ජන්තු අයියා;17641317 said:වෙන්ට බෑ...බෝෂ් ප්ලග් එක මගේ තාම හොදයි..මල කෙලියයි...මගේ ප්ලග් දෙක දාලා මම දැනට 12300KM දුවලා.දැනුයි යකෝ ඒකැ බැලුවේ..![]()

ඕන එකෙක් ඕන විදිහකට බලා ගනියව්..
තෙල් කිරිල්ල බලන්න ලේසිම ක්‍රමේ..
දුවපන් රිසර්ව් වැටෙනකම්..
රිසර්ව් වැටුනම ට්‍රිප් මීටරේ 0 කරපියව්... ඕනෙ නම් තව දුවන එකයි ඇත්තේ ෂෙඩ් එකක් හම්බවෙනකම්.. දුවන ගාන බලපෑමක් වෙන්නේ නෑ..
ඊට පස්සේ තෙල් කැමති ගානක් ගහගන්න..
ආයි රිසර්ව් වැටුනම ඒ ගහපු තෙල් ප්‍රමාණයෙන් දුවපු දුර බෙදලා ගන්න..
දැන් ඕක වැරදී කියන එවුන් බලපල්ලා ඕලෙවල් විබාග සහතිකේ....
ඕක තමා හරිම විදිය මැනල දාන්නෙ නැත්නම්..![]()

තෑන්ක් යූ පයිතගරස් අන්කල්ඕන එකෙක් ඕන විදිහකට බලා ගනියව්..
තෙල් කිරිල්ල බලන්න ලේසිම ක්‍රමේ..
දුවපන් රිසර්ව් වැටෙනකම්..
රිසර්ව් වැටුනම ට්‍රිප් මීටරේ 0 කරපියව්... ඕනෙ නම් තව දුවන එකයි ඇත්තේ ෂෙඩ් එකක් හම්බවෙනකම්.. දුවන ගාන බලපෑමක් වෙන්නේ නෑ..
ඊට පස්සේ තෙල් කැමති ගානක් ගහගන්න..
ආයි රිසර්ව් වැටුනම ඒ ගහපු තෙල් ප්‍රමාණයෙන් දුවපු දුර බෙදලා ගන්න..
දැන් ඕක වැරදී කියන එවුන් බලපල්ලා ඕලෙවල් විබාග සහතිකේ....
ඕක තමා හරිම විදිය මැනල දාන්නෙ නැත්නම්..![]()

හරිදුවගේ විභාග සහතිකේ බලන්න ඩොටේ යමුද අපි.....හයියෝ කහාපණ......
![]()

ඕන එකෙක් ඕන විදිහකට බලා ගනියව්..
තෙල් කිරිල්ල බලන්න ලේසිම ක්‍රමේ..
දුවපන් රිසර්ව් වැටෙනකම්..
රිසර්ව් වැටුනම ට්‍රිප් මීටරේ 0 කරපියව්... ඕනෙ නම් තව දුවන එකයි ඇත්තේ ෂෙඩ් එකක් හම්බවෙනකම්.. දුවන ගාන බලපෑමක් වෙන්නේ නෑ..
ඊට පස්සේ තෙල් කැමති ගානක් ගහගන්න..
ආයි රිසර්ව් වැටුනම ඒ ගහපු තෙල් ප්‍රමාණයෙන් දුවපු දුර බෙදලා ගන්න..
දැන් ඕක වැරදී කියන එවුන් බලපල්ලා ඕලෙවල් විබාග සහතිකේ....
ඕක තමා හරිම විදිය මැනල දාන්නෙ නැත්නම්..![]()

ජන්තු අයියා;17641446 said:ආ සිංහලු...තොපි දැකලා තියෙනවද පුක්ෂණයට ලක්වෙච්ච පල්සර් 135 බයික් එහෙම??නෑ නේද?
ආ එකට කාරී නෑ...
ඔන්න දැන් බලා ගනිල්ලා..(අයියෝ සල්ලි...)
![]()
මේ විදියට තමයි මම දන්න විදියට නම් හරියටම බලාගන්න පුලුවන් වෙන්නෙ..![]()

ජන්තු අයියා දැක්කද ඕකෙ පිටිපස්සෙ පෙනුම....
හිනා යනව ඕයි මේක දැක්කම
![]()
![]()
![]()
![]()
![]()
![]()
බ්රේක් ගැහිල්ල කෙසේ වෙතත් පෙරලෙන්නේ නැතුව ගියොත් ඇති.
ඔව් බන්..
ඔය ක්රමේදී එකම එක උපකල්පනයක් තියනවා..
බයික් එක තෙල් කරන ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නෑ කියන එක.. තෙල් කරන ගාන නියතයක් කියලා.. ඒක ඇත්තනේ නෝමල් පදිනවනම්..
එච්චරයි. මැනලා දුවන්න ඕනේ නැත්නම්. ඒත් එකම ගාන හම්බවෙන්නේ..![]()
බඩාට ඕක තේරෙන් නෑ.. තව ටික දවසකින් පුනීලයයි ලීටර් මිලි ලීටර් ගහල තියන ගැලුමයි අරන් යයි තෙල් කිරිල්ල හොයන්න
![]()

ඇඟත් සීතල වෙලා යනවා..බ්රේක් ගැහිල්ල කෙසේ වෙතත් පෙරලෙන්නේ නැතුව ගියොත් ඇති.
![]()
ඉස්සරහ ඩබල් ඩිස්ක්හොනට් 6 එකක්වත්ද මේහ්
![]()
මචං හරිඳුවො...
ඔහොම මොනෝ ශොක් කරාම අවුල් යන්නෙ නැද්ද බං.. ස්වින්ග් ආර්ම් එක වෙන එකක එකක් දැම්මත් බැලන්ස් මදි වෙන්න පුලුවන් නේද? වංගු වලදි එහෙම
හැන්ඩ්ලින් වෙනසක් වෙයි කොහොමත් රෝද අතර පරතරේ වෙනස් වෙන නිසා..