ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ කුකුලෝස් පොඩ්ඩක් කොයිල් වෙන ප්‍රශ්නයක් :baffled:

    සාමාන්‍යයෙන් මම බයික් එක රිසව් වැටුනට පස්සේ 120km දුවනවා.ඊට වඩා යන්නේ නෑ මග නවතී කියලා.රිසව් එක 2.3l කියන නිසා 50kml කරනවා කියලා හිතාගෙන තමා ඔය ගාන දුවන්නේ.
    ඉතින් ඊයේ මම රිසව් වැටිලා 120km දුවලා ටැංකියෙන් කෑන් එකකට පෙට්‍රල් ගත්තා.එකේ 800ml තිබුණා.තව ටැංකියේත් 50ml විතර තියෙනවා කියලා හිතුණා ටැංකිය හොලවනකොට එන සද්දෙන්.
    පොතේ තියෙන්නේ usable reserve 3.5l සහ unusable reserve 1.6l කියලා
    එත් ගොඩක් සයිට්වල තිබුණේ reserve 2.3l කියලා

    මට කියපල්ලකෝ ඇත්තටම මේකේ reserve එක කියද කියලා
    2.3l නම් මේක CT 100 එන්ජිමක්ද දන්නේ නෑ තියෙන්නේ.පෙට්‍රල් අම්බානෙක කරලනේ එතකොට.:oo::lol:

    අනේ මන්දා බං මටත් ඕක හරි ප්‍රශ්නයක්...මගේ බයික් එක රිසව් එකේ 120KM දුවන්න පුළුවන්..:baffled:..පොතේ හැටියට ලීටර 2 යි ද මන්දා ටැංකියේ තියෙන්න ඕනේ..ඒත් මම හිතන්නේ ඊට වඩා අල්ලනවා රිසව් එකට..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අදනම් කොටුව පිටකොටුව පැත්තට අව්ව යන්තම් වැටුණා.:yes:

    යාන්තම් ඕන් මෙහෙටත් අව්වක් පායනවා අද..... :D

    විහිලුවට වගේ අව්ව තියනවා..:yes:

    ඒ කියන්නෙ ඉර අපිව දාල ගිහින්ද :sorry::sorry:
    දැනුත් පොද වැස්සක් වැටෙනව ඕයි
    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පොද වැටෙනවා අව්ව පායනවා මෙහෙනම්..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ තෙල් කීයක් කරනවද බැලුවද...:rolleyes:

    බලන්න උනේ නෑ බන් 120km දිව්වට පස්සේ බයටම ෆුල් ටෑන්ක් කළා.දැන් ඉතින් මේ ටික දුවලා බලන්න ඕනේ.රිසව් වැටෙන්න කිට්ටුව ටැංකියෙන්ම ලීටරයක් අරගෙන රිසව් වැටුන ගමන්ම ඒ 1l එක දාලා ආයේ රිසව් වැටෙනකන් දුවලා බලන්න ඕනේ :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17640306 said:
    අනේ මන්දා බං මටත් ඕක හරි ප්‍රශ්නයක්...මගේ බයික් එක රිසව් එකේ 120KM දුවන්න පුළුවන්..:baffled:..පොතේ හැටියට ලීටර 2 යි ද මන්දා ටැංකියේ තියෙන්න ඕනේ..ඒත් මම හිතන්නේ ඊට වඩා අල්ලනවා රිසව් එකට..

    ඔව් බන් පයන්න මේ පාරනම් රිසව් එකේ නවතිනකන් දුවල බලන්න ඕනේ.හදිස්සියකට වටිනවනේ :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් පයන්න මේ පාරනම් රිසව් එකේ නවතිනකන් දුවල බලන්න ඕනේ.හදිස්සියකට වටිනවනේ :rolleyes:

    මංනම් දුවලා කිලෝමීටර් දෙකක් විතර තල්ලු කලා.:rofl:. බින්දුවක්වත් ඉතුරුනම් වෙන්නෑ...:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland

    මගේ baja එක වෝනින් දීල දීල ශෙඩ් එකට දාන්න වන්ගුවකට විතර කලින් හිට්ට, ආය ස්ටාට් කරන් පරිස්සමෙන් රේස් කරන්නෙ නැතුව ශෙඩ් එක ඇතුලට ගත්ත බූත් එකට කලින් හිට්ට :rofl: මීටර් 5ක් විතර තල්ලු කරන්න උනා :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    පෙට්‍රල් කරන ගාන බලන්න ඔච්චර දත කන්න ඕනෙනෑ බන්. ෆුල් ටෑන්ක් ගැහුව නම් 100km ක් හමාරක් දුවල ගිහින් ආය පෙට්‍රල් ගහපන් ෆුල් ටෑන්ක්ම එතකොට වදින ගානෙන් බෙදපන් ගිය දුර, පොඩි සීන් එකක්නෙ, නැත්තන් ලේසිම වැඩේ රිසව් වැටුන ගමන් මිටර් රීසෙට් කරපන්, පෙට්‍රල් කීයක් හරි ගහපන්, ආය රිසව් වෙනකන් දුවපන් දුවපු දුර බෙදපන් ගහපු පෙට්‍රල් ප්‍රමානෙන්

    පෙට්‍රල් ඇද ඇද වාත වෙන්න ඕනෙ නෑ නෙ
     
    උඩ දෙකට යට දෙක කැපුවම බිංදුවයි......:lol::lol::lol:..(විමල් පයිත්තියන්ගරස්)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17641082 said:

    සට සට ගාලා කැපෙනවා!!!:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)

    :rofl: කොහෙද බං ඔය සිස්ටම් එක මුන්ට කිව්වහම.... මුන් විමල් පචවංශ වගේ ගණන් හදන ක්‍රම හොයනවනේ....... :growl: :angry:

    මම නම් ඒ නිසා දැන් ඔය ගැන කතා කරන්නේ නෑ...... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: කොහෙද බං ඔය සිස්ටම් එක මුන්ට කිව්වහම.... මුන් විමල් පචවංශ වගේ ගණන් හදන ක්‍රම හොයනවනේ....... :growl: :angry:

    මම නම් ඒ නිසා දැන් ඔය ගැන කතා කරන්නේ නෑ...... :no:

    පල ඩෝ යන්න හැට ගනන් කරනවයි කිව්ව එකා...:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: කොහෙද බං ඔය සිස්ටම් එක මුන්ට කිව්වහම.... මුන් විමල් පචවංශ වගේ ගණන් හදන ක්‍රම හොයනවනේ....... :growl: :angry:

    මම නම් ඒ නිසා දැන් ඔය ගැන කතා කරන්නේ නෑ...... :no:

    :lol::lol::lol:...මම නම් දැන් හොයන්න යන්නේ නෑ බං....ගැහුවා දිව්වා..:rolleyes:.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න හැට ගනන් කරනවයි කිව්ව එකා...:rofl:

    :shocked: හැට ගණන් නම් පල්සරේ කරේ නෑ.... දුර නම් 55 කරා.... ඊයේ ෆුල් ගහලා බැලුවහම 39Km/l බං...... සර්විස් එකේ එකා මොකක් හරි කරලද මන්දා..... :( නැත්නම් අර ඩුවල් ස්පාර්ක් බොෂ් ප්ලග් දෙක කාලේ හරි ගිහින්ද දන්නේ නෑ...... :( :baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: හැට ගණන් නම් පල්සරේ කරේ නෑ.... දුර නම් 55 කරා.... ඊයේ ෆුල් ගහලා බැලුවහම 39Km/l බං...... සර්විස් එකේ එකා මොකක් හරි කරලද මන්දා..... :( නැත්නම් අර ඩුවල් ස්පාර්ක් බොෂ් ප්ලග් දෙක කාලේ හරි ගිහින්ද දන්නේ නෑ...... :( :baffled:

