EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek:

    ඕකත් අර හැමෝම විධායක ජනාධිපතික්‍රමය අහෝසිකරනවා කියන කතාව වගේ එකක් නේ. ගිය සතියෙත් දෙන්නෙක්ද කොහෙද කිවා. මේ දැං ඉන්නේ යස අගේට. :D

    අහගන්න වෙයි වගේ :rolleyes:

    කිරිය යනු පොදු සමාජයේ තවත් එක් කුඩා කොටසක් පමණි. නමුත් එය විහ්ලේෂනය කරන විට එය පොදු මහා සමාජයෙන් ස්වායත්ත නොවන බවත්, එහි ම චූල අංශුවක් බවත් පෙනේ.
    මම මේ මහා සමාජය පිළිබද ව අත්‍යන්ත කළකිරීමකින් සිටිමි. මා මගේ ජීවිතයේ මුල් තැන තබන්නේ මගේ රටය, මහින්ද මෙන් නොව පළමු තැන සිට අවසන් තැනට තුන් 3ක් මෙහා වන තෙක් ම මා හට ඇත්තේ මගේ රටය. නමුත් ප්‍රාෙයා්ගිකව අනිත් උන්ට එය එසේ නොවන බව මට පෙනේ. පළමු තැන ඇත්තේ බඩය, නැතහොත් පාට කණ්නාඩියය...........

    මා ලේසියෙන් යම් දරුණු තීරණයක් නොගන්නා බව දන්නෝ දනිත්. එසේ ගන්නා තීරණය වෙනස් නොකරන බව ද දන්නෝ දනිත්.......

    මම මගේ සගයන් සමග රුධිරය කැප කොට, පරලොව කැප කොට ජීවිත නසා රට යම් තැනකට ගෙන ආවේ මෙසේ වන්නට නොවේ. නමුත් එය වළක්වා ගන්නට මට නොහැකිය.
    රට යන්නේ රේල් පීල්ලක් දිගේය. දුම්රිය එන බව දැන දැන ම රේල් පීල්ල මත යන උන්ට මට කළ හැක්කේ අනතුරු ඇගවීම පමණි. ඒ අනතුරු ඇගවීම නොසලකා සියළු ම දෙනා අන්ධයින් සේ රේල් පීල්ල මත සරඹ දක්වන්නේ නම් මට ඉතිරි වන්නේ උන් දුම්රියේ හැපී කැබලී වි යනු නරඹන ප්‍රේක්ෂක තත්ත්වය පමණි. මම එය විදෙස් රටක සිට නරඹමි!!!!
     
    kingdewi

    Well-known member
  • ආපු පලියට නම දැක්ක පලියට ඔක්කොම බලන්න එපා. තෝරා බේරාගෙන පලපං. සල්ලිත් අපරාදේ. 1300ක් පුදන්න ඇති. ගොඩ්සිලා ට්‍රේලර් එකෙන්ම තේරෙනවා නේ බං ෆිල්ම් එක අවුල් කියලා :)

    ගෙදර TV එකෙන් මූ බලන්නේ :cool:

    මේ හොද ඈන්ටනා කෑල්ලක් කියහන්කෝ.......?? අර බටපොල කියලා එකක් තියෙනවා හොදලු..... ඒත් හැම තැනම හොර එකක්ලු විකුණන්නේ.... :dull:

    ඩිශ් ටීවී අටමගලකින් බැරිද අපිට ලංකාවේ චෑනල් බලන්න......?? :rolleyes: සල්ලි ගෙවන්න නම් බෑ..... පිටරට චෑනල් නම් ඕනා නෑ..... ලංකාවේ ටික කොලිටියට බලන්න පුලුවන් නම් ඈති... :D

    https://www.facebook.com/BatapolaAntenna
    ඔන්න ඔරිජිනල් එක !
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරිය යනු පොදු සමාජයේ තවත් එක් කුඩා කොටසක් පමණි. නමුත් එය විහ්ලේෂනය කරන විට එය පොදු මහා සමාජයෙන් ස්වායත්ත නොවන බවත්, එහි ම චූල අංශුවක් බවත් පෙනේ.
    මම මේ මහා සමාජය පිළිබද ව අත්‍යන්ත කළකිරීමකින් සිටිමි. මා මගේ ජීවිතයේ මුල් තැන තබන්නේ මගේ රටය, මහින්ද මෙන් නොව පළමු තැන සිට අවසන් තැනට තුන් 3ක් මෙහා වන තෙක් ම මා හට ඇත්තේ මගේ රටය. නමුත් ප්‍රාෙයා්ගිකව අනිත් උන්ට එය එසේ නොවන බව මට පෙනේ. පළමු තැන ඇත්තේ බඩය, නැතහොත් පාට කණ්නාඩියය...........

