EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගිගා 22ක ගේමක් දැම්මා.. තව ගිගා 3ක් විතර බාගත්තා ඒ අස්සේ.. තව ෆිල්ම් එකක් බෑවෙනවා.. අර අමීර් කාන්ගෙ අලුත් එක..:yes:

    :shocked: කොහෙටද යකෝ ඔය බාන ඒවා සේව් කරගන්නේ......??

    PK එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දීපන්.... තවම සබ් එකක් නැද්ද දන්නේ නෑ..... හින්දි තේරෙන්නේ නෑ නේ අපිට මහින්ද මාමිට වගේ..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම උඹට සමාජමය බත් ගොට්ට කියන්න හේතුව මෙතන දැම්මොත් උඹ ළිදේ පනිනවා.....
    මගෙන ඒක කර ගන්නෙ නැතුව කටයි පුකයි පියං හිටු!!!:growl:

    :lol::lol: ෆයිල් තියෙනවා කියලා බය කරන්න රිදිලා....... :lol: :rofl:

    1621970_505122072964237_2943954262804978014_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැහි අඳුර තිබ්බට මේ වෙනකං වස්සේනම් නෑ........ අවුලක් වෙන එකක් නෑ මමත් තව ටිකකින් යනවා.......

    :) එල එල...... වැස්සත් ඉතින් ජැකට් එක තිබේ නේ..... :) සපත්තු තමා විනාස වෙන්නේ.... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් උඹ බය නැතුව වැස්සේ එහෙ මෙහෙ යන්න හදන්නේ තුවාලේ හොඳද.......?

    :) හොදයි සෑහෙන්න..... හම තවම ඉතින් හයිය නෑ..... ලගදි දවසක සෙරෙප්පු දාගෙන ගිහින් ගල් පතුරක් වැදිලා තුවාල උනා ආයෙත්..... :( එත අවුලක් නෑ..... ශේප්..... වැඩ වලට යනවා දැන් වැස්සේ හරි...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :) හොදයි සෑහෙන්න..... හම තවම ඉතින් හයිය නෑ..... ලගදි දවසක සෙරෙප්පු දාගෙන ගිහින් ගල් පතුරක් වැදිලා තුවාල උනා ආයෙත්..... :( එත අවුලක් නෑ..... ශේප්..... වැඩ වලට යනවා දැන් වැස්සේ හරි...... :D

    පරිස්සම් කරගනින් බං උඹ ඔය කට්ට කාපු කාලේ මදිද තවත් නොසැලකිල්ලෙන් වැඩ කරලා ඕක වැඩි කරගන්න හදන්නේ.......?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද සංතෝ එච්චර පත සයිස් ගේම් එක........

    PK එක නේද......? ඩිරෙක්ට් ලින්ක් එකක්ද නැතිනම් ටොරන්ට් එකක්ද....... හොඳ කොලිටි ටොර්රන්ට් එකක් තියේනම් එවහන්......... පට්ටලු ෆිල්ම් එක.......

    බැට්ල් ෆීල්ඩ් 4 එක.. :)කෝල් ඔෆ් ඩියුටි ඇඩ්වාන්ස් වෝෆෙයා එක ගිගා 45ක්.. :baffled:
    මං ඩිරෙක්ට් එකක් බෑවේ.. ටොරන්ට් සීඩ් තිබ්බෙ නෑ..:no:

    මේ ත්‍රෙඩ් එකෙන්..:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1652090

    කොලිටි එක හොඳයි..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: කොහෙටද යකෝ ඔය බාන ඒවා සේව් කරගන්නේ......??

    PK එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දීපන්.... තවම සබ් එකක් නැද්ද දන්නේ නෑ..... හින්දි තේරෙන්නේ නෑ නේ අපිට මහින්ද මාමිට වගේ..... :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1652090

    සබ් ඇති දැන්..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැට්ල් ෆීල්ඩ් 4 එක.. :)කෝල් ඔෆ් ඩියුටි ඇඩ්වාන්ස් වෝෆෙයා එක ගිගා 45ක්.. :baffled:
    මං ඩිරෙක්ට් එකක් බෑවේ.. ටොරන්ට් සීඩ් තිබ්බෙ නෑ..:no:

    මේ ත්‍රෙඩ් එකෙන්..:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1652090

    කොලිටි එක හොඳයි..:yes:

    ඇඩෙනවා......... අයි බං එච්චර සයිස්.......... ඔය බාද්දී ඔය සයිස් නේ........ ඔරිජිනල් විදියට ගන්නවානම් කොහොමද බං දෙන්නේ dvd පැක් එකක්ද තියෙන්නේ........

    1gb සයිස් එව්වා බාගන්න බෑ බං........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඩෙනවා......... අයි බං එච්චර සයිස්.......... ඔය බාද්දී ඔය සයිස් නේ........ ඔරිජිනල් විදියට ගන්නවානම් කොහොමද බං දෙන්නේ dvd පැක් එකක්ද තියෙන්නේ........

    1gb සයිස් එව්වා බාගන්න බෑ බං........

    ඩීවීඩි පැක් තමා එන්නේ මං හිතන්නේ..

    ගොඩක් එවුන් බාන එක කරන්නේ සල්ලි ගෙවලා..

    ටොරන්ට් ලික්ක් එකත් ඕකෙ තියනවා..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩීවීඩි පැක් තමා එන්නේ මං හිතන්නේ..

    ගොඩක් එවුන් බාන එක කරන්නේ සල්ලි ගෙවලා..

    ටොරන්ට් ලික්ක් එකත් ඕකෙ තියනවා..:yes:

    පිස්සු වගේ මට......... ඉස්සර ගේම් එක්ක දැන් කාලේ එව්වා බලද්දී මාර ඇඩ්වාන්ස්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට slt පින්වතෙක් " සබද පබ්ලිස්" ඩවුන්ලෝඩ් කරලා දෙන්නකෝ.....අනේ.....පිල්ස්..:dull::dull::dull:

    :oo: ඩවුන්ලෝඩ් කරලා.... ඒක ඩ්‍රොප් බොක්ස් එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක ඉල්ලන්න නේද හදන්නේ......?? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරිස්සම් කරගනින් බං උඹ ඔය කට්ට කාපු කාලේ මදිද තවත් නොසැලකිල්ලෙන් වැඩ කරලා ඕක වැඩි කරගන්න හදන්නේ.......?

    :) මොනවා කරන්නද බං ඉතින් වැඩ වලට යන්න එපායේ......!!
     
    Status
    Not open for further replies.