ඕකත් අර හැමෝම විධායක ජනාධිපතික්රමය අහෝසිකරනවා කියන කතාව වගේ එකක් නේ. ගිය සතියෙත් දෙන්නෙක්ද කොහෙද කිවා. මේ දැං ඉන්නේ යස අගේට.
අහගන්න වෙයි වගේ![]()
කිරිය යනු පොදු සමාජයේ තවත් එක් කුඩා කොටසක් පමණි. නමුත් එය විහ්ලේෂනය කරන විට එය පොදු මහා සමාජයෙන් ස්වායත්ත නොවන බවත්, එහි ම චූල අංශුවක් බවත් පෙනේ.
මම මේ මහා සමාජය පිළිබද ව අත්‍යන්ත කළකිරීමකින් සිටිමි. මා මගේ ජීවිතයේ මුල් තැන තබන්නේ මගේ රටය, මහින්ද මෙන් නොව පළමු තැන සිට අවසන් තැනට තුන් 3ක් මෙහා වන තෙක් ම මා හට ඇත්තේ මගේ රටය. නමුත් ප්‍රාෙයා්ගිකව අනිත් උන්ට එය එසේ නොවන බව මට පෙනේ. පළමු තැන ඇත්තේ බඩය, නැතහොත් පාට කණ්නාඩියය...........
මා ලේසියෙන් යම් දරුණු තීරණයක් නොගන්නා බව දන්නෝ දනිත්. එසේ ගන්නා තීරණය වෙනස් නොකරන බව ද දන්නෝ දනිත්.......
මම මගේ සගයන් සමග රුධිරය කැප කොට, පරලොව කැප කොට ජීවිත නසා රට යම් තැනකට ගෙන ආවේ මෙසේ වන්නට නොවේ. නමුත් එය වළක්වා ගන්නට මට නොහැකිය.
රට යන්නේ රේල් පීල්ලක් දිගේය. දුම්රිය එන බව දැන දැන ම රේල් පීල්ල මත යන උන්ට මට කළ හැක්කේ අනතුරු ඇගවීම පමණි. ඒ අනතුරු ඇගවීම නොසලකා සියළු ම දෙනා අන්ධයින් සේ රේල් පීල්ල මත සරඹ දක්වන්නේ නම් මට ඉතිරි වන්නේ උන් දුම්රියේ හැපී කැබලී වි යනු නරඹන ප්‍රේක්ෂක තත්ත්වය පමණි. මම එය විදෙස් රටක සිට නරඹමි!!!!




මොන එහෙකටද 1300ක් පුදන්නේ...... YTS එකට ගියා.... බෑවා ..... බැලුවා..... 


බය වෙලා.......
නිව් රේඛා එක හරියෙද වඩේ මෑන් ඉන්නේ.....?? ඉස්සර (දැනුත් ඉන්නවද දන්නේ නෑ) නෝ ලිමිට් එක ගාව හවසට කඩල කරත්තයක් තිබ්බා....... පට්ට බොල...... 

2008 (එකවුන්ට් එක 2006 උනාට මා ඈක්ටිව් 2008 සිටය) සිට මෙහි සිදුවූ වෙනස්කම් දැක්කා නම්..... මාමා ලිදේ පනිනු නිසැකය......
