- - - - - ane manda mehema advert ekak dekkamai. kage wedakda kiyalanam dan netho.
rudayas Well-known member Apr 18, 2007 4,932 397 83 Rest in Peace Dec 30, 2014 #1 - - - - - ane manda mehema advert ekak dekkamai. kage wedakda kiyalanam dan netho.
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Dec 30, 2014 #3 LOL... MR ma daapu ekek ban... election eka kittu wela Oooka as wenawa.. ethakota Publicity eka denawa Sirisena as una kiyala.. .chanda padanama kadanna.... ooowa meh 2.50 wada ban
LOL... MR ma daapu ekek ban... election eka kittu wela Oooka as wenawa.. ethakota Publicity eka denawa Sirisena as una kiyala.. .chanda padanama kadanna.... ooowa meh 2.50 wada ban
SeriousGuy Member Sep 7, 2012 1,827 291 0 Nawala Dec 30, 2014 #4 මේ කෙනා නාම යෝජනා බාර දෙන දවසෙත් රුපවාහිනි එකේ sirisena duplicate nomination කියලා බයිට් එකට මෙයාව දාල තිබ්බා. නමත් සිරිසේන. පෙනුමත් මෛත්‍රීපාල සිරිසේන වගේමයි. මට පෙන හැටියට මේ ආණ්ඩුවෙන් මෛත්‍රීපාලට බයිට් එකට රිංගවපු කෙනෙක්. ඡන්දේ ලංවෙලා මෙයාව ඉල්ලා අස් වෙලා "සිරිසේන ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි" කියලා ජනතාව නොමග යවන්න වැඩ පිළිවෙලක් තියෙනවා කියලත් කොහේ හරි දාලා තිබ්බා.
මේ කෙනා නාම යෝජනා බාර දෙන දවසෙත් රුපවාහිනි එකේ sirisena duplicate nomination කියලා බයිට් එකට මෙයාව දාල තිබ්බා. නමත් සිරිසේන. පෙනුමත් මෛත්‍රීපාල සිරිසේන වගේමයි. මට පෙන හැටියට මේ ආණ්ඩුවෙන් මෛත්‍රීපාලට බයිට් එකට රිංගවපු කෙනෙක්. ඡන්දේ ලංවෙලා මෙයාව ඉල්ලා අස් වෙලා "සිරිසේන ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි" කියලා ජනතාව නොමග යවන්න වැඩ පිළිවෙලක් තියෙනවා කියලත් කොහේ හරි දාලා තිබ්බා.
olu bakka Well-known member Aug 18, 2011 22,153 22,587 113 Dec 30, 2014 #5 මචන් මමනම් මේ චන්දෙදි දැක්ක බලුම වැඩේ තමා ඕක. මේකෙන් සිද්දි දෙකක් වෙන්වා. 1. මයිත්‍රී ගෙ චන්ද කැඩෙන එක. 2. මයිත්රීට දෙන උන් වැරදි ලකුනකට චන්දය දීම (කොඩියක් ද කොහෙද)
මචන් මමනම් මේ චන්දෙදි දැක්ක බලුම වැඩේ තමා ඕක. මේකෙන් සිද්දි දෙකක් වෙන්වා. 1. මයිත්‍රී ගෙ චන්ද කැඩෙන එක. 2. මයිත්රීට දෙන උන් වැරදි ලකුනකට චන්දය දීම (කොඩියක් ද කොහෙද)
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Dec 30, 2014 #6 MR kiyana niyama 2.50 pudgalayage sebe prathiroopaya
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Dec 30, 2014 #7 rudayas said: - - - - - ane manda mehema advert ekak dekkamai. kage wedakda kiyalanam dan netho. Click to expand... math oka dakka dakala hinawa nawahttaganna bari una. pissu porak.
rudayas said: - - - - - ane manda mehema advert ekak dekkamai. kage wedakda kiyalanam dan netho. Click to expand... math oka dakka dakala hinawa nawahttaganna bari una. pissu porak.
signshop Well-known member May 30, 2011 12,111 8,745 113 Dubai Dec 30, 2014 #8 hukaass ne ban.. patta katha wadak...
sakila kavindu Well-known member Jun 22, 2008 1,819 320 83 |||~~¤¤In My Home Town¤¤~~||| Dec 30, 2014 #10 aprikaawata Gandhi indiyaawata mandela lol ma thama
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Dec 31, 2014 #13 2010 සරත් ෆොන්සේකා ඉල්ලද්දී සරත් කෝන්ගහගේ දාල මහින්ද ඕකම කරා මතකද? වෙන මොකුත් නෙවෙයි ඉතින් මහින්දලාගේ මට්ටම තමයි ඕවයින් පෙන්නන්නේ
2010 සරත් ෆොන්සේකා ඉල්ලද්දී සරත් කෝන්ගහගේ දාල මහින්ද ඕකම කරා මතකද? වෙන මොකුත් නෙවෙයි ඉතින් මහින්දලාගේ මට්ටම තමයි ඕවයින් පෙන්නන්නේ
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Dec 31, 2014 #14 කොහොමද වැඩේ නිකමට හරි ඕකා ජනාධිපති වුනොත්?
chint Well-known member Oct 3, 2007 16,239 409 83 cgtech.lk Dec 31, 2014 #16 shenic said: කොහොමද වැඩේ නිකමට හරි ඕකා ජනාධිපති වුනොත්? Click to expand... anna kranawanam wada
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 31, 2014 #17 asylum said: math oka dakka dakala hinawa nawahttaganna bari una. pissu porak. Click to expand...
