ELAKIRI MIN MADURA

samu8k

Member
Feb 6, 2011
829
15
0
drift wood attached anubias

25pider.jpg
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    අද Northwest aquarium එකට ගියා. පට්ට මාලු තොගයක් ගෙනත් තිබ්බ. Photos ගත්තා කට්ටියට පෙන්නන්න.

    IMG_2487.jpg


    IMG_2485.jpg


    Albino Knife Fish:cool:

    Kattiya mathak una ekai photos tikak gahagena awe, Discus 300k withara hitiya genalla.

    මචං ඩිස්කස්ලගේ ගනං මතක නැද්ද?
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    වල්පාල;17611411 said:
    මගේ මාලු ටැන්කියේ ලොකුම Discus මාලුවා උ දැන් දවස් ගානක ඉදන් කන්නේ නැ.. හම පාටත් ටිකක් වෙනස් වෙලා .. white fungus නෙවෙයි..
    අනෙ දන්න කෙනෙක් බෙහෙතක් කියනවාද?? Please .. Save my Discus fish life..

    වල්පාල;17617875 said:
    thanks machan!! man genat damma ada.. eth U maruna ban.. :( :( :( :(

    අමාරුවෙන් හදන ඩිස්කස්ලා මැරෙනකො එපා වෙනව තමයි බං, :sorry:
    මටනන් දැන් ඩිස්කස්ලා හදලා හොඳ experiance එකක් තියනවා,... ආයේ මොකක් හරි අවුලක් උනොත් පීඑම් එකක් දාපං :cool::cool:
     

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    අමාරුවෙන් හදන ඩිස්කස්ලා මැරෙනකො එපා වෙනව තමයි බං, :sorry:
    මටනන් දැන් ඩිස්කස්ලා හදලා හොඳ experiance එකක් තියනවා,... ආයේ මොකක් හරි අවුලක් උනොත් පීඑම් එකක් දාපං :cool::cool:

    december 25nam pahu una!!!! :P :P :P :P :P
     

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    oh,... pahu unada? :shocked:

    oyage yaaluwa mage plans okkoma awul kalane,.... :baffled:

    ahhh ,,, na na pahu unee na.... uba kiwwe 2015 christmas ekata kalinne...
    tawa auruddakma tiyenawa!!!! :P :P :P



    hena gahanna epaye... :angry:

    uba hituwada 100, 150ta innawa kiyala ewath!!! :P :P :P :P :P :P
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    daphnia culture කරන්න දන්නා අය ඉන්නවනම් කියල දෙන්නකෝ කොහොමද culture කරන්නේ කියල
    ඒවගේම පිලි ( සත්තු ) ටිකක් ගන්න තැනක් තියනවා නම් කියන්න
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    daphnia culture කරන්න දන්නා අය ඉන්නවනම් කියල දෙන්නකෝ කොහොමද culture කරන්නේ කියල
    ඒවගේම පිලි ( සත්තු ) ටිකක් ගන්න තැනක් තියනවා නම් කියන්න

    Logo-YouTube.png