ගාමන්ට් වල ඉන්න මිනිස්සු ගැන කිවුවේ ..පුදුම උත්සාහවන්තයි
උන්ට අමුතු මෙවුවා එකක් වෙනවා ඇති නේ...![]()
අර අරූ... (ඔව් ඔව් ඌ තමා. අර කැළණි ගඟ එහා පැත්තේ ඉන්නේ ඌ)
ඈ ඌ එහෙම එකක් කීවද.....?? ඌට මතක නෑ ලු.....
තුන්දෙනෙක්ට උත්තර බැන්දා. ආයේ ඒකම කියන්න ඕන නෑ නේ..![]()
හා
මේක නිකං හරියට අර ගමේ ඉස්කෝල වල ප්‍රොජෙක්ටර් එකක් ගහලා බෆල් දෙකක් තියාලා ෆිල්ම් පෙන්නනවා වගේ. ස්ක්‍රීන් ර්ක දෙපැත්තේ තඩි බෆල් දෙකක් තියෙනවා. ඉඩ නෑ බං. ඒත් එකේ හෝල් එකක් තියෙනවා ඌයි..
හයියෝ කහවණු.... ඕක EAP තියටර් එකක්ද.....?? 
ane huke oya mona utta awath api ahuwei owataඔන්න මරා දිනවන්න සල්මන් ඛාන් සමග ජකලින් අක්කා ඇවිල්ලා...![]()

අනේ මන්දා බං මෙව්වට හිනා වෙන්නද අඩන්නද කියලා........ නිකන් දේශපාලන රැස්වීමක් තිබ්බත් එකටත් බෑන්ඩ් එකක් ගෙනත් සින්දු කියවනවා....... මොකක්ද මෙව්වයේ තේරුම...... බුද්ධිමත් චන්දදායකයෝ කිව්වට රටේ චන්දදායකයෝ 95% කම ගොබ්බ මැටි මෝල්ලු.......





පෙරේර මහත්තයගෙ නිවන් පොට් එක ගැන කට්ටිය කතා උනාපෙරා මාමා සෙටමෝලට ගියේ නැහැ නෙහ්????


ඈ ඌ එහෙම එකක් කීවද.....?? ඌට මතක නෑ ලු.....
![]()
හා
![]()
හයියෝ කහවණු.... ඕක EAP තියටර් එකක්ද.....??
![]()

පෙරේර මහත්තයගෙ නිවන් පොට් එක ගැන කට්ටිය කතා උනා
අපි ට්‍රිපක් යන්න ඉන්නෙ එහෙට රහත් වෙන්න![]()

දැක්මක් තියෙනවයි කිව්වේ......? තේරුනේ නෑ ඒ ගැන.........
මේ වැලෝ..

පෙරේර මහත්තයගෙ නිවන් පොට් එක ගැන කට්ටිය කතා උනා
අපි ට්‍රිපක් යන්න ඉන්නෙ එහෙට රහත් වෙන්න![]()
ෂ් ෂ් ෂ්...... සේ .... සේ..... සේ..... 