ආහ්......
තට්ට,තඩි කිකිළි යහතින්......
මම හිතුවේ ටොයිලට් ගතව ඇති කියලා....
ඉතිං ඉතිං...
ඊයේ තුන සෙට් වුනැයි?![]()

ආහ්......
තට්ට,තඩි කිකිළි යහතින්......
මම හිතුවේ ටොයිලට් ගතව ඇති කියලා....
ඉතිං ඉතිං...
ඊයේ තුන සෙට් වුනැයි?![]()

ව්‍යංගයෙන් නෙවේ නිදාගන්නමයි ඊයේනම් එන්න කිව්වේ.......... මොකද කෙල්ලත් අඬනවා තාත්තේ එන්නකෝ කිය කියා...... මම ඉතින් එන්නං එන්නං කිය කියා හිටියා....... බැරිම තැන තමා බකට් එක ඇද්දේ අපේ එක්කෙනා.......

ඇයි පිංගුත්තරයෝ....
මම ඉගෙන ගත්තේ ඩෙන්ටල් ෆැකල්ටියේ විතරද?
තොපේ ලොන්ත කොකටු ඉස්කෝලෙත් එක්ක බිග් මැච් ගහන පාසැලේ නෙවෙයි ද මම ඉගෙන ගත්තේ. නැත්තං උම හිතුවද උඹ වගේ ඩොටේ අණ්ඩර කඩේකින් කියල මම ඉගෙන ගත්තේ?
සෑහෙන්න රිදිලා......
සතුටූයි......

තියා ගන්න ම තමා මෝල්වහන්සේ ගෙනත් දෙන්නේ.............![]()

මේ හොද අයියා වගේ මට පරණ වසිලිස්සා පොතක් ගන්න තැනක් කියන්න...මගේ පොත ගෙදරට ආපු මොකෙක් හරි බුරුවෙක් උස්සලා .....![]()

ඔබතුමි ලබන අවුරුද්දේ පවුල් වේවා කියා පතමි.......![]()

දැන්ම බදින්නේ නැත...ඊට පෙර කල යුතු වැඩ ඇත...ඔක්කොමට කලින් පරස්තාව ඉක්මන් කර ගත්තාම හරියන්නේ නැහැ......

මේ හොද අයියා වගේ මට පරණ වසිලිස්සා පොතක් ගන්න තැනක් කියන්න...මගේ පොත ගෙදරට ආපු මොකෙක් හරි බුරුවෙක් උස්සලා .....![]()

හෆොයි.......දැන්ම බදින්නේ නැත...ඊට පෙර කල යුතු වැඩ ඇත...ඔක්කොමට කලින් පරස්තාව ඉක්මන් කර ගත්තාම හරියන්