    මා ලේසියෙන් යම් දරුණු තීරණයක් නොගන්නා බව දන්නෝ දනිත්. එසේ ගන්නා තීරණය වෙනස් නොකරන බව ද දන්නෝ දනිත්.......

    මම මගේ සගයන් සමග රුධිරය කැප කොට, පරලොව කැප කොට ජීවිත නසා රට යම් තැනකට ගෙන ආවේ මෙසේ වන්නට නොවේ. නමුත් එය වළක්වා ගන්නට මට නොහැකිය.
    රට යන්නේ රේල් පීල්ලක් දිගේය. දුම්රිය එන බව දැන දැන ම රේල් පීල්ල මත යන උන්ට මට කළ හැක්කේ අනතුරු ඇගවීම පමණි. ඒ අනතුරු ඇගවීම නොසලකා සියළු ම දෙනා අන්ධයින් සේ රේල් පීල්ල මත සරඹ දක්වන්නේ නම් මට ඉතිරි වන්නේ උන් දුම්රියේ හැපී කැබලී වි යනු නරඹන ප්‍රේක්ෂක තත්ත්වය පමණි. මම එය විදෙස් රටක සිට නරඹමි!!!!

    උඹේ කලින් කමෙන්ට් එකට මම කෙටුවා නේ පොයින්ට් බයි පොටින්ඩ්. උඹ කෝට් කරේ නැතිවාට ඒක දකින්නවත් ඇතිනේ. සමහර විට මොඩ කමෙන්ට් එකක් කියලා හිතෙන්න ඇති. ඒත් මගේ බුද්ධි මට්ටමට තේරෙනවා ඒ මම කිව්වේ සහතික ඇත්ත කියලා. උඹ විතරක් නෙමෙයි. මමත් යනවා. කලකිරිලා ඉන්නේ. සල්ලි නෑ එහෙන්. ඒ නිසා මමත් යන තීරනේ තමා ඉන්නේ. ටික ටික වටපිටාව හදන් යන්නේ ඒකට.

    ඒකයි කිරියෙන් අයින් වෙන එකයි අතර සම්බන්ධය කියපං මට. :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආපු පලියට නම දැක්ක පලියට ඔක්කොම බලන්න එපා. තෝරා බේරාගෙන පලපං. සල්ලිත් අපරාදේ. 1300ක් පුදන්න ඇති. ගොඩ්සිලා ට්‍රේලර් එකෙන්ම තේරෙනවා නේ බං ෆිල්ම් එක අවුල් කියලා :)

    :shocked: මොන එහෙකටද 1300ක් පුදන්නේ...... YTS එකට ගියා.... බෑවා ..... බැලුවා..... :P

    https://yts.re/browse-movie/0/3D/All/0/latest
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ කලින් කමෙන්ට් එකට මම කෙටුවා නේ පොයින්ට් බයි පොටින්ඩ්. උඹ කෝට් කරේ නැතිවාට ඒක දකින්නවත් ඇතිනේ. සමහර විට මොඩ කමෙන්ට් එකක් කියලා හිතෙන්න ඇති. ඒත් මගේ බුද්ධි මට්ටමට තේරෙනවා ඒ මම කිව්වේ සහතික ඇත්ත කියලා. උඹ විතරක් නෙමෙයි. මමත් යනවා. කලකිරිලා ඉන්නේ. සල්ලි නෑ එහෙන්. ඒ නිසා මමත් යන තීරනේ තමා ඉන්නේ. ටික ටික වටපිටාව හදන් යන්නේ ඒකට.

    ඒකයි කිරියෙන් අයින් වෙන එකයි අතර සම්බන්ධය කියපං මට. :angry:
    මම උඹ සේම වටපිටාව සාදා ගත යුතුය. පශ්චාත් අපාධියේ වැඩ අරඹමි. එවිට කිරියට වී ආතල් ගැනීමට වේලාවක් නොමැත..........
    අනික මා පැමිණි වසර 3ට කිරිය පුදුම සහගත ලෙස වෙනස් වී ඇත. සබුද්ධික කොටස වෙනුවට, සොන්න ආතල් ගන්නා අබුද්ධික මන්ද බුද්ධිකයන් කොටසක ගේ ගල ග්‍රහණයට කිරිය නතුව ඇත.......
    සමාජය ගැන කළකිරෙන විට එහි ශුද්‍ර අංශු ගැන කළකිරිම පුදුමයක් ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම උඹ සේම වටපිටාව සාදා ගත යුතුය. පශ්චාත් අපාධියේ වැඩ අරඹමි. එවිට කිරියට වී ආතල් ගැනීමට වේලාවක් නොමැත..........
    අනික මා පැමිණි වසර 3ට කිරිය පුදුම සහගත ලෙස වෙනස් වී ඇත. සබුද්ධික කොටස වෙනුවට, සොන්න ආතල් ගන්නා අබුද්ධික මන්ද බුද්ධිකයන් කොටසක ගේ ගල ග්‍රහණයට කිරිය නතුව ඇත.......
    සමාජය ගැන කළකිරෙන විට එහි ශුද්‍ර අංශු ගැන කළකිරිම පුදුමයක් ද?