Ninja hattori Well-known member Jan 22, 2012 1,895 373 83 Dec 31, 2014 #18 ආර්.ඒ සිරිසේන මහතා වීරකැටිය, මැදමුලන පදිංචිකරුවෙකු වන ආර්.ඒ සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙසිනි. සිරිසේන මහතා ජනපති සටනට එක්ව ඇත්තේ පළමු වතාවටය. රත්නායක ආරච්චිලාගේ සිරිසේන මහතා හිටපු ග්‍රාම නිලධාරියෙකි. ඔහු කලක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ ඇන්ඩ් කොම්පැනි නම් දේශපාලන ප්‍රහසන නාටකයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චරිතයට පණ පෙවූ නළුවා විය. ඔහු මේ වන විටත් රාජ්‍ය මාධ්‍යක විකාශය වන එම නාට්‍යයට සමාන නාටකයක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චරිතයට පණ පොවමින් සිටී. විධායක ක්‍රමය නැවත්වීමට දින සියයක් නොව දින 115 ක් අවශ්‍යය බව කියන මොහු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇඳුමට සමාන ඇඳුමකින් සරසි සිටීම විශේෂත්වයකි. ආර්.ඒ සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමත් සමග ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් එතෙක් කලක් "මෛත්‍රී" යනුවෙන් හැදින්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා හට "සිරිසේන" යනුවෙන් පමණක් ආමන්ත්‍රණය කිරීම මැතිවරණ වේදිකාවේ කැපී පෙනුන වෙනසක් විය. ආර්.ඒ සිරිසේන මහතා ඉදිරිපත්වන දේශප්‍රේමී ජාතික පෙරමුණ සලකුණ වන්නේ "කොඩිය" වන අතර එහි මහ ලේකම්වරයා වන්නේ යක්කල, ගම්පහ පාර, සෙන්ට්‍රා පාර්ක්, අංක 3/7 දරන ස්ථානයේ සිටින පියසිරි විජේනායකය. ඔහු විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකි.
ආර්.ඒ සිරිසේන මහතා වීරකැටිය, මැදමුලන පදිංචිකරුවෙකු වන ආර්.ඒ සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙසිනි. සිරිසේන මහතා ජනපති සටනට එක්ව ඇත්තේ පළමු වතාවටය. රත්නායක ආරච්චිලාගේ සිරිසේන මහතා හිටපු ග්‍රාම නිලධාරියෙකි. ඔහු කලක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ ඇන්ඩ් කොම්පැනි නම් දේශපාලන ප්‍රහසන නාටකයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චරිතයට පණ පෙවූ නළුවා විය. ඔහු මේ වන විටත් රාජ්‍ය මාධ්‍යක විකාශය වන එම නාට්‍යයට සමාන නාටකයක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චරිතයට පණ පොවමින් සිටී. විධායක ක්‍රමය නැවත්වීමට දින සියයක් නොව දින 115 ක් අවශ්‍යය බව කියන මොහු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇඳුමට සමාන ඇඳුමකින් සරසි සිටීම විශේෂත්වයකි. ආර්.ඒ සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමත් සමග ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් එතෙක් කලක් "මෛත්‍රී" යනුවෙන් හැදින්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා හට "සිරිසේන" යනුවෙන් පමණක් ආමන්ත්‍රණය කිරීම මැතිවරණ වේදිකාවේ කැපී පෙනුන වෙනසක් විය. ආර්.ඒ සිරිසේන මහතා ඉදිරිපත්වන දේශප්‍රේමී ජාතික පෙරමුණ සලකුණ වන්නේ "කොඩිය" වන අතර එහි මහ ලේකම්වරයා වන්නේ යක්කල, ගම්පහ පාර, සෙන්ට්‍රා පාර්ක්, අංක 3/7 දරන ස්ථානයේ සිටින පියසිරි විජේනායකය. ඔහු විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකි.
A Athugala Junior member Nov 11, 2008 178 13 18 43 SL Dec 31, 2014 #19 R.A Sirisena from MR campaign Namal Ajith Rajapaksha from MS campaign both in same boat ban. minissu nomaga yawala vote adu karala dinanna hadana ekenma penawa munge hora kapati minissu mula karana weda Last edited: Dec 31, 2014
R.A Sirisena from MR campaign Namal Ajith Rajapaksha from MS campaign both in same boat ban. minissu nomaga yawala vote adu karala dinanna hadana ekenma penawa munge hora kapati minissu mula karana weda
deanXX Well-known member Oct 15, 2013 21,315 15,934 113 Dec 31, 2014 #20 Kari mahindage ammata haminiyan. Reactions: mldarshana