Sirisena Lokka - aiyo salli

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    -
    -
    -
    -
    -
    ane manda mehema advert ekak dekkamai.
    kage wedakda kiyalanam dan netho.


    10877480_830527973664868_1351877319_n.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    LOL... MR ma daapu ekek ban... election eka kittu wela Oooka as wenawa.. ethakota Publicity eka denawa Sirisena as una kiyala.. .chanda padanama kadanna.... ooowa meh 2.50 wada ban :lol:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මේ කෙනා නාම යෝජනා බාර දෙන දවසෙත් රුපවාහිනි එකේ sirisena duplicate nomination කියලා බයිට් එකට මෙයාව දාල තිබ්බා. නමත් සිරිසේන. පෙනුමත් මෛත්‍රීපාල සිරිසේන වගේමයි.

    මට පෙන හැටියට මේ ආණ්ඩුවෙන් මෛත්‍රීපාලට බයිට් එකට රිංගවපු කෙනෙක්. ඡන්දේ ලංවෙලා මෙයාව ඉල්ලා අස් වෙලා "සිරිසේන ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි" කියලා ජනතාව නොමග යවන්න වැඩ පිළිවෙලක් තියෙනවා කියලත් කොහේ හරි දාලා තිබ්බා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    මචන් මමනම් මේ චන්දෙදි දැක්ක බලුම වැඩේ තමා ඕක. මේකෙන් සිද්දි දෙකක් වෙන්වා.

    1. මයිත්‍රී ගෙ චන්ද කැඩෙන එක.
    2. මයිත්‍රීට දෙන උන් වැරදි ලකුනකට චන්දය දීම (කොඩියක් ද කොහෙද)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2010 සරත් ෆොන්සේකා ඉල්ලද්දී සරත් කෝන්ගහගේ දාල මහින්ද ඕකම කරා මතකද? වෙන මොකුත් නෙවෙයි ඉතින් මහින්දලාගේ මට්ටම තමයි ඕවයින් පෙන්නන්නේ :dull:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ආර්.ඒ සිරිසේන මහතා
    වීරකැටිය, මැදමුලන පදිංචිකරුවෙකු වන ආර්.ඒ සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙසිනි. සිරිසේන මහතා ජනපති සටනට එක්ව ඇත්තේ පළමු වතාවටය. රත්නායක ආරච්චිලාගේ සිරිසේන මහතා හිටපු ග්‍රාම නිලධාරියෙකි. ඔහු කලක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ ඇන්ඩ් කොම්පැනි නම් දේශපාලන ප්‍රහසන නාටකයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චරිතයට පණ පෙවූ නළුවා විය. ඔහු මේ වන විටත් රාජ්‍ය මාධ්‍යක විකාශය වන එම නාට්‍යයට සමාන නාටකයක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චරිතයට පණ පොවමින් සිටී.

    විධායක ක්‍රමය නැවත්වීමට දින සියයක් නොව දින 115 ක් අවශ්‍යය බව කියන මොහු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇඳුමට සමාන ඇඳුමකින් සරසි සිටීම විශේෂත්වයකි. ආර්.ඒ සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමත් සමග ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් එතෙක් කලක් "මෛත්‍රී" යනුවෙන් හැදින්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා හට "සිරිසේන" යනුවෙන් පමණක් ආමන්ත්‍රණය කිරීම මැතිවරණ වේදිකාවේ කැපී පෙනුන වෙනසක් විය. ආර්.ඒ සිරිසේන මහතා ඉදිරිපත්වන දේශප්‍රේමී ජාතික පෙරමුණ සලකුණ වන්නේ "කොඩිය" වන අතර එහි මහ ‍ලේකම්වරයා වන්නේ යක්කල, ගම්පහ පාර, සෙන්ට්‍රා පාර්ක්, අංක 3/7 දරන ස්ථානයේ සිටින පියසිරි විජේනායකය. ඔහු විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකි.

     

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    43
    SL
    R.A Sirisena
    from MR campaign
    Namal Ajith Rajapaksha
    from MS campaign

    both in same boat ban.

    minissu nomaga yawala vote adu karala dinanna hadana ekenma penawa munge hora kapati minissu mula karana weda
    :shocked::shocked::shocked:
     
    Last edited: