drift wood attached anubias
![]()

mewa koheda bns ganna thiyenne kiyak wenawada![]()
anubias varieties tiyenawa mage gaawa.... 300 idan udata tiyenne!!!!

na ungen nam loku haniyak wenne namachanla angle la plant kanawada![]()
na ungen nam loku haniyak wenne na



අද Northwest aquarium එකට ගියා. පට්ට මාලු තොගයක් ගෙනත් තිබ්බ. Photos ගත්තා කට්ටියට පෙන්නන්න.
![]()
![]()
Albino Knife Fish
Kattiya mathak una ekai photos tikak gahagena awe, Discus 300k withara hitiya genalla.
වල්පාල;17611411 said:මගේ මාලු ටැන්කියේ ලොකුම Discus මාලුවා උ දැන් දවස් ගානක ඉදන් කන්නේ නැ.. හම පාටත් ටිකක් වෙනස් වෙලා .. white fungus නෙවෙයි..
අනෙ දන්න කෙනෙක් බෙහෙතක් කියනවාද?? Please .. Save my Discus fish life..
වල්පාල;17617875 said:thanks machan!! man genat damma ada.. eth U maruna ban..![]()
![]()
![]()
![]()



අමාරුවෙන් හදන ඩිස්කස්ලා මැරෙනකො එපා වෙනව තමයි බං,
මටනන් දැන් ඩිස්කස්ලා හදලා හොඳ experiance එකක් තියනවා,... ආයේ මොකක් හරි අවුලක් උනොත් පීඑම් එකක් දාපං![]()

december 25nam pahu una!!!!![]()
![]()
![]()
![]()
![]()


8000 onwards !!!!!![]()

oh,... pahu unada?
oyage yaaluwa mage plans okkoma awul kalane,....
ahhh ,,, na na pahu unee na.... uba kiwwe 2015 christmas ekata kalinne...
tawa auruddakma tiyenawa!!!!![]()
![]()
hena gahanna epaye...![]()

uba hituwada 100, 150ta innawa kiyala ewath!!!![]()
![]()
![]()
![]()
![]()
![]()

daphnia culture කරන්න දන්නා අය ඉන්නවනම් කියල දෙන්නකෝ කොහොමද culture කරන්නේ කියල
ඒවගේම පිලි ( සත්තු ) ටිකක් ගන්න තැනක් තියනවා නම් කියන්න