EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුක්කද අප්පා වාහනේ ?

    Maruti Zen 2005
    Black
    KA-7xxx
    60,250Kms (Genuine Milage)
    Engine tuneup recently done.
    1000CC පට්ට පිකප්
    පැස්ටෝල් සුපිරියටම කරනවා. රුපියල් 3000ක ගහං මාතර ගියා. ලීටර 20යි නේ. 408Kms දුවලා තියෙනවා ඒ 3000න්

    ඒ ඔක්කොටම වඩා හොදේ. ඉඩ තියෙනවා. ලෙග් ස්පේස් තියෙනවා. හෙඩ් රෙස්ට් තියෙනවා.
    අනිත් ඔප්ශන් ඔක්කොම තියෙන්වෝ...

    http://ikman.lk/en/suzuki-maruti-zen-2005-for-sale-colombo-14

    කොහොමද මාර්කටිං පාර :D
     
    kingdewi

    Well-known member
  • Maruti Zen 2005

    black :dull: කළු පාත නෙහ්
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Maruti Zen 2005
    Black
    KA-7xxx
    60,250Kms (Genuine Milage)
    Engine tuneup recently done.
    1000CC පට්ට පිකප්
    පැස්ටෝල් සුපිරියටම කරනවා. රුපියල් 3000ක ගහං මාතර ගියා. ලීටර 20යි නේ. 408Kms දුවලා තියෙනවා ඒ 3000න්

    ඒ ඔක්කොටම වඩා හොදේ. ඉඩ තියෙනවා. ලෙග් ස්පේස් තියෙනවා. හෙඩ් රෙස්ට් තියෙනවා.
    අනිත් ඔප්ශන් ඔක්කොම තියෙන්වෝ...

    http://ikman.lk/en/suzuki-maruti-zen-2005-for-sale-colombo-14

    කොහොමද මාර්කටිං පාර :D

    2014-2015 14.90...2005 eka 11i...wadi nadda ban...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචෝ මාර්ච් k 11 1996 manual (GC number )
    එකක් බලන්න ගියා ..11.5 ක් කියනවා
    පොඩ්ඩක් කියල දිපල්ලකෝ විස්තර දන්නා එකෙක්
    186000 ක් දුවපු එකක් !

    :oo: කෝල් එකෙන් කිව්ව ටික..... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Almost 10yrs old neh..thawa 3k set karan brand new ekakata hyanawa laabayi..:yes: maasa 2k iwasanna wei...;)

    තුනක් නෙමෙයි. හතරක්. හතරක් කියන්නේ පොඩි ගානක්ද යකෝව්.. :dull:
    පොඩි කාර් ගන්න එවුන් ඒවා ගන්නෙත් හ්අරිම අමාරුවෙන්. මදි පාඩුවට බඩුවක් උගසට තියලා බැංකුපොත් වල සල්ලි හූරලා අරං. ලෝන් දාලා. මම ගත්තෙත් එහෙමයි. ඒ නිසා ඔය 4.95 සෙට් කරගන්න එක පොඩි මිනිහෙකුට ලේසි නෑ උඹට පුළුවන් උනාට. :P ඔය කීව තර්කය අදාලයි ලොකු ලොකු වාහන ගන්න ඈයොන්ට නම්. අපි වගේ පොඩි උංට ලක්ෂ 4ක් කියන්නේ අම්මෝ... :dull:

    අනිත් එක පුටා... මගේ වාහනේ නිසා කියනවා නෙමෙයි. ඔය පරණ ඇල්ටෝ අලුත්, ඇල්ටෝ, මරුටි, ඇල්ටෝ K10 ඔක්කොම මම පැදලා තියෙනවා. Zen එක වගේ නෑ ඔය කිසි එකක්. ඔප්ෂන් ගත්තත් එහෙමයි. :D

    තව කියන්නද? ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම එත්තල කැමති නෑ නොවැ කළු පාතත :no:

    :yes: කළු කියන්නේ තාප අවශෝෂක පාටක්....... ගන්නවා නම් සුදු / සිල්වර් වගේ එකක් ගන්න.... නැත්නම් මොකක් හරි ලයිට් පාටක්.... ඩා(ර්)ක් පාටවල් වලට යන්න එපා...... :yes:
     
    kingdewi

    Well-known member
  • තුනක් නෙමෙයි. හතරක්. හතරක් කියන්නේ පොඩි ගානක්ද යකෝව්.. :dull:
    පොඩි කාර් ගන්න එවුන් ඒවා ගන්නෙත් හ්අරිම අමාරුවෙන්. මදි පාඩුවට බඩුවක් උගසට තියලා බැංකුපොත් වල සල්ලි හූරලා අරං. ලෝන් දාලා. මම ගත්තෙත් එහෙමයි. ඒ නිසා ඔය 4.95 සෙට් කරගන්න එක පොඩි මිනිහෙකුට ලේසි නෑ උඹට පුළුවන් උනාට. :P ඔය කීව තර්කය අදාලයි ලොකු ලොකු වාහන ගන්න ඈයොන්ට නම්. අපි වගේ පොඩි උංට ලක්ෂ 4ක් කියන්නේ අම්මෝ... :dull:

    අනිත් එක පුටා... මගේ වාහනේ නිසා කියනවා නෙමෙයි. ඔය පරණ ඇල්ටෝ අලුත්, ඇල්ටෝ, මරුටි, ඇල්ටෝ K10 ඔක්කොම මම පැදලා තියෙනවා. Zen එක වගේ නෑ ඔය කිසි එකක්. ඔප්ෂන් ගත්තත් එහෙමයි. :D

    තව කියන්නද? ;)

    zen එක පට්ට බව පිලිගනිමි :yes: කළු පාටට මගේ අමනාපයක් ඇති හෙයින්ද , ගණන යම් මට්ටමකට වැඩි බව මට හිතෙන බැවින්ද දුක සේ සිටිමි
    අප්පෝ ලක්ෂ ගණන් ගැන කියන කතාව 1000% ක් ඇත්තය !
     
    kingdewi

    Well-known member
  • :yes: කළු කියන්නේ තාප අවශෝෂක පාටක්....... ගන්නවා නම් සුදු / සිල්වර් වගේ එකක් ගන්න.... නැත්නම් මොකක් හරි ලයිට් පාටක්.... ඩා(ර්)ක් පාටවල් වලට යන්න එපා...... :yes:

    මම ඔය කළු පාටට අකමැති ඕක පාරේ හැන්ගෙනවා වගේ නොපෙනී යන නිසා :no:
     
    Status
    Not open for further replies.