EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆිල්ම් හෝල් කතාව වෙන පැත්තකට ගියා. මම අහගෙන ආවේ මහරජ අජාසත් ෆිල්ම් ට්‍රේලර් එක දැක්කද කියලා මේකේ ඉන්න මොකෙක්ගෙන් හරි?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol:
    උන්ට අමුතු මෙවුවා එකක් වෙනවා ඇති නේ... :rofl:

    අනේ මන්දා බං මෙව්වට හිනා වෙන්නද අඩන්නද කියලා........ නිකන් දේශපාලන රැස්වීමක් තිබ්බත් එකටත් බෑන්ඩ් එකක් ගෙනත් සින්දු කියවනවා....... මොකක්ද මෙව්වයේ තේරුම...... බුද්ධිමත් චන්දදායකයෝ කිව්වට රටේ චන්දදායකයෝ 95% කම ගොබ්බ මැටි මෝල්ලු.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර අරූ... (ඔව් ඔව් ඌ තමා. අර කැළණි ගඟ එහා පැත්තේ ඉන්නේ ඌ)

    :rolleyes: ඈ ඌ එහෙම එකක් කීවද.....?? ඌට මතක නෑ ලු..... :baffled:

    තුන්දෙනෙක්ට උත්තර බැන්දා. ආයේ ඒකම කියන්න ඕන නෑ නේ.. :rolleyes:

    :P හා :baffled:

    මේක නිකං හරියට අර ගමේ ඉස්කෝල වල ප්‍රොජෙක්ටර් එකක් ගහලා බෆල් දෙකක් තියාලා ෆිල්ම් පෙන්නනවා වගේ. ස්ක්‍රීන් ර්ක දෙපැත්තේ තඩි බෆල් දෙකක් තියෙනවා. ඉඩ නෑ බං. ඒත් එකේ හෝල් එකක් තියෙනවා ඌයි..

    :lol: හයියෝ කහවණු.... ඕක EAP තියටර් එකක්ද.....?? :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්දා බං මෙව්වට හිනා වෙන්නද අඩන්නද කියලා........ නිකන් දේශපාලන රැස්වීමක් තිබ්බත් එකටත් බෑන්ඩ් එකක් ගෙනත් සින්දු කියවනවා....... මොකක්ද මෙව්වයේ තේරුම...... බුද්ධිමත් චන්දදායකයෝ කිව්වට රටේ චන්දදායකයෝ 95% කම ගොබ්බ මැටි මෝල්ලු.......

    මට ඊට වඩා හොඳ සිංහලෙන් කියන්න පුළුවන් පෝස්ට් එකක් හිතට ආවේ ගෑණු ගැන. එක්කෝ ඕන නෑ ඒක කියලා හිතුනා.
    :dull::dull:
    ඔය මට්ටමේ කට්ටිය approach කරන්න ලේසිම විදිය ඔය. හරිම ලේසියි. Facebook, Twitter අරක මේක ඔය කොයි සෝෂල් මීඩියා වල කොයි කොයි දේවල් කියලා තිබුනත් බලපං internet access කරන සෝෂල් මීඩියා පාවිච්චි කරන ප්‍රමානය රටේ ජනගහනයෙන් කීයක ප්‍රතිශතයක්ද? ඒ ප්‍රමානයෙනුත් ඡන්දේ දාන්න පුළුවන් වයස සම්පූර්ණ ප්‍රමානට කොච්චර ප්‍රතිශතයක්ද කියලා. ඉතුරු ටුක කොටන්න ඕනා නෑ නේ. උඹට තේරුම්ගන්න පුළුවන් නේ. :dull::dull::dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පෙරා මාමා සෙටමෝලට ගියේ නැහැ නෙහ්????
    පෙරේර මහත්තයගෙ නිවන් පොට් එක ගැන කට්ටිය කතා උනා :cool:
    අපි ට්‍රිපක් යන්න ඉන්නෙ එහෙට රහත් වෙන්න :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: ඈ ඌ එහෙම එකක් කීවද.....?? ඌට මතක නෑ ලු..... :baffled:



    :P හා :baffled:



    :lol: හයියෝ කහවණු.... ඕක EAP තියටර් එකක්ද.....?? :oo:

    :eek:
    උඹ සිංහල සිනමාව ගැන අප්ඩේට් නැතෙයි?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේර මහත්තයගෙ නිවන් පොට් එක ගැන කට්ටිය කතා උනා :cool:
    අපි ට්‍රිපක් යන්න ඉන්නෙ එහෙට රහත් වෙන්න :cool:

    වට් ද ෆක් ඊස් දැට්? මම දන්නේ නෑ නේ එහෙම එකක්? :dull:
     

    kingdewi

    Well-known member
  • දැක්මක් තියෙනවයි කිව්වේ......? තේරුනේ නෑ ඒ ගැන.........

    කතා කරලා බලන්න ඕන . අඩු පඩියකට කඹුරන , තමන්ගේ පුද්ගලික දේකටවත් නිවාඩු නොලැබෙන මිනිස්සු ...සමාජෙනුයි දරිද්‍රතාවෙනුයි තැලෙනවා ...
    දේශපාලන දැක්මක් තියෙනවා කියන එකයි කිවුවේ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    r1APRYW.jpg
    මේ වැලෝ..
    සොෆ්ට්කෝ(ර්) ෆිල්ම් ටිකක් බාගන්න සයිට් එකක් කියහන් :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙරේර මහත්තයගෙ නිවන් පොට් එක ගැන කට්ටිය කතා උනා :cool:
    අපි ට්‍රිපක් යන්න ඉන්නෙ එහෙට රහත් වෙන්න :cool:

    :baffled: ෂ් ෂ් ෂ්...... සේ .... සේ..... සේ..... :angry:
     
    Status
    Not open for further replies.