ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17641317 said:
    වෙන්ට බෑ...බෝෂ් ප්ලග් එක මගේ තාම හොදයි..මල කෙලියයි...මගේ ප්ලග් දෙක දාලා මම දැනට 12300KM දුවලා.දැනුයි යකෝ ඒකැ බැලුවේ..:shocked::shocked:

    මං 20ත් පැනල දුවලා තියෙන්නේ ඩෙන්සො ඒවා.. කිසිම කේස් එකක් නෑ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕන එකෙක් ඕන විදිහකට බලා ගනියව්..:angry:

    තෙල් කිරිල්ල බලන්න ලේසිම ක්‍රමේ..:angry:

    දුවපන් රිසර්ව් වැටෙනකම්..:yes:

    රිසර්ව් වැටුනම ට්‍රිප් මීටරේ 0 කරපියව්... ඕනෙ නම් තව දුවන එකයි ඇත්තේ ෂෙඩ් එකක් හම්බවෙනකම්.. දුවන ගාන බලපෑමක් වෙන්නේ නෑ..:yes:

    ඊට පස්සේ තෙල් කැමති ගානක් ගහගන්න..:yes:

    ආයි රිසර්ව් වැටුනම ඒ ගහපු තෙල් ප්‍රමාණයෙන් දුවපු දුර බෙදලා ගන්න..:yes:

    දැන් ඕක වැරදී කියන එවුන් බලපල්ලා ඕලෙවල් විබාග සහතිකේ....:P

    ඕක තමා හරිම විදිය මැනල දාන්නෙ නැත්නම්..:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland

    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    තෑන්ක් යූ පයිතගරස් අන්කල් :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවගේ විභාග සහතිකේ බලන්න ඩොටේ යමුද අපි..... :lol: හයියෝ කහාපණ...... :dull:

    ගොන් බඩා...:angry:

    බයික් එක තෙල් කරන ගාන වෙනසක් වෙන්නේ නැත්නම් රිසර්ව් එකට දාල දුවලා තෙල් කැමති ගානක් ගහල ආයි රිසර්ව් වැටෙනකම් දුවපු ගානෙන් හම්බවෙන්නේ අර ගහපු තෙල් ප්‍රමාණෙට බයික් එක දුවන තමමයි... ඒකෙ වෙනසක් වෙන්නේ නෑ.. බොට පලවෙනි ත්‍රෙඩ් එකේ මුල් කාලෙම පැහැදිලි කරල කිව්වා...:angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඕන එකෙක් ඕන විදිහකට බලා ගනියව්..:angry:

    තෙල් කිරිල්ල බලන්න ලේසිම ක්‍රමේ..:angry:

    දුවපන් රිසර්ව් වැටෙනකම්..:yes:

    රිසර්ව් වැටුනම ට්‍රිප් මීටරේ 0 කරපියව්... ඕනෙ නම් තව දුවන එකයි ඇත්තේ ෂෙඩ් එකක් හම්බවෙනකම්.. දුවන ගාන බලපෑමක් වෙන්නේ නෑ..:yes:

    ඊට පස්සේ තෙල් කැමති ගානක් ගහගන්න..:yes:

    ආයි රිසර්ව් වැටුනම ඒ ගහපු තෙල් ප්‍රමාණයෙන් දුවපු දුර බෙදලා ගන්න..:yes:

    දැන් ඕක වැරදී කියන එවුන් බලපල්ලා ඕලෙවල් විබාග සහතිකේ....:P

    ඕක තමා හරිම විදිය මැනල දාන්නෙ නැත්නම්..:yes::yes:

    මේ විදියට තමයි මම දන්න විදියට නම් හරියටම බලාගන්න පුලුවන් වෙන්නෙ.. :yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;17641446 said:
    ආ සිංහලු...තොපි දැකලා තියෙනවද පුක්ෂණයට ලක්වෙච්ච පල්සර් 135 බයික් එහෙම??නෑ නේද?
    ආ එකට කාරී නෑ...

    ඔන්න දැන් බලා ගනිල්ලා..(අයියෝ සල්ලි...)

    282191y.jpg

    ජන්තු අයියා දැක්කද ඕකෙ පිටිපස්සෙ පෙනුම....
    හිනා යනව ඕයි මේක දැක්කම

    9k9yz7.jpg

    click
    click
    click
    click
    click
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ විදියට තමයි මම දන්න විදියට නම් හරියටම බලාගන්න පුලුවන් වෙන්නෙ.. :yes::yes:

    ඔව් බන්..

    ඔය ක්‍රමේදී එකම එක උපකල්පනයක් තියනවා..

    බයික් එක තෙල් කරන ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නෑ කියන එක.. තෙල් කරන ගාන නියතයක් කියලා.. ඒක ඇත්තනේ නෝමල් පදිනවනම්..

    එච්චරයි. මැනලා දුවන්න ඕනේ නැත්නම්. ඒත් එකම ගාන හම්බවෙන්නේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා දැක්කද ඕකෙ පිටිපස්සෙ පෙනුම....
    හිනා යනව ඕයි මේක දැක්කම

    9k9yz7.jpg

    click
    click
    click
    click
    click

    ඇඟත් සීතල වෙලා යනවා.. :sorry:බ්‍රේක් ගැහිල්ල කෙසේ වෙතත් පෙරලෙන්නේ නැතුව ගියොත් ඇති.:sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් බන්..

    ඔය ක්‍රමේදී එකම එක උපකල්පනයක් තියනවා..

    බයික් එක තෙල් කරන ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නෑ කියන එක.. තෙල් කරන ගාන නියතයක් කියලා.. ඒක ඇත්තනේ නෝමල් පදිනවනම්..

    එච්චරයි. මැනලා දුවන්න ඕනේ නැත්නම්. ඒත් එකම ගාන හම්බවෙන්නේ..:yes:

    බඩාට ඕක තේරෙන් නෑ.. තව ටික දවසකින් පුනීලයයි ලීටර් මිලි ලීටර් ගහල තියන ගැලුමයි අරන් යයි තෙල් කිරිල්ල හොයන්න

    facepalm.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාට ඕක තේරෙන් නෑ.. තව ටික දවසකින් පුනීලයයි ලීටර් මිලි ලීටර් ගහල තියන ගැලුමයි අරන් යයි තෙල් කිරිල්ල හොයන්න

    facepalm.jpg

    :yes::yes::yes::yes::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉස්සරහ ඩබල් ඩිස්ක් :shocked: හොනට් 6 එකක්වත්ද මේහ් :shocked:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඇඟත් සීතල වෙලා යනවා.. :sorry:බ්‍රේක් ගැහිල්ල කෙසේ වෙතත් පෙරලෙන්නේ නැතුව ගියොත් ඇති.:sorry:

    මචං හරිඳුවො...
    ඔහොම මොනෝ ශොක් කරාම අවුල් යන්නෙ නැද්ද බං.. ස්වින්ග් ආර්ම් එක වෙන එකක එකක් දැම්මත් බැලන්ස් මදි වෙන්න පුලුවන් නේද? වංගු වලදි එහෙම
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං හරිඳුවො...
    ඔහොම මොනෝ ශොක් කරාම අවුල් යන්නෙ නැද්ද බං.. ස්වින්ග් ආර්ම් එක වෙන එකක එකක් දැම්මත් බැලන්ස් මදි වෙන්න පුලුවන් නේද? වංගු වලදි එහෙම

    අනීවා වෙයි හරියට කලේ නැතොත්..:yes:හැන්ඩ්ලින් වෙනසක් වෙයි කොහොමත් රෝද අතර පරතරේ වෙනස් වෙන නිසා..:yes:

    මේකනම් මට හිතෙන්නේ ස්විං ආර්ම් බුෂ් ගියපු ඒවා නමන්න ගියාම තේරෙනව වගේ වෙයි..:yes:

    වීල් බේස් එක දිග කොට වෙනකොට මොකෝ වෙන්නේ කියලා TDI/speedmalli දන්නවා ඇති හරියටම.. ඉස්සරහ පාත් කරල උස්සල නම් බලල තියනවා මං.. ඒකෙනුත් දැනෙන වෙනසක් එනවා..:yes:
     
    Status
    Not open for further replies.