    no comments. හිස නමා පිලිගනිමි.. :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no::no::no:
    අම්මෝ. බෑ. රුපියල් පහ කියලා මොකක් දාන්න එයිද දන්නේ නෑ මූ. :dull:
    සුවර් නැති ජොකියා තෝ. ගෙදර තත්වෙත් කොහොමද දන්නේ නෑ නේ. ඒ නිසා රුපියල් පහට තව පහක් මම දෙන්නම් 143 හංවැල්ල් බස් පිටකොටුවට යනකොට කඩුවෙල හන්දියේ නවත්වන තැන බුක්ශොප් එක ගාව ඉන්නවා වඩේ කාරයෙක්. පරිප්පු වඩේ පට්ට රහයි. එගෙන් වඩේ අරං කාපං. 10යි එකක්.

    :rofl: බය වෙලා....... :lol: නිව් රේඛා එක හරියෙද වඩේ මෑන් ඉන්නේ.....?? ඉස්සර (දැනුත් ඉන්නවද දන්නේ නෑ) නෝ ලිමිට් එක ගාව හවසට කඩල කරත්තයක් තිබ්බා....... පට්ට බොල...... :love:
     
    kingdewi

    Well-known member
  • මම උඹ සේම වටපිටාව සාදා ගත යුතුය. පශ්චාත් අපාධියේ වැඩ අරඹමි. එවිට කිරියට වී ආතල් ගැනීමට වේලාවක් නොමැත..........
    අනික මා පැමිණි වසර 3ට කිරිය පුදුම සහගත ලෙස වෙනස් වී ඇත. සබුද්ධික කොටස වෙනුවට, සොන්න ආතල් ගන්නා අබුද්ධික මන්ද බුද්ධිකයන් කොටසක ගේ ගල ග්‍රහණයට කිරිය නතුව ඇත.......
    සමාජය ගැන කළකිරෙන විට එහි ශුද්‍ර අංශු ගැන කළකිරිම පුදුමයක් ද?

    පිළිගනිමි :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම උඹ සේම වටපිටාව සාදා ගත යුතුය. පශ්චාත් අපාධියේ වැඩ අරඹමි. එවිට කිරියට වී ආතල් ගැනීමට වේලාවක් නොමැත..........
    අනික මා පැමිණි වසර 3ට කිරිය පුදුම සහගත ලෙස වෙනස් වී ඇත. සබුද්ධික කොටස වෙනුවට, සොන්න ආතල් ගන්නා අබුද්ධික මන්ද බුද්ධිකයන් කොටසක ගේ ගල ග්‍රහණයට කිරිය නතුව ඇත.......
    සමාජය ගැන කළකිරෙන විට එහි ශුද්‍ර අංශු ගැන කළකිරිම පුදුමයක් ද?

    :oo: 2008 (එකවුන්ට් එක 2006 උනාට මා ඈක්ටිව් 2008 සිටය) සිට මෙහි සිදුවූ වෙනස්කම් දැක්කා නම්..... මාමා ලිදේ පනිනු නිසැකය...... :( :baffled:
     
    kingdewi

    Well-known member
  • :oo: 2008 (එකවුන්ට් එක 2006 උනාට මා ඈක්ටිව් 2008 සිටය) සිට මෙහි සිදුවූ වෙනස්කම් දැක්කා නම්..... මාමා ලිදේ පනිනු නිසැකය...... :( :baffled:

    :yes: සමාජයට වුන දේම තමයි කිරියටත් උනේ , කිඹුල්ස් කිවුව වගේම !
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: බය වෙලා....... :lol: නිව් රේඛා එක හරියෙද වඩේ මෑන් ඉන්නේ.....?? ඉස්සර (දැනුත් ඉන්නවද දන්නේ නෑ) නෝ ලිමිට් එක ගාව හවසට කඩල කරත්තයක් තිබ්බා....... පට්ට බොල...... :love:

    නිව් රේඛා එක තියෙන්නේ කොහෙද? :confused:
    143 හංවැල්ල බස් පිටකොටුවට යනකොට කඩුවෙල බස් ස්ටෑන්ඩ් එක පහු කරලා නවත්වන තැන තියෙන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර TV එකෙන් මූ බලන්නේ :cool:

    https://www.facebook.com/BatapolaAntenna
    ඔන්න ඔරිජිනල් එක !

