මුක්කද අප්පා වාහනේ ?

Maruti Zen 2005
Black
KA-7xxx
60,250Kms (Genuine Milage)
Engine tuneup recently done.
1000CC පට්ට පිකප්
පැස්ටෝල් සුපිරියටම කරනවා. රුපියල් 3000ක ගහං මාතර ගියා. ලීටර 20යි නේ. 408Kms දුවලා තියෙනවා ඒ 3000න්
ඒ ඔක්කොටම වඩා හොදේ. ඉඩ තියෙනවා. ලෙග් ස්පේස් තියෙනවා. හෙඩ් රෙස්ට් තියෙනවා.
අනිත් ඔප්ශන් ඔක්කොම තියෙන්වෝ...
http://ikman.lk/en/suzuki-maruti-zen-2005-for-sale-colombo-14
කොහොමද මාර්කටිං පාර![]()
කළු පාත නෙහ්Maruti Zen 2005
Black
KA-7xxx
60,250Kms (Genuine Milage)
Engine tuneup recently done.
1000CC පට්ට පිකප්
පැස්ටෝල් සුපිරියටම කරනවා. රුපියල් 3000ක ගහං මාතර ගියා. ලීටර 20යි නේ. 408Kms දුවලා තියෙනවා ඒ 3000න්
ඒ ඔක්කොටම වඩා හොදේ. ඉඩ තියෙනවා. ලෙග් ස්පේස් තියෙනවා. හෙඩ් රෙස්ට් තියෙනවා.
අනිත් ඔප්ශන් ඔක්කොම තියෙන්වෝ...
http://ikman.lk/en/suzuki-maruti-zen-2005-for-sale-colombo-14
කොහොමද මාර්කටිං පාර![]()

මචෝ මාර්ච් k 11 1996 manual (GC number )
එකක් බලන්න ගියා ..11.5 ක් කියනවා
පොඩ්ඩක් කියල දිපල්ලකෝ විස්තර දන්නා එකෙක්
186000 ක් දුවපු එකක් !
කෝල් එකෙන් කිව්ව ටික..... 
කලුපාට කොහොමත් ගනන් වැඩියි නේ...![]()


2014-2015 14.90...2005 eka 11i...wadi nadda ban...![]()

Oowa nam me lankaawe un hadagaththa boru market...![]()

මම එත්තල කැමති නෑ නොවැ කළු පාතත![]()

800 පපඩමට වඩා සෑහෙන්න හොඳා..![]()
![]()
![]()
maasa 2k iwasanna wei...
ඒක ඇත්ත. ඒ උනාට මගේ ගාව කලු පාට එකක් තියෙනකන් මම කියන්නේ ඒ විදියට බං අලියෝ...![]()


Almost 10yrs old neh..thawa 3k set karan brand new ekakata hyanawa laabayi..maasa 2k iwasanna wei...
![]()

ඔය කීව තර්කය අදාලයි ලොකු ලොකු වාහන ගන්න ඈයොන්ට නම්. අපි වගේ පොඩි උංට ලක්ෂ 4ක් කියන්නේ අම්මෝ... 


මම එත්තල කැමති නෑ නොවැ කළු පාතත![]()
කළු කියන්නේ තාප අවශෝෂක පාටක්....... ගන්නවා නම් සුදු / සිල්වර් වගේ එකක් ගන්න.... නැත්නම් මොකක් හරි ලයිට් පාටක්.... ඩා(ර්)ක් පාටවල් වලට යන්න එපා...... 
තුනක් නෙමෙයි. හතරක්. හතරක් කියන්නේ පොඩි ගානක්ද යකෝව්..
පොඩි කාර් ගන්න එවුන් ඒවා ගන්නෙත් හ්අරිම අමාරුවෙන්. මදි පාඩුවට බඩුවක් උගසට තියලා බැංකුපොත් වල සල්ලි හූරලා අරං. ලෝන් දාලා. මම ගත්තෙත් එහෙමයි. ඒ නිසා ඔය 4.95 සෙට් කරගන්න එක පොඩි මිනිහෙකුට ලේසි නෑ උඹට පුළුවන් උනාට.ඔය කීව තර්කය අදාලයි ලොකු ලොකු වාහන ගන්න ඈයොන්ට නම්. අපි වගේ පොඩි උංට ලක්ෂ 4ක් කියන්නේ අම්මෝ...
අනිත් එක පුටා... මගේ වාහනේ නිසා කියනවා නෙමෙයි. ඔය පරණ ඇල්ටෝ අලුත්, ඇල්ටෝ, මරුටි, ඇල්ටෝ K10 ඔක්කොම මම පැදලා තියෙනවා. Zen එක වගේ නෑ ඔය කිසි එකක්. ඔප්ෂන් ගත්තත් එහෙමයි.
තව කියන්නද?![]()
කළු පාටට මගේ අමනාපයක් ඇති හෙයින්ද , ගණන යම් මට්ටමකට වැඩි බව මට හිතෙන බැවින්ද දුක සේ සිටිමි ඒක අවුලක් නෑ අයියන්ඩී. අහපු නිසා මම කිව්වේ..![]()

කළු කියන්නේ තාප අවශෝෂක පාටක්....... ගන්නවා නම් සුදු / සිල්වර් වගේ එකක් ගන්න.... නැත්නම් මොකක් හරි ලයිට් පාටක්.... ඩා(ර්)ක් පාටවල් වලට යන්න එපා......
![]()
