ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:yes: ඔව් ඔව් ප්ලග් දෙක දාලා ඕනා නම් කිලෝමීටර් 3000ක් දුවලා ඈති..... ෆොටෝ එකක් දාන්නම්කෝ වෙලාවක...... :D

චමිත් මාමේ...... මෙහෙමනේ කරන්නේ..... හැමදාම එකම ශෙඩ් එකෙන්..... එකම කණුවෙන් එකම තැන තියලා.... බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තෙල් ගහනවා කට ගාවට..... දුවපු ගාන බලලා.... ඊළග පාර ගහන ගානෙන් දුවපු ප්‍රමාණේ හොයා ගන්නවා...... ඒක වැරදි කියලද කියන්නේ ඔය......?? :frown:

ටිකයි අවුල් වගේ නැද්ද?එකම ෂෙඩ් 1, කනුව, තැන ඔහොම කරන ප්‍රයෝගිකව සාර්ථකද?
කට ගාවට ගහලා රිසව් වැටෙනකන්ද දුවන්නේ? එහෙමනම් රිසව් වැටුනේ ෂෙඩ් එකට කිට්ටු තැනක නෙවෙයිනම් මොකද කරන්නේ?
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ජන්තු අයියා;17641317 said:
වෙන්ට බෑ...බෝෂ් ප්ලග් එක මගේ තාම හොදයි..මල කෙලියයි...මගේ ප්ලග් දෙක දාලා මම දැනට 12300KM දුවලා.දැනුයි යකෝ ඒකැ බැලුවේ..:shocked::shocked:

මගේ NGK 2ත් 15000km විතර දුවලා දැන්
ප්ලග් මාරු කරන්න ඕනේ කාලයක් තියෙනවද බන්?
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ඔය වැඩෙන් හරියටම බලන්න අමාරුයි බන් මගේ අදහස.ෆුල් ටෑන්ක් කියන්නේ කොතනටද?හරියටම මැනලා බලන්න බෑනේ
    දෙවැනි ක්‍රමේ නම් අවුලක් නෑ :yes:

    ඉතින් බන් ෆුල් ටෑන්ක් ගහනව කියන්නෙ කට උතුරන්න ගහන එකට නෙවේ අය්යෝ සල්ලි මැනුවල් වල ගහල තියෙනවනෙ බන් පෙට්‍රල් කටේ යටට එනකන් ගහන්නෙ :baffled::baffled:

    හරිම ගාන ගනන් හදා ගන්න පුලුවන් අනික් ක්‍රමෙන්, රිසව් උනාම මිටර් රිසෙට් කරන්න, පෙට්‍රල් ගහන්න ආය නැවතුනාම දුවපු ගාන බලන්න
    උදාහරනය :rolleyes:
    Rs500 petrol
    1l = 150

    Rs500/Rs150= 3.33L

    150km දුවල රිසව් වැටුන නම්

    150km/3.33l = 45km/l :rolleyes:

    උබල ගනන් ෆේල්ද බන් :lol: :angry::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ටිකයි අවුල් වගේ නැද්ද?එකම ෂෙඩ් 1, කනුව, තැන ඔහොම කරන ප්‍රයෝගිකව සාර්ථකද?
    කට ගාවට ගහලා රිසව් වැටෙනකන්ද දුවන්නේ? එහෙමනම් රිසව් වැටුනේ ෂෙඩ් එකට කිට්ටු තැනක නෙවෙයිනම් මොකද කරන්නේ?

    :shocked: වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද යකෝව්........ :angry:

    කට ගාවට ගහලා...... මට කැමති තරමක් දුවලා...... ආයේ කට ගාවට ගහනවා..... දැන් ඒක වැරදි කියලද කියන්නේ.......?? :rolleyes:

    හරි..... සරල උදාහරණයක් ගමු එහෙනම්....... ගෙදර වතුර ටැංකිය...... ෆුල් කරලා...... වතුර මීටරේ ලියා ගන්නවා...... (මම මේ කියන්නේ පාරේ ලයින් එකෙන් වතුර ගන්නවා නම්.... ලිදෙන් වතුර ගන්නකොට මීටර් නෑ නේ..... )

    දැන් ටැංකිය ෆුල්..... දැන් පාරේ ලයින් එක වහලා...... උඹ ටැංකියේ වතුර පාවිච්චි කරනවා....... හරි දැන් ටිකකින් හිතෙනවා ටැංකියේ වතුර ඉවර ඈති කියලා..... දැන් ආයේ පාරේ ලයින් එක ඈරලා..... කට ගාවට වතුර පුරවනවා...... එහෙම කරලා මීටරේ ලියාගන්නවා..... :yes:

    දැන් මීටරේ ගානෙන්..... කලින් ලියාගත්ත ගාන අඩු කරනවා...... එතකොට එන්නේ උඹ පාවිච්චි කරපු වතුර ප්‍රමානේ නෙවෙයිද.......??? :shocked: :angry:

    ඔන්න ඕකම තමා මාත් කරන්නේ......?? :yes:

