EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අරි අරි උකන්නෝ. මැදින් බැලුවාම පේන එක මම කීවේ ඩලා.... :rofl:

    මට පෙන හැටියට උඹත් විදේශීය කුමන්ත්‍රණ කාරයින්ගේ බළල් අතක් මගේ චරිතේ ඝාතනය කරන්න හදන.........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට පෙන හැටියට උඹත් විදේශීය කුමන්ත්‍රණ කාරයින්ගේ බළල් අතක් මගේ චරිතේ ඝාතනය කරන්න හදන.........

    :no:
    උඹේ ඕක ඝාතනය කරන්න මට වෙන ඝාතනය කරන්න ඒවා නෑ කියලා හිතුවද? මට වෙන වැඩ නෑ නේ. අනිත් එක කොයි අතක් කියලද කිව්වේ? බලල්? :oo:
     
    kingdewi

    Well-known member
  • මචෝ මාර්ච් k 11 1996 manual (GC number )
    එකක් බලන්න ගියා ..11.5 ක් කියනවා
    පොඩ්ඩක් කියල දිපල්ලකෝ විස්තර දන්නා එකෙක්
    186000 ක් දුවපු එකක් !
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචෝ මාර්ච් B 11 2006 manual (GC number )
    එකක් බලන්න ගියා ..11.5 ක් කියනවා
    පොඩ්ඩක් කියල දිපල්ලකෝ විස්තර දන්නා එකෙක්
    186000 ක් දුවපු එකක් !

    ඇටබෝලේ බිට්ල් මොඩ්ල් එක නේද....... ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචෝ මාර්ච් B 11 2006 manual (GC number )
    එකක් බලන්න ගියා ..11.5 ක් කියනවා
    පොඩ්ඩක් කියල දිපල්ලකෝ විස්තර දන්නා එකෙක්
    186000 ක් දුවපු එකක් !

    2006 නම් GC වෙන්නේ කොහොමද? :confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචෝ මාර්ච් B 11 2006 manual (GC number )
    එකක් බලන්න ගියා ..11.5 ක් කියනවා
    පොඩ්ඩක් කියල දිපල්ලකෝ විස්තර දන්නා එකෙක්
    186000 ක් දුවපු එකක් !

    මට දැනුයි කල්පනා වුනේ..... B11 කියල නෙවෙයි නේද K11 ද......?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ඔෆිස් එකේ මාත් එක්ක ඉන්න එකෙක් ගාව තිබුනා ඇල්ටෝ K10 එකක්. KP නොම්මරේ. 35000යි දුවලා තිබුනේ. බබා වගේ පාවිච්චි කරේ වාහනේ. ඊයේ නිකං කොහොමද මාකට් එක බලන්න ඇක්මන් එකේ දැම්මා. ඊයේ එකෙක් කෝල් කරලා කිව්වා ගාල්ලේ ඉඳං අද එනවා කියලා. ඌ ගෙදර ඉඳං ආවේ 1.4M අරන් ඇවිත් අද උදේ කාර් එක අරගෙන ගියා. උ වාහනේ ඉස්ටාර්ට් කරලාවත් බැලුවේ නෑ බං. කාර් එක ගාවට ගියා. ශා මරු මේක කිව්වා. ගෙනිච්චා. හවස අරූ බස් එකේ ගෙදර යන්නේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    B11 කියන්නේ මේකනේ.........

    948ea298-c3d8-486b-8114-b5b95b9a0257.jpg

    මේක 2006 හදපු එකක් වෙන්න බෑනේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ ඔෆිස් එකේ මාත් එක්ක ඉන්න එකෙක් ගාව තිබුනා ඇල්ටෝ K10 එකක්. KP නොම්මරේ. 35000යි දුවලා තිබුනේ. බබා වගේ පාවිච්චි කරේ වාහනේ. ඊයේ නිකං කොහොමද මාකට් එක බලන්න ඇක්මන් එකේ දැම්මා. ඊයේ එකෙක් කෝල් කරලා කිව්වා ගාල්ලේ ඉඳං අද එනවා කියලා. ඌ ගෙදර ඉඳං ආවේ 1.4M අරන් ඇවිත් අද උදේ කාර් එක අරගෙන ගියා. උ වාහනේ ඉස්ටාර්ට් කරලාවත් බැලුවේ නෑ බං. කාර් එක ගාවට ගියා. ශා මරු මේක කිව්වා. ගෙනිච්චා. හවස අරූ බස් එකේ ගෙදර යන්නේ.

    පෙන්නහන් බලන්න ඒ ඇඩ් එක.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙන්නහන් බලන්න ඒ ඇඩ් එක.......

    ඩිලිට් කරා. ඌට වෙන වැඩක් කරන්න නෑ. කෝල් එනවා. හිටු පින්තුර තියෙනවා. දාන්නම්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිස්සු කොතනද කියලා පොඩ්ඩක් තේරුම් කරහන්........

    Nissan March B11 කියලා එකක් නෑ නේ. ඒකෙක් ඒක වැරදිලා දැම්මාම අනෙකා B11 එකේ පින්තූරයක් දානවා 14 ශ්‍රී... දාලා අහනවා 2006 වෙන්න පුළුවන්ද කියලා... :lol::lol:
     
    Status
    Not open for further replies.