ගිගා 22ක ගේමක් දැම්මා.. තව ගිගා 3ක් විතර බාගත්තා ඒ අස්සේ.. තව ෆිල්ම් එකක් බෑවෙනවා.. අර අමීර් කාන්ගෙ අලුත් එක..![]()
කොහෙටද යකෝ ඔය බාන ඒවා සේව් කරගන්නේ......?? 
මම උඹට සමාජමය බත් ගොට්ට කියන්න හේතුව මෙතන දැම්මොත් උඹ ළිදේ පනිනවා.....
මගෙන ඒක කර ගන්නෙ නැතුව කටයි පුකයි පියං හිටු!!!![]()

ෆයිල් තියෙනවා කියලා බය කරන්න රිදිලා.......
වැහි අඳුර තිබ්බට මේ වෙනකං වස්සේනම් නෑ........ අවුලක් වෙන එකක් නෑ මමත් තව ටිකකින් යනවා.......
එල එල...... වැස්සත් ඉතින් ජැකට් එක තිබේ නේ.....
සපත්තු තමා විනාස වෙන්නේ.... 
එල එල...... වැස්සත් ඉතින් ජැකට් එක තිබේ නේ.....
සපත්තු තමා විනාස වෙන්නේ....
![]()
දැන් උඹ බය නැතුව වැස්සේ එහෙ මෙහෙ යන්න හදන්නේ තුවාලේ හොඳද.......?
හොදයි සෑහෙන්න..... හම තවම ඉතින් හයිය නෑ..... ලගදි දවසක සෙරෙප්පු දාගෙන ගිහින් ගල් පතුරක් වැදිලා තුවාල උනා ආයෙත්.....
එත අවුලක් නෑ..... ශේප්..... වැඩ වලට යනවා දැන් වැස්සේ හරි...... 
හොදයි සෑහෙන්න..... හම තවම ඉතින් හයිය නෑ..... ලගදි දවසක සෙරෙප්පු දාගෙන ගිහින් ගල් පතුරක් වැදිලා තුවාල උනා ආයෙත්.....
එත අවුලක් නෑ..... ශේප්..... වැඩ වලට යනවා දැන් වැස්සේ හරි......
![]()
මොකක්ද සංතෝ එච්චර පත සයිස් ගේම් එක........
PK එක නේද......? ඩිරෙක්ට් ලින්ක් එකක්ද නැතිනම් ටොරන්ට් එකක්ද....... හොඳ කොලිටි ටොර්රන්ට් එකක් තියේනම් එවහන්......... පට්ටලු ෆිල්ම් එක.......
කෝල් ඔෆ් ඩියුටි ඇඩ්වාන්ස් වෝෆෙයා එක ගිගා 45ක්.. 

කොහෙටද යකෝ ඔය බාන ඒවා සේව් කරගන්නේ......??
PK එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දීපන්.... තවම සබ් එකක් නැද්ද දන්නේ නෑ..... හින්දි තේරෙන්නේ නෑ නේ අපිට මහින්ද මාමිට වගේ.....![]()
බැට්ල් ෆීල්ඩ් 4 එක..කෝල් ඔෆ් ඩියුටි ඇඩ්වාන්ස් වෝෆෙයා එක ගිගා 45ක්..
මං ඩිරෙක්ට් එකක් බෑවේ.. ටොරන්ට් සීඩ් තිබ්බෙ නෑ..
මේ ත්‍රෙඩ් එකෙන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1652090
කොලිටි එක හොඳයි..![]()
ඇඩෙනවා......... අයි බං එච්චර සයිස්.......... ඔය බාද්දී ඔය සයිස් නේ........ ඔරිජිනල් විදියට ගන්නවානම් කොහොමද බං දෙන්නේ dvd පැක් එකක්ද තියෙන්නේ........
1gb සයිස් එව්වා බාගන්න බෑ බං........

ඩීවීඩි පැක් තමා එන්නේ මං හිතන්නේ..
ගොඩක් එවුන් බාන එක කරන්නේ සල්ලි ගෙවලා..
ටොරන්ට් ලික්ක් එකත් ඕකෙ තියනවා..![]()
මට slt පින්වතෙක් " සබද පබ්ලිස්" ඩවුන්ලෝඩ් කරලා දෙන්නකෝ.....අනේ.....පිල්ස්..![]()
ඩවුන්ලෝඩ් කරලා.... ඒක ඩ්‍රොප් බොක්ස් එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක ඉල්ලන්න නේද හදන්නේ......?? 
ඩවුන්ලෝඩ් කරලා.... ඒක ඩ්‍රොප් බොක්ස් එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක ඉල්ලන්න නේද හදන්නේ......??
![]()

ඊට වඩා ලේසිනෙ බං කෙලින්ම බාගන්න එක........ 

ඩවුන්ලෝඩ් කරලා.... ඒක ඩ්‍රොප් බොක්ස් එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක ඉල්ලන්න නේද හදන්නේ......??
![]()

පරිස්සම් කරගනින් බං උඹ ඔය කට්ට කාපු කාලේ මදිද තවත් නොසැලකිල්ලෙන් වැඩ කරලා ඕක වැඩි කරගන්න හදන්නේ.......?
මොනවා කරන්නද බං ඉතින් වැඩ වලට යන්න එපායේ......!!මොනවා කරන්නද බං ඉතින් වැඩ වලට යන්න එපායේ......!!