100cc or 100cc+(125/135/150) Bike for better mileage?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම discover 100cc (used) bike එකක් ගත්ත
    http://www.bikez.com/motorcycles/bajaj_discover_dts-si_2010.php

    මම ගොඩක් town තමා පදින්නේ.
    මට දැනගන්ඩ ඕන 100cc වලට වඩා 100cc+ (125/135/150) වල තියෙන විශේෂත්වය මොකක්ද?
    100cc එකක power මදි උනහම ගොඩක් race කරන්ඩ ඕන නිසා පෙට්‍රල් පිච්චෙනවා වැඩි නේද?
    උදා: traffic එකේ නවත්තල තිබිල අය යද්දී වගේ
    100cc+ වල පොඩ්ඩක් race කරත් ඇතිද?
    මම වැඩිපුර පදින්නේ තනියෙන්
    මම 100cc+ පැදලා නෑ
    මට හිතෙනවා මේක විකුණලා discover 135 disk break එකක් ගන්ඩ.

    නිතර traffic තියෙන, පොඩි පොඩි කඳු පල්ලම් තියෙන, town යන, තනි භාවිතයට හොද මොකක්ද?
    100 / 125 / 135 / 150?
    මම බලන්නේ mileage (?/kmpl) විතරයි

    100cc / 100cc+ දෙකම හොදට පැදලා තියෙන දන්නා කෙනෙක් කියන්ඩ please.

    Thank you
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    වාහනවල බයික්වල තෙල්ම බලන්න එපා බන්

    ඉන්දියන් බයික් වල තෙල්ම බලනවනම් CT 100 එකක් ගන්න.කම්මැලි නැතුව පදින්න ඕනේනම් පෆෝමන්ඩ් ඕනේනම් අඩුම පල්සර් 150/180ක් ගන්න. ඔය මැද බයික් වැඩිපුර දීලා මොකට ගන්නවද මන්ද.:eek::eek: පල්සර් 135 එහෙම මල ජරාවක්

    ඔය අලුතෙන් එන විකාර ඩිස්කවර් සෙට් එකට වඩානම් ඩිස්කවර් 135 එක 1000න් සම්පතක්.

    පල්සර් 150 45+ කරනවා. යුරාජ් මාමිගෙන් අහන්න රාහුල් බජාජ්ගෙන් ඇහුවා වගේ හරියටම කියයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටනම් ඉන්දියන් බයික් වල බයික් කියන්න පුලුවන් ඒවා මෙච්චරයි

    TVS victor GL එකට පස්සේ ආපු සේරම ජරාව
    බජාජ් නම් කැලිබර් 115, ඩිස්කවර් 125 (M T නොම්බර ආපු පරන එක ). ඩිස්කවර් 135, පල්සර් 150/180. බජාජ් හදපු හොදම බයික් දෙක කැලිබර් 115 එකයි පල්සර් 200 පරන මොඩල් එකයි

    අදටත් හරි හමන් කැලිබර් එකක් තියෙන එකෙක් දෙන්නේ නෑ. මාර යෑමක් යන්නේ ඒ බයික් එක 115 උනාට, පල්සර් 200 එකත් එහෙමයි. සුපිරිම බයික් එකක් ඉන්දියන් ඒවගෙන්

    හීරෝ හොන්ඩා ග්ලැමර් එක ඇරෙන්න අනික්වා අව්ලක් නෑ. මේ ඊයේ පෙරේදා ආපුවනම් කොහොමද දන්නේ නෑ

    මේ ආත්මේ බයික් කෝටා එක ඉවර කරගත්ත නිසා ආත්මේ මරු කරගන්න වෙනවා මටනම් ආයේ බයික් පදින්න. හැබැයි ආයේ චාන්ස් එකක් කන්තා හා ලමාආරක්ශක අධිකාරියෙන් ලැබුනොත් ලෝකේ මොන බයික් තිබ්බත් ගේන්නේ AX1 වැල් අකුරක්. කීයක් උනත් කමක් නෑ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රත්තරං;17649912 said:
    වාහනවල බයික්වල තෙල්ම බලන්න එපා බන්

    ඉන්දියන් බයික් වල තෙල්ම බලනවනම් CT 100 එකක් ගන්න.කම්මැලි නැතුව පදින්න ඕනේනම් පෆෝමන්ඩ් ඕනේනම් අඩුම පල්සර් 150/180ක් ගන්න. ඔය මැද බයික් වැඩිපුර දීලා මොකට ගන්නවද මන්ද.:eek::eek: පල්සර් 135 එහෙම මල ජරාවක්

    ඔය අලුතෙන් එන විකාර ඩිස්කවර් සෙට් එකට වඩානම් ඩිස්කවර් 135 එක 1000න් සම්පතක්.