    :yes::yes: ඊයේ ගෙනාවා සෝනි LED TV එකක් අම්මා...... ඒක පික්චර් කොලිටි වැඩි බං සැම්සුන්ග් එකට වඩා....... :(

    බටපොල උන්ගෙන්මවත් අරන් බලන්න ඕනා.... මාකොල ඈන්ටනා විතරක්ම හදන තැනකින් දැන් තියෙන එක ගත්තේ..... ඒක එතනදි බිම තියාගෙන ටීවි එක ඔන් කරත් එලටම වැඩ.... ගෙදර ගෙනහම චා.... :angry: මම හිතන්නේ වලේ වගේ තියෙන නිසා ගෙදරට සිග්නල් මදි....... ඈන්ටනා ජාතිම කීයක් නම් බැලුවද..... හරි යන්නේ නෑ...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිංහල ෆිල්ම්සුත් අවුල් ලූ. ඉංග්‍රිස් එවුවත් අවුල් ලූ. :confused:

    :baffled: 3D නියමෙට තිබ්බා Journey to the Center of the Earth එකේ නම්..... :yes:

    ද ග්‍රේට් ට්‍රේන් රොබරි..... කොටස් දෙකත් පට්ට..... :yes: ඒක නම් 3D නෙවේ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: 2008 (එකවුන්ට් එක 2006 උනාට මා ඈක්ටිව් 2008 සිටය) සිට මෙහි සිදුවූ වෙනස්කම් දැක්කා නම්..... මාමා ලිදේ පනිනු නිසැකය...... :( :baffled:

    :yes::yes::yes:
    2009 සිට විවිධාකාරයේ එවුන් ආස්‍රය කර ඇත. කිරියේ වැඩිම පිරිසක් පුද්ගලිකව හමුවී ඇත්තේ තමා හා තෝ බව කිඹුලා දිනක් කීවා මට මතකය. මා එයට ස්ථාන කීපයකින් හිනා උනෙමි. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: 3D නියමෙට තිබ්බා Journey to the Center of the Earth එකේ නම්..... :yes:

    ද ග්‍රේට් ට්‍රේන් රොබරි..... කොටස් දෙකත් පට්ට..... :yes: ඒක නම් 3D නෙවේ.....

    තෝ දෙමළ ෆිල්ම් බලනවාද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes:
    2009 සිට විවිධාකාරයේ එවුන් ආස්‍රය කර ඇත. කිරියේ වැඩිම පිරිසක් පුද්ගලිකව හමුවී ඇත්තේ තමා හා තෝ බව කිඹුලා දිනක් කීවා මට මතකය. මා එයට ස්ථාන කීපයකින් හිනා උනෙමි. :lol:

    :lol: ඉතින් අපිට පුකද.....?? :lol: අපිට නම් කටෙන් විතරයි හිනා වෙන්න පුලුවන්..... උඹට ගොඩක් තැන් වලින් හිනා වෙන්න පුලුවන් නම් ගිනස් එකට කියපන්...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිව් රේඛා එක තියෙන්නේ කොහෙද? :confused:
    143 හංවැල්ල බස් පිටකොටුවට යනකොට කඩුවෙල බස් ස්ටෑන්ඩ් එක පහු කරලා නවත්වන තැන තියෙන්න.

    :shocked: කඩුවෙල පත්තිනි දේවාලේ ලගනේ රේඛා එක...... උඹ ඔය කියන්නේ එහෙනම් TP හෝල් එක ලග..... බස් ස්ටෑන්ඩ් එක පහු උනාට පස්සේ; (කොළඹ පැත්තට) ආයේ ලාවට ස්ලෝ පාරක් දාන්නේ හංවැල්ල ඒවා එතන තමා..... එතන බුක් ෂොප් එකක්......?? :rolleyes: ආ හරි හරි....... කඩුවෙල පික්චර් පැලස් එකට මෙහා..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ දෙමළ ෆිල්ම් බලනවාද?

    :eek: අපෝ නෑ...... :no: මට අජූතයි දෙමල ෆිල්ම්...... :baffled:

    :oo: හින්දි බලනවා ඉදලා හිටලා හොද එකක් ආවොත්...... :yes: නැත්නම් වැඩි හරිය ඉන්ගිස් ෆිල්ම් තමා..... තේරෙන්නේ නැති උනත් ඉන්ගිරිසි සබ් එකත් එක්ක බලනවා...... :P
     
    Status
    Not open for further replies.