    දැන් දීපන් විමල් පචවංශ මෙතඩ් එකෙන් ඕක හදන හැටි.....?? :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉතින් බන් ෆුල් ටෑන්ක් ගහනව කියන්නෙ කට උතුරන්න ගහන එකට නෙවේ අය්යෝ සල්ලි මැනුවල් වල ගහල තියෙනවනෙ බන් පෙට්‍රල් කටේ යටට එනකන් ගහන්නෙ :baffled::baffled:

    හරිම ගාන ගනන් හදා ගන්න පුලුවන් අනික් ක්‍රමෙන්, රිසව් උනාම මිටර් රිසෙට් කරන්න, පෙට්‍රල් ගහන්න ආය නැවතුනාම දුවපු ගාන බලන්න
    උදාහරනය :rolleyes:
    Rs500 petrol
    1l = 150

    Rs500/Rs150= 3.33L

    150km දුවල රිසව් වැටුන නම්

    150km/3.33l = 45km/l :rolleyes:

    උබල ගනන් ෆේල්ද බන් :lol: :angry::baffled:

    එකත් බන් ඇහැට පේන මට්ටමට වගේනේ බලන්න වෙන්නේ.

    ඇයි ඩෝ 2ක්‍රමේ අවුලක් නෑ කියලා මම කිව්වේ.:angry:
    පලයන් ඩෝ යන්න :angry:උඹ නිකන් ගණන් දන්නවා කියලා පෙන්නන්න ඕනේ නෑ :lol:මටත් ගණන්වලට A තියෙනවා.:yes:
    හිටපු ගමන් උඩ 2ට යට 2 කැපුනම බිංදුවයි වගේ උත්තරත් එන්නේ නැතුවමත් නෑ :lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ සිංහලු...තොපි දැකලා තියෙනවද පුක්ෂණයට ලක්වෙච්ච පල්සර් 135 බයික් එහෙම??නෑ නේද?
    ආ එකට කාරී නෑ...

    ඔන්න දැන් බලා ගනිල්ලා..(අයියෝ සල්ලි...)

    282191y.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද යකෝව්........ :angry:

    කට ගාවට ගහලා...... මට කැමති තරමක් දුවලා...... ආයේ කට ගාවට ගහනවා..... දැන් ඒක වැරදි කියලද කියන්නේ.......?? :rolleyes:

    හරි..... සරල උදාහරණයක් ගමු එහෙනම්....... ගෙදර වතුර ටැංකිය...... ෆුල් කරලා...... වතුර මීටරේ ලියා ගන්නවා...... (මම මේ කියන්නේ පාරේ ලයින් එකෙන් වතුර ගන්නවා නම්.... ලිදෙන් වතුර ගන්නකොට මීටර් නෑ නේ..... )

    දැන් ටැංකිය ෆුල්..... දැන් පාරේ ලයින් එක වහලා...... උඹ ටැංකියේ වතුර පාවිච්චි කරනවා....... හරි දැන් ටිකකින් හිතෙනවා ටැංකියේ වතුර ඉවර ඈති කියලා..... දැන් ආයේ පාරේ ලයින් එක ඈරලා..... කට ගාවට වතුර පුරවනවා...... එහෙම කරලා මීටරේ ලියාගන්නවා..... :yes:

    දැන් මීටරේ ගානෙන්..... කලින් ලියාගත්ත ගාන අඩු කරනවා...... එතකොට එන්නේ උඹ පාවිච්චි කරපු වතුර ප්‍රමානේ නෙවෙයිද.......??? :shocked: :angry:

    ඔන්න ඕකම තමා මාත් කරන්නේ......?? :yes:

    දැන් දීපන් විමල් පචවංශ මෙතඩ් එකෙන් ඕක හදන හැටි.....?? :lol:

    අනේ රා බඩෝ ටැංකියේ වතුර මට්ටම ගාවට තියෙනවා හොඳට පේනවනේ.
    පෙට්‍රල් ටැංකියේ ෆුල් ටෑන්ක් කියන්නේ ස්පීඩ් පුටා කිව්වා වගේ පෙට්‍රල් කටේ යටට එනකන්නේ.ඉතින් ඕක පොඩ්ඩක් බලන්න අමරුයිනේ.එතකොට පොඩි වෙනස්කමක් වෙන්න තියෙනවනේ.කටේ උඩටම ගහන්න බෑ කටෙන් එලියට එනවනේ පෙට්‍රල්.
    මට එකපාරක් එහෙම උනා අව්වේ නවත්තලා තියලා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17641446 said:
    ආ සිංහලු...තොපි දැකලා තියෙනවද පුක්ෂණයට ලක්වෙච්ච පල්සර් 135 බයික් එහෙම??නෑ නේද?
    ආ එකට කාරී නෑ...

    ඔන්න දැන් බලා ගනිල්ලා..(අයියෝ සල්ලි...)