    පල්සර් 150 45+ කරනවා. යුරාජ් මාමිගෙන් අහන්න රාහුල් බජාජ්ගෙන් ඇහුවා වගේ හරියටම කියයි

    Thanks
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රත්තරං;17649934 said:
    මටනම් ඉන්දියන් බයික් වල බයික් කියන්න පුලුවන් ඒවා මෙච්චරයි

    TVS victor GL එකට පස්සේ ආපු සේරම ජරාව
    බජාජ් නම් කැලිබර් 115, ඩිස්කවර් 125 (M T නොම්බර ආපු පරන එක ). ඩිස්කවර් 135, පල්සර් 150/180. බජාජ් හදපු හොදම බයික් දෙක කැලිබර් 115 එකයි පල්සර් 200 පරන මොඩල් එකයි

    අදටත් හරි හමන් කැලිබර් එකක් තියෙන එකෙක් දෙන්නේ නෑ. මාර යෑමක් යන්නේ ඒ බයික් එක 115 උනාට, පල්සර් 200 එකත් එහෙමයි. සුපිරිම බයික් එකක් ඉන්දියන් ඒවගෙන්

    හීරෝ හොන්ඩා ග්ලැමර් එක ඇරෙන්න අනික්වා අව්ලක් නෑ. මේ ඊයේ පෙරේදා ආපුවනම් කොහොමද දන්නේ නෑ

    මේ ආත්මේ බයික් කෝටා එක ඉවර කරගත්ත නිසා ආත්මේ මරු කරගන්න වෙනවා මටනම් ආයේ බයික් පදින්න. හැබැයි ආයේ චාන්ස් එකක් කන්තා හා ලමාආරක්ශක අධිකාරියෙන් ලැබුනොත් ලෝකේ මොන බයික් තිබ්බත් ගේන්නේ AX1 වැල් අකුරක්. කීයක් උනත් කමක් නෑ

    මමත් ගෙයක් හදල ඉවර වෙච්ච් ගමන් maruti එකකට තමා පනින්නේ. bike කඩේ යන්ද විතරයි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බයික් මාරු කළා කියලා උබට ලොකු වෙනසක් දැනෙන එකක් නම් නෑ මචන්..ඔය 100 එන්ජින් පෙට්‍රල් කරනවා හොදට.100+ වෙන්න වෙන්න ඉතින් හයියෙන් යද්දී තියෙන පහසුව තමයි..ගස්සන්න දෙදරන්න ගන්නේ නෑ..රත්තරං අයියා කියපු බයික් සෙට් එක සුපිරි..මගේ ලග තියෙන්නේ පල්සර් 200 පරණ එක...නියම බඩු..පෙට්‍රල් නම් 40 තමයි...උබට ආස නම් හොදට තියෙන ඩිස්කවර් 135 එකක් ගන්න.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ජන්තු අයියා;17652554 said:
    බයික් මාරු කළා කියලා උබට ලොකු වෙනසක් දැනෙන එකක් නම් නෑ මචන්..ඔය 100 එන්ජින් පෙට්‍රල් කරනවා හොදට.100+ වෙන්න වෙන්න ඉතින් හයියෙන් යද්දී තියෙන පහසුව තමයි..ගස්සන්න දෙදරන්න ගන්නේ නෑ..රත්තරං අයියා කියපු බයික් සෙට් එක සුපිරි..මගේ ලග තියෙන්නේ පල්සර් 200 පරණ එක...නියම බඩු..පෙට්‍රල් නම් 40 තමයි...උබට ආස නම් හොදට තියෙන ඩිස්කවර් 135 එකක් ගන්න.

    Thanks
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    parana hunk ekak ganin 43+ kmlp, 130kmph+

    yanavanam yannath thel kirillanam ekath.
    (parts anith indian evata vada ganan)
    eth lesiyen ehema danna one venne na. man 2yeres use kara, air filters , break vitharai damme.