ashmi achchiye...mennooo............................
http://www.elakiri.com/forum/showthread.php?t=1651984
http://www.elakiri.com/forum/showthread.php?t=1651984
අරි අරි උකන්නෝ. මැදින් බැලුවාම පේන එක මම කීවේ ඩලා....![]()
ashmi achchiye...mennooo............................
http://www.elakiri.com/forum/showthread.php?t=1651984

ඇන්ටි මැණික් ගල් ගන්නවද......?මට පෙන හැටියට උඹත් විදේශීය කුමන්ත්රණ කාරයින්ගේ බළල් අතක් මගේ චරිතේ ඝාතනය කරන්න හදන.........

උඹේ ඕක ඝාතනය කරන්න මට වෙන ඝාතනය කරන්න ඒවා නෑ කියලා හිතුවද? මට වෙන වැඩ නෑ නේ. අනිත් එක කොයි අතක් කියලද කිව්වේ? බලල්?![]()

මචෝ මාර්ච් B 11 2006 manual (GC number )
එකක් බලන්න ගියා ..11.5 ක් කියනවා
පොඩ්ඩක් කියල දිපල්ලකෝ විස්තර දන්නා එකෙක්
186000 ක් දුවපු එකක් !

B11 කියන්නේ මේකනේ.........
![]()
මේක 2006 හදපු එකක් වෙන්න බෑනේ......

මගේ ඔෆිස් එකේ මාත් එක්ක ඉන්න එකෙක් ගාව තිබුනා ඇල්ටෝ K10 එකක්. KP නොම්මරේ. 35000යි දුවලා තිබුනේ. බබා වගේ පාවිච්චි කරේ වාහනේ. ඊයේ නිකං කොහොමද මාකට් එක බලන්න ඇක්මන් එකේ දැම්මා. ඊයේ එකෙක් කෝල් කරලා කිව්වා ගාල්ලේ ඉඳං අද එනවා කියලා. ඌ ගෙදර ඉඳං ආවේ 1.4M අරන් ඇවිත් අද උදේ කාර් එක අරගෙන ගියා. උ වාහනේ ඉස්ටාර්ට් කරලාවත් බැලුවේ නෑ බං. කාර් එක ගාවට ගියා. ශා මරු මේක කිව්වා. ගෙනිච්චා. හවස අරූ බස් එකේ ගෙදර යන්නේ.
දෙන්නටම පිස්සූ....![]()
පෙන්නහන් බලන්න ඒ ඇඩ් එක.......
ඩිලිට් කරා. ඌට වෙන වැඩක් කරන්න නෑ. කෝල් එනවා. හිටු පින්තුර තියෙනවා. දාන්නම්.

පිස්සු කොතනද කියලා පොඩ්ඩක් තේරුම් කරහන්........