    282191y.jpg
    හෆොයි
    බලමු මේකට අපේ බේබි ක්‍රීම් සහ ලිං කුකුළා දෙන උත්තර...... :rofl: :P

    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    හෆෝයි........ මුන්ට තේරුම් කරනවට වඩා හොදයි...... හරකුන්ට බත් කන්න උගන්වනවා...... :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉතින් බන් ෆුල් ටෑන්ක් ගහනව කියන්නෙ කට උතුරන්න ගහන එකට නෙවේ අය්යෝ සල්ලි මැනුවල් වල ගහල තියෙනවනෙ බන් පෙට්‍රල් කටේ යටට එනකන් ගහන්නෙ :baffled::baffled:

    හරිම ගාන ගනන් හදා ගන්න පුලුවන් අනික් ක්‍රමෙන්, රිසව් උනාම මිටර් රිසෙට් කරන්න, පෙට්‍රල් ගහන්න ආය නැවතුනාම දුවපු ගාන බලන්න
    උදාහරනය :rolleyes:
    Rs500 petrol
    1l = 150

    Rs500/Rs150= 3.33L

    150km දුවල රිසව් වැටුන නම්

    150km/3.33l = 45km/l :rolleyes:

    උබල ගනන් ෆේල්ද බන් :lol: :angry::baffled:

    :shocked: වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද යකෝව්........ :angry:

    කට ගාවට ගහලා...... මට කැමති තරමක් දුවලා...... ආයේ කට ගාවට ගහනවා..... දැන් ඒක වැරදි කියලද කියන්නේ.......?? :rolleyes:

    හරි..... සරල උදාහරණයක් ගමු එහෙනම්....... ගෙදර වතුර ටැංකිය...... ෆුල් කරලා...... වතුර මීටරේ ලියා ගන්නවා...... (මම මේ කියන්නේ පාරේ ලයින් එකෙන් වතුර ගන්නවා නම්.... ලිදෙන් වතුර ගන්නකොට මීටර් නෑ නේ..... )

    දැන් ටැංකිය ෆුල්..... දැන් පාරේ ලයින් එක වහලා...... උඹ ටැංකියේ වතුර පාවිච්චි කරනවා....... හරි දැන් ටිකකින් හිතෙනවා ටැංකියේ වතුර ඉවර ඈති කියලා..... දැන් ආයේ පාරේ ලයින් එක ඈරලා..... කට ගාවට වතුර පුරවනවා...... එහෙම කරලා මීටරේ ලියාගන්නවා..... :yes:

    දැන් මීටරේ ගානෙන්..... කලින් ලියාගත්ත ගාන අඩු කරනවා...... එතකොට එන්නේ උඹ පාවිච්චි කරපු වතුර ප්‍රමානේ නෙවෙයිද.......??? :shocked: :angry:

    ඔන්න ඕකම තමා මාත් කරන්නේ......?? :yes:

    දැන් දීපන් විමල් පචවංශ මෙතඩ් එකෙන් ඕක හදන හැටි.....?? :lol:

    චමිතා පිස්සු කෙලිනවා...:lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එකේනම් රිස්ව් වැටුනම ඒ කට්ට බ්ලින්ක් වෙනව.මන් කරන්නෙ ඒ වෙද්දි තෙල් ගහනව ආයෙ ෆුල්.ගහල ආයෙ රිසව් වෙනකන් පදිනව පැදල උඩ එකට යට එක කපල කරල කරපු තෙල් ගාන හොයාගන්නව :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෆෝයි........ මුන්ට තේරුම් කරනවට වඩා හොදයි...... හරකුන්ට බත් කන්න උගන්වනවා...... :angry:

    හරි හරි මාමා දිනුම්
    පරාජය බාරගන්නවා :yes:

    මාමා හරකුන්ට බත් කන්න උගන්වන්න යන්න එපා උන්ට වහ කන්න හිතෙයි :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් ඒවගේම ඇප් එකෙන් Alert එකක් එනව ෆෝන් එකට රිසර් වැටුන ගමන් :) ලගම ශෙඩ් එක පෙන්නනන්ව :) ඔන්ලි IOC හැබැයි :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    මගෙ එකේනම් රිස්ව් වැටුනම ඒ කට්ට බ්ලින්ක් වෙනව.මන් කරන්නෙ ඒ වෙද්දි තෙල් ගහනව ආයෙ ෆුල්.ගහල ආයෙ රිසව් වෙනකන් පදිනව පැදල උඩ එකට යට එක කපල කරල කරපු තෙල් ගාන හොයාගන්නව :yes:

    :shocked: :shocked:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙ එකේනම් රිස්ව් වැටුනම ඒ කට්ට බ්ලින්ක් වෙනව.මන් කරන්නෙ ඒ වෙද්දි තෙල් ගහනව ආයෙ ෆුල්.ගහල ආයෙ රිසව් වෙනකන් පදිනව පැදල උඩ එකට යට එක කපල කරල කරපු තෙල් ගාන හොයාගන්නව :yes:

    කාලයක් යනවා ඇති නේ ........:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17641604 said:
    කාලයක් යනවා ඇති නේ ........:P:P
    අවුරුද්දකට දෙපාරක් විතර තමා වැඩිය නෑ :lol::lol:
     
    Status
    Not open for further replies.