිංගනවා නේ කොහොමත්.

    අර සුවඳ විඳින්නේ අහවල් එකකටද? ගෙදර ඇත්තීයි එයැයිගේ මල්ලියි තව ඒ හාදයාගේ යාලුවෙකුයි ඒ යාලුවාගේ වෙන්න ඇත්තියි ඔක්කොම එක්ක ඒ සුවඳ විදීන්න යන්නේ අහවල් එකකටද? :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රකාශිත ඡන්ද 25%ක් මේ දෙන්නම ප්‍රතික්ෂේප කරනව කියන්නේ බරක් තියන දෙයක් ලොකු....
    ඒ 25% ගන්න නම් හරියට ක්‍රියාකරන්න වෙනව කියන පණිවුඩේ ඒකේ තියනවා.......

    ඒ ගොඩ වැඩි වෙනවා කියන්නේ දෙපැත්තටම ටොකු ඇනලා තේරුම් කරා වගේ වැඩක් ඒ කියන්නේ......

    අයියේ හිතමු මේ පාර චන්දෙදි ඔය දෙන්නගෙන් එකෙක්ටවත් බලය ගන්න බැරි මට්ටමක චන්ද තියෙන්නේ කියලා....... ඒ කියන්නේ කාටවත් 50% නෑ...... මොකක්ද ඊළඟට වෙන්න පුළුවන් දේ.....?
     
    kingdewi

    Well-known member
  • ඔව් රට හැර යනවා....ගොඩක් නැති උනත් ටිකක් විතර සේවය කරලා තියෙනවා....
    රටට ආදරෙයි...එත් රට මට ආදරේ නැහැනේ....එකයි යන්නේ....:yes::yes:

    මේ මන්...මට හිතුනේ නැහැනේ කවදාවත්ම මේ මිනිස්සු චන්දෙ ඉල්ලන්නේ රටට තියෙන ආදරේට කියලා...මිනිස්සුන්ට තියෙන ආදරේට කියලා....ඒක නිසා දෙන්න කෙනෙක් හිටියේ නැහැ මට....

    අපට ආදරෙයි නම් මේ ඡන්දේ ඉල්ලන අය මිට වඩා ගොඩක් දේවල් අපි වෙනුවෙන් කරන්න පුළුවන්.....මන් දුෂ්කර පැත්තක ඉන්න නිසා මට එහෙමයි දැනෙන්නේ....

    මට දේශපාලනේ තේරෙන් නැහැ...එත් ඔය ටික තේරුණා සැහෙන කල් ඉදන්ම.....:rolleyes:

    හ්ම්ම්ම්
    "නානත්ත කායා නානත්ත සඤ්ඤා" :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට නම් විකුනන්න දෙයක් නැහැ....මන් යනවා.....:yes::yes::yes:

    මට තියෙන්නේ කාර් එකයි බයික් එකයි විතරයි. බයික් එකට නම් මේකේ ඉන්න එකෙක්ම ඇහැ ගහගෙන ඉන්නේ. :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :sorry: ඔවු. මගේ වැරැද්ද. හදීසියේ යමු කියලා තීරණය කලා. ගියා. ටිකට් අරගත්තාම බලන්නේ නැතුව එලියට එන්න යෑ. :angry:

    නෙද්දකින්....... ඩිසනට් එකේ වෙන හෝල් එකකට ගිහින් බලන්න තිබ්බේ අඩුගානේ ඉම්පාලා එකට හරි රාජගිරියේ...... ඕකට ගිය උඹලවත් අර ක්ලාස් කට කරලා ආතල් ගන්න එන කපල් ලෙවල් එකට වැටෙනවා එකෙන්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: වතුර මාරු කරගන්නද ගියේ හදිසියෙම......?? :lol:

    ඔය අර රේල් ක්‍රොසින් එක ලග තියෙන එක නේද....?? එතන ෆිල්ම් හෝල් එකකට ඉඩක් තියෙනවද බං.....?? :rolleyes:

    වතුර මාරුකරගන්න සල්ලිත් ගෙවලා ටිකටුත් අරගෙන ෆිල්ම් හෝල් එකට යනවද තෝ? මම නම් ගෙදර හිතේ හැටියට මාරු කරගන්නවා. දැං සෝට ගහන් ලිඳේ පැනපිය...

    ඔව් බං. ඒ හුන්ඩුව තමා. ඒකේ පෝලිම පාර දිගේ. වැස්සොත් සදා අනාතයි. පාර්කිං නෑ. තියෙන එකේ වාහන 06-07කට වඩා දාන්න බෑ. මල ජරාවක්. එක ෆිල්ම් එකක් ඉවර වෙනකං අනිත් එකට ආපු වාහන ටික එලියේ තියං ඉන්න ඕනේ. එතකොට පොලිස් මාමලා ඇවිත් සද්දේ දානවා. ෆිල්ම් එකක් බලන්න යන්න මෙච්චර දුක් විදින්නේ මොකටද බං. ඒ ඔක්කොමත් කට්ට කාලා ඇතුලට ගියාම කැ* ගඳ උහුලන්න බෑ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට තියෙන්නේ කාර් එකයි බයික් එකයි විතරයි. බයික් එකට නම් මේකේ ඉන්න එකෙක්ම ඇහැ ගහගෙන ඉන්නේ. :eek:

    මට නම් මොකුත් නැහැ...දාලා යන්න බැරි ඒක දෙයයි තියෙන්නේ....ඒ "තාත්තා"....මන් ගිහින් කොහොම හරි තාත්තා ගන්නවා....:yes::yes:

    කවුද ඒ????? :eek::eek:
    හේ හේ මන් දන්නවා..... :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆිල්ම් හෝල් එකකට හදිස්සියෙන් ගිහින් ෆිල්ම් හෝල් එක ගැන මෙච්චර රිවීව් එකක් දෙන ගමන් ෆිල්ම් එකකුත් බලපු එකෙක්ව දැක්කමයි මේ......... :lol::lol::lol::lol::lol:

    හදිස්සියේ ගියේ අර නුවර යනගමන් කඩේකට ගොඩවැදුනා වගේ සුළුදිය පහකරලා එන්නද......? :lol::lol::lol:

    :rofl: මේවා නිකන් සුරංගනා කතා කරලියේ කතා වගේ නේද බං....... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙද්දකින්....... ඩිසනට් එකේ වෙන හෝල් එකකට ගිහින් බලන්න තිබ්බේ අඩුගානේ ඉම්පාලා එකට හරි රාජගිරියේ...... ඕකට ගිය උඹලවත් අර ක්ලාස් කට කරලා ආතල් ගන්න එන කපල් ලෙවල් එකට වැටෙනවා එකෙන්......

    ඊයේ නම් ෆැමිලීස් ටිකක් හිටියා ඇවිල්ලා. ඔවු බං. මම යන්නේම නෑ. EAP නම් එක්කෝ ලිබර්ටි නැත්තම් ඉම්පාලා තමා යන්නේ. ඊයේ කරන්න දෙයක් නැතුව ගියේ. ඉක්මනට යඔන්න ඕන නිසයි අනිත් අයට ගෙවල් වල යන්න ලේසි නිසයි. :sorry:
     
    kingdewi

    Well-known member
  • මට නම් මොකුත් නැහැ...දාලා යන්න බැරි ඒක දෙයයි තියෙන්නේ....ඒ "තාත්තා"....මන් ගිහින් කොහොම හරි තාත්තා ගන්නවා....:yes::yes:

    කවුද ඒ????? :eek::eek:
    හේ හේ මන් දන්නවා..... :lol::lol::lol::lol:

    ඔයා අඟහරු වලට ගියත් තාත්තව අරන් යන්න :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හදිස්සියකට ෆිල්ම් හෝල් එකට ගොඩ වුනා කියමුකෝ පම්ප් එකක් නිදහස් කරගෙන එන්න හරි.... මු හද්දීස්සියකට ගොඩ වෙලා ෆිල්ම් එකක්ම බලලානේ....... මොකක්හරි කුප්ප සීන් එකක් වගේ මට තේරෙන්නේ........ :rolleyes::rolleyes::yes:

    හොයමු හොයමු......... හෙව්වොත් කොල්ලා ගොඩනේ....... :cool::cool:

    කතා හදපං මලක් වගේ ඉන්න මට... තොපේ වනචර හිත...
     
    Status
    Not open for further replies.