    ලඟදි නේද ප්ලග් දෙක දැම්මෙ..... :oo:
    ප්ලග් දෙක ගලවල ෆොටෝ කෑල්ලක් අරන් දාන්නකො බලන්න
    :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මංනම් දුවලා කිලෝමීටර් දෙකක් විතර තල්ලු කලා.:rofl:. බින්දුවක්වත් ඉතුරුනම් වෙන්නෑ...:baffled:
    බෝතලේක ලීටර් බාගයක්වත් දාගෙන යන්න ඕනේ.තල්ලු කරන වැඩේ හරියන්නේ නෑ
    මගේ baja එක වෝනින් දීල දීල ශෙඩ් එකට දාන්න වන්ගුවකට විතර කලින් හිට්ට, ආය ස්ටාට් කරන් පරිස්සමෙන් රේස් කරන්නෙ නැතුව ශෙඩ් එක ඇතුලට ගත්ත බූත් එකට කලින් හිට්ට :rofl: මීටර් 5ක් විතර තල්ලු කරන්න උනා :lol:
    :rofl::rofl:
    පෙට්‍රල් කරන ගාන බලන්න ඔච්චර දත කන්න ඕනෙනෑ බන්. ෆුල් ටෑන්ක් ගැහුව නම් 100km ක් හමාරක් දුවල ගිහින් ආය පෙට්‍රල් ගහපන් ෆුල් ටෑන්ක්ම එතකොට වදින ගානෙන් බෙදපන් ගිය දුර, පොඩි සීන් එකක්නෙ, නැත්තන් ලේසිම වැඩේ රිසව් වැටුන ගමන් මිටර් රීසෙට් කරපන්, පෙට්‍රල් කීයක් හරි ගහපන්, ආය රිසව් වෙනකන් දුවපන් දුවපු දුර බෙදපන් ගහපු පෙට්‍රල් ප්‍රමානෙන්

    පෙට්‍රල් ඇද ඇද වාත වෙන්න ඕනෙ නෑ නෙ
    ඔය වැඩෙන් හරියටම බලන්න අමාරුයි බන් මගේ අදහස.ෆුල් ටෑන්ක් කියන්නේ කොතනටද?හරියටම මැනලා බලන්න බෑනේ
    දෙවැනි ක්‍රමේ නම් අවුලක් නෑ :yes:
    ජන්තු අයියා;17641082 said:
    උඩ දෙකට යට දෙක කැපුවම බිංදුවයි......:lol::lol::lol:..(විමල් පයිත්තියන්ගරස්)
    :lol::lol::lol::lol:
    :rofl: කොහෙද බං ඔය සිස්ටම් එක මුන්ට කිව්වහම.... මුන් විමල් පචවංශ වගේ ගණන් හදන ක්‍රම හොයනවනේ....... :growl: :angry:

    මම නම් ඒ නිසා දැන් ඔය ගැන කතා කරන්නේ නෑ...... :no:
    ඒ ක්‍රමේ හරියටම හරි නෑ මාමේ.
    ටැංකියේ එළියෙන් පෙට්‍රල් තියෙන තැන පේනවනම් ඔය වැඩේ සාර්ථකයි.නැත්නම් අනුමාන කරගෙන කලාම නියම ගැන එන්නේ නෑනේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: හැට ගණන් නම් පල්සරේ කරේ නෑ.... දුර නම් 55 කරා.... ඊයේ ෆුල් ගහලා බැලුවහම 39Km/l බං...... සර්විස් එකේ එකා මොකක් හරි කරලද මන්දා..... :( නැත්නම් අර ඩුවල් ස්පාර්ක් බොෂ් ප්ලග් දෙක කාලේ හරි ගිහින්ද දන්නේ නෑ...... :( :baffled:

    ඔය 55 ත් හරි වෙන්න බෑ.අර සිස්ටම් එකට.වෙනසක් වෙන්න පුළුවන් අනිවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් ඔව් ප්ලග් දෙක දාලා ඕනා නම් කිලෝමීටර් 3000ක් දුවලා ඈති..... ෆොටෝ එකක් දාන්නම්කෝ වෙලාවක...... :D

    චමිත් මාමේ...... මෙහෙමනේ කරන්නේ..... හැමදාම එකම ශෙඩ් එකෙන්..... එකම කණුවෙන් එකම තැන තියලා.... බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තෙල් ගහනවා කට ගාවට..... දුවපු ගාන බලලා.... ඊළග පාර ගහන ගානෙන් දුවපු ප්‍රමාණේ හොයා ගන්නවා...... ඒක වැරදි කියලද කියන්නේ ඔය......?? :frown:
     
    වෙන්ට බෑ...බෝෂ් ප්ලග් එක මගේ තාම හොදයි..මල කෙලියයි...මගේ ප්ලග් දෙක දාලා මම දැනට 12300KM දුවලා.දැනුයි යකෝ ඒකැ බැලුවේ..:shocked::shocked:
     
    Status
    Not open for further replies.