EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ප්‍රචාරක කටයුතු සඳහා එක්වීමට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් ඊයේ (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඔහුගේ පරිවාර රථයකට ඊයේ වැලිකඩ ප්‍රදේශයෙදී දරුවන් දෙදෙනකු යට වී ඇති අතර මෙම දරුවන් දෙදෙනා මේ වන විටත් රෝහල් ගතව සිටී.

    ඊයේ (29) ඔහුගේ රථ පෙරහැර වැලිකඩ, අඔ ගහ හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බවද පැවසේ.

    අනතුර සිදුකළ බව සැලකෙන මෝටර් රථය අමාත්‍යවරයෙකුට අයත් එකකි.

    මේ සම්බන්දයෙන් අප වැලිකඩ පොලිසියෙන් කළ විමසීමකදී ඊයේ අඹගහ හන්දිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදුවූ බව ස්ථිර කළේය.

    කෙසේවවුද වැඩි විස්තර ලබාදීම අප හා සම්බන්ධ වූ නිලධාරියා ප්‍රතික්ශේප කළේය.

    වැඩි විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෙලිකරනු ඇති බවද ඔහු කීය.

    මේ සිද්ධියද දන්නේ නෑ මම දැක්කේ පෙරේදා හවස..... අග්ගොන හන්දියට ටිකක් එහා කලපලුවාව පැත්තට වෙන්න තද අළු පාට ඩිෆෙන්ඩර් එකක් එතන තියෙන බස් හෝල්ට් එකත් කුඩු කරගෙන ගිහින් තිබ්බා....... ඩිෆෙන්ඩර් එකේ මුණ ෆ්ලැට් වෙලා........ පස්සේ ආයේ හන්දියට ගිය වෙලාවේ එතන එකෙක් කියනවා ඇහුනා දෙන්නෙක් මැරිලා කියලා......

    යකො පොඩි එවුන්..:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලබ්ස් ගේ කමෙන්ට් එක දැකලා කෝට් කරන්නත් හදලා උඹ අමතන නිසා නිකං හිටියා..

    වෙල් සෙඩි.... :lol:

    ඊයේ වාද පිටිය බැලුවද?
    උඹේ පොයින්ට් එකින් එක මතක් උනා කිඹුලෝ... :dull: :dull: :dull:
    අප්පිරියයි මට නම් :(
    :dull::dull:
    එපා වෙනවා.....
    ඊයේ මොකක හරි සියඹලාපිටිය ඇහුවා අර සොන්නයෙක් ඉන්නේ අකිල විරාජ් කියල රනිල් ගේ ගල් කොල්ලෙක්, උගෙන් ඔය කියන සහන දෙන්න මෙච්චර මෙච්චර යනවා කොහොමද කියලා මේ දින 100කින් මේව කරන්න ප්‍රකිපාදන හොයා ගන්නේ. ඌ කියනවා ඒව දින 100න් දෙන්නේ නෑ ලු. ඒව කරන්න අවුරුදු 4-5ක් යනව ලු....මුං පුකෙන් ද බං කතා කරන්නේ. අර අජිත් මාන්නප්පෙරුම මහත්මයා විතරයි යම් තාර්කික විදියකට කතා කරන්නේ. ඔය නිදියම තමා අනිත් ඒවත්, ලොල්ස්....ඔය එක පාහරයෙක් එන්නේ නෑ අපිට ආදරේට......
    9වෙනිදට සිරා ආවොත්, මම අද කිව්ව කියල හිතේ තියා ගනින් එන්නේ මරා ගේ ක්‍රමයේ සිරා වර්ෂන් එක මුල් දවස් 100-150 ඇතුලත...ඊට පස්සේ එන්නේ මරාගේ ක්‍රමයේ භගමනි වර්ෂන් එක.......
    අර වෙට්ට පාසි රනිල්ටත් ඇරලා මේ රටේ අගමැති වෙලා කන්න බැරි වෙච්ච ටික කනවා මොංගල් මංගල එක්ක.........ඒකිට හේත්තු වෙනව කුඩු දුමියල, මැරවින් සිල්වලා.......
    රතන හාමුදුරුවන්ට, සෝභිත හාමුදුරුවන්ට, චම්පික අයියලට වහ කාල කැලේ රිංගන්න වෙනවා....................
    අපේ බස් බඩාට එදාට ලැප් චාජර් එකක් පුකේ ගහගෙන, චෞර රැජින භගමනියෙන් පුක්ෂණය වෙමින් ඉන්න වෙනවා.............:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකො පොඩි එවුන්..:sorry:

