EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සල්මන් සමග පිළිසදරක්.

    ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?
    පිළිතුර - ශාරුක් කාන්
    ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?
    පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.
    ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?
    පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.
    ප්‍රශ්ණය - ආප්ප කෑවයි.
    පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා.
    ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ගැන මොකද හිතෙන්නෙ.
    පිළිතුර - ඉස්සරට වඩා පට්ට.
    ප්‍රශ්ණය - ඉස්සර කිව්වෙ.?
    පිළිතුර - මන්ද එහෙම තමයි කියන්න කිව්වෙ. ඇයි අවුල්ද...?
    ප්‍රශ්ණය - නෑ. පට්ට. බැරි වෙලාවත් ලංකාවේ චිත්‍රපටියක රගපාන්න දුන්නොත් මොකද කරන්නේ...?
    පිළිතුර - වහ කනව.
    ප්‍රශ්ණය - මේ දවස්වල ලංකාවේ ඡන්දෙ ගැන මොකද හිතන්නෙ.?
    පිළිතුර - මෙහේ ඡන්දයක් තියෙනවද..? අම්මට දේකාහේ හුඩු. දන්නව නම් එන්නෙත් නෑ.
    ප්‍රශ්ණය - මෙහෙට එන්න සල්ලි කීයක් ගත්තද...?
    පිළිතුර - සත පහක් ගත්තෙ නෑ, දෑත් ශක්තිමත් කරන්න ආවේ.
    ප්‍රශ්ණය - මෙහේ ව්‍යාපාර කරන්න හිතන් ඉන්නවද.?
    පිළිතුර - ඔව්.
    ප්‍රශ්ණය - ඒ මොනවද.?
    පිළිතුර - හරක් හොරකම. මෙහේ පට්ටෙට හරක්නේ. ස්ටෙජ් වල හිට ගොම.
    ප්‍රශ්ණය - 8 වෙනිදට පස්සෙත් එනවද මෙහේ..?
    පිළිතුර - ඊට කලින් මට යන විදයක් කියපං මල්ලි. උඹට පිං.
    ප්‍රශ්ණය - වේදිකාවෙදි නම වරද්දලා කියද්දි මොකද හිතුනේ..?
    පිළිතුර - මට හරියට ඇහුනෙ නෑ. ශාරුක් කාන් කෝල් එකක් දුන්නම තමයි දන්නෙ.
    ප්‍රශ්ණය - ශාරුක් කාන් මොකද කොල් කරලා කිව්වේ...?
    පිළිතුර - මචං මං ශාරුක් කාන්. මං ලංකාවෙද කියලා හොයලා බලලා අක්කට කෝල් එකක් දියන් කිව්වා.
    ප්‍රශ්ණය - ඒ මොකද ඒ...?
    පිළිතුර - ශාරුක්ගෙ ගෑණිට කවුද කෝල් කරලා කියලා ශාරුක් ජැකී එක්ක ලංකවෙ කියලා. එහේ ඩිවොස් නඩු.
    ප්‍රශ්ණය - අන්තිමට මොකද්ද කියන්න තියෙන්නෙ...?
    පිළිතුර - පිං සිද්ධ වෙයි මාව ගෙදර ගිහින් දාපං.

    00020468.gif
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    කට්ටියට comments දාල මහන්සිත් ඇතිනේ මේ සින්දුව අහල ඉන්න








     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි අයියේ.....කොහොමද අලුත් අවුරුද්දට ලෑස්තිද?....:cool::cool::cool:
    කලින්ම ප්ලෑන් කරා නගෝ අලුත් අවුරුද්දෙ වැඩ......:cool::cool::)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කලින්ම ප්ලෑන් කරා නගෝ අලුත් අවුරුද්දෙ වැඩ......:cool::cool::)

    මමත්.....ඊලග අවුරුද්දේ සැහෙන වෙනසක් මගේ ජීවිතෙත් කරගන්න ප්ලෑන් කළා.....ඔක්කොම දැන්ම පටා.....න් ගත්තා......:cool::cool:

    "පැහැදිළි වෙනසක්.....සුභ අනාගතයක්"....;););)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියණ්ඩිය අර කාරය (මරුටි 800 ) පිලිබඳ අදහස අත්හරිමි :(
    මූ මොකෙක් හෝ වද්දා වලපල්ලට යවා ඇත :( :(
    හදිසියේ විකුනන්නේ ඒකයි !

    මරුටියක් නම් ගන්න එපා... :no:
    අයියා නන්නත්තාර වෙයි... :dull:
    ඇල්ටෝ එකක් බලන්න.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මරුටි 800 නම් ගන්න එපා කිනෝ :no: මළ ජරාව නිසාන් K11 ඔටෝ එකක් ගනින් ගෙදර උන්දැ ටත් ගෙනියන්න ඇහැක්නේ

    මේක හොඳා වගේ... :nerd:
     
    Status
    Not open for further replies.