    හරි හමන් විස්තරයක් හෙව්වේ නෑ බං එක එච්චර මීටර් වුනේ නැති හින්දා ඊටපස්සේ...... ඔය විස්තරේ අද උදේ දැක්කේ......... හොයලා බලන්න ඕනේ මොකක්ද කියලා සීන් එක....... මම හැබැයි නිකමට ඊයෙයි අයි එනගමන් පොලිසියේ බැලුවා ඩිෆෙන්ඩර් එක තියෙනවද කියලා බඩු තිබ්බේ නෑ...... වැලිකඩ පොලිසියට ගෙනිල්ලද දන්නෙත් නෑ හැබැයි........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට මීටර් ද අග්ගොනේ ඉඳන් කලපලුවාවට යද්දී තපෝවනය පහුකරපු ගමන්ම ඊළඟට හම්බෙන හෝල්ට් එක පොඩි කඳු ගැටයක් උඩ තියෙන....... අන්න එක........ :dull:

    :dull::dull:
    ඔව් මතකයි...
    පොඩි උන් දෙන්නට මොකෝ? ලංකාදීපේ තියෙනවා කකුල් අතපය කැඩිලා කියලා... :sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙයියෙක් උඹනම් අයියේ........ මම මේ මෑතකදීත් ඔය වානර රජ්ජුරුවෝ කතාව මතක් වෙලා එකේ නම මතක් කරා මතක් වුනේම නෑ.......... :):)
    මා ගාව පොත් ටික තිබේ....:cool::)
    ඒ විතරක් නෙවෙයි....
    ලස්සන වසිලිස්සා, රස කතා, දැත්තගෙයි යාළුවන් ගෙයි හපන්කම්1 සහ 2 ආදී අපි පොඩිකාලේ කියවපු පොත් ලොට් එකම මා ගාව තිබේ..........:):cool::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull:
    එපා වෙනවා.....
    ඊයේ මොකක හරි සියඹලාපිටිය ඇහුවා අර සොන්නයෙක් ඉන්නේ අකිල විරාජ් කියල රනිල් ගේ ගල් කොල්ලෙක්, උගෙන් ඔය කියන සහන දෙන්න මෙච්චර මෙච්චර යනවා කොහොමද කියලා මේ දින 100කින් මේව කරන්න ප්‍රකිපාදන හොයා ගන්නේ. ඌ කියනවා ඒව දින 100න් දෙන්නේ නෑ ලු. ඒව කරන්න අවුරුදු 4-5ක් යනව ලු....මුං පුකෙන් ද බං කතා කරන්නේ. අර අජිත් මාන්නප්පෙරුම මහත්මයා විතරයි යම් තාර්කික විදියකට කතා කරන්නේ. ඔය නිදියම තමා අනිත් ඒවත්, ලොල්ස්....ඔය එක පාහරයෙක් එන්නේ නෑ අපිට ආදරේට......
    9වෙනිදට සිරා ආවොත්, මම අද කිව්ව කියල හිතේ තියා ගනින් එන්නේ මරා ගේ ක්‍රමයේ සිරා වර්ෂන් එක මුල් දවස් 100-150 ඇතුලත...ඊට පස්සේ එන්නේ මරාගේ ක්‍රමයේ භගමනි වර්ෂන් එක.......
    අර වෙට්ට පාසි රනිල්ටත් ඇරලා මේ රටේ අගමැති වෙලා කන්න බැරි වෙච්ච ටික කනවා මොංගල් මංගල එක්ක.........ඒකිට හේත්තු වෙනව කුඩු දුමියල, මැරවින් සිල්වලා.......
    රතන හාමුදුරුවන්ට, සෝභිත හාමුදුරුවන්ට, චම්පික අයියලට වහ කාල කැලේ රිංගන්න වෙනවා....................
    අපේ බස් බඩාට එදාට ලැප් චාජර් එකක් පුකේ ගහගෙන, චෞර රැජින භගමනියෙන් පුක්ෂණය වෙමින් ඉන්න වෙනවා.............:dull::dull:

    මහලොකු නියෝජ්‍ය නායක කියන අකිල විරාජ් ට පුලුවන්ද අයියේ පොයින්ට් එකට කතා කරන්න.... නිකන් පිචන් වෙනවා & උගේ සමනල පාට මතු වෙනවා කතා කරද්දීත්........

    ඊයේ මොකක් බලන්නද කියලා හිතාගන්න බෑ......

    සිරස සටනේ වමේ අනාත නාකි කුකුල්ලු ටික (වාසු, තිස්ස ඩිව් & තව ගෑනු කෙනෙක්......)
    ස්වර්ණවාහිනියේ රනිල්
    හිරු එකේ - අජිත් පෙරේරා, අකිල විරාජ්, සියඹලාපිටිය & ශාන්ත බණ්ඩාර
    දෙරණේ - සුජීව, රංගේ බණ්ඩාර, රත්තරන් & බිත්තර ජොනියා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull:
    ඔව් මතකයි...
    පොඩි උන් දෙන්නට මොකෝ? ලංකාදීපේ තියෙනවා කකුල් අතපය කැඩිලා කියලා... :sorry::sorry::sorry:

    හරිහමන් විස්තරයක් දන්නේ නෑ බං...... ඩිෆෙන්ඩර් එක ෆ්ලැට් වෙලා තියෙන හැටි ෆොටෝ එකක් ගහන්න හැදුවේ මේකේ දාන්න........ කොහෙද පොලිසිය පිරිලා....... :dull:
     
    අලුතෙන් ගත්තද නැතිනම් ඒ කාලේ ඉඳන් පරිස්සම් කරගත්තු එව්වද.......?

    අලුතෙන් ගත්තානම් කොහෙන්ද ගත්තේ කියහන්කෝ මගේ සුදු කිඹුල් අයියේ..........
     
    මා දිටිමි..... :lol::lol::lol:
    සරළ සිංහලෙන් කිව්වොත් ගෙදර ගියත් තෝ නසී, මග හිටියත් තෝ නසී තමා... :lol:
    මට පොඩ්ඩක් බොට කතා කරන්න ඕනේ. ෆ්රි වෙලාවක් කිව....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull::dull:
    ඔව් මතකයි...
    පොඩි උන් දෙන්නට මොකෝ? ලංකාදීපේ තියෙනවා කකුල් අතපය කැඩිලා කියලා... :sorry::sorry::sorry:

    ප්‍රවෘති වලට කිව්වලු හු#%^ පුතාලගෙ වාහනයක හැපිලා මවක් සහ දියණියක් මරුට කියලා.:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලුතෙන් ගත්තද නැතිනම් ඒ කාලේ ඉඳන් පරිස්සම් කරගත්තු එව්වද.......?

    අලුතෙන් ගත්තානම් කොහෙන්ද ගත්තේ කියහන්කෝ මගේ සුදු කිඹුල් අයියේ..........
    අලුත් සහ පැරණි දෙවර්ගයම තිබේ.....
    මං තොට පොත් ටික ගෙනත් දෙංඥ්ඥං............
    මා දිටිමි..... :lol::lol::lol:
    සරළ සිංහලෙන් කිව්වොත් ගෙදර ගියත් තෝ නසී, මග හිටියත් තෝ නසී තමා... :lol:
    මට පොඩ්ඩක් බොට කතා කරන්න ඕනේ. ෆ්රි වෙලාවක් කිව....
    අද ෆ්‍රී නැත කුකුලෝහ්...
    ඔන්න පළමු ඇපොයින්ට්මන්ට් එක ආවා....
    මම පුටු ගත වෙමි......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහලොකු නියෝජ්‍ය නායක කියන අකිල විරාජ් ට පුලුවන්ද අයියේ පොයින්ට් එකට කතා කරන්න.... නිකන් පිචන් වෙනවා & උගේ සමනල පාට මතු වෙනවා කතා කරද්දීත්........

    ඊයේ මොකක් බලන්නද කියලා හිතාගන්න බෑ......

    සිරස සටනේ වමේ අනාත නාකි කුකුල්ලු ටික (වාසු, තිස්ස ඩිව් & තව ගෑනු කෙනෙක්......)
    ස්වර්ණවාහිනියේ රනිල්
    හිරු එකේ - අජිත් පෙරේරා, අකිල විරාජ්, සියඹලාපිටිය & ශාන්ත බණ්ඩාර
    දෙරණේ - සුජීව, රංගේ බණ්ඩාර, රත්තරන් & බිත්තර ජොනියා

    :yes: හිතුව තරම් ඇදුනේ නෑ ගේම.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුත් සහ පැරණි දෙවර්ගයම තිබේ.....
    මං තොට පොත් ටික ගෙනත් දෙංඥ්ඥං............

    අද ෆ්‍රී නැත කුකුලෝහ්...
    ඔන්න පළමු ඇපොයින්ට්මන්ට් එක ආවා....
    මම පුටු ගත වෙමි......

    හරි. විනාඩි 05ක් ඕනේ. පුළුවන් වෙලාවක කිව.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරිහමන් විස්තරයක් දන්නේ නෑ බං...... ඩිෆෙන්ඩර් එක ෆ්ලැට් වෙලා තියෙන හැටි ෆොටෝ එකක් ගහන්න හැදුවේ මේකේ දාන්න........ කොහෙද පොලිසිය පිරිලා....... :dull:

    :dull: :dull: :dull:
    පොඩි පාර. බ්ලොක් එක සෙට් උනාද? නිකනුත් වාහනකාරයො ඕකේ යන්නේ මෝල් කෙල කෙල.. :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුතෙන් ගත්තද නැතිනම් ඒ කාලේ ඉඳන් පරිස්සම් කරගත්තු එව්වද.......?

    අලුතෙන් ගත්තානම් කොහෙන්ද ගත්තේ කියහන්කෝ මගේ සුදු කිඹුල් අයියේ..........

    :eek:
    ඇලි කිඹුලෙක්..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලුත් සහ පැරණි දෙවර්ගයම තිබේ.....
    මං තොට පොත් ටික ගෙනත් දෙංඥ්ඥං............

    ස්තුතියි........ එත් දෝනිට තියගන්නම අරගන්නයි ඕනේ.......... ගත්තු තැන කිව්වනම් පිං.......
     
    Status
    Not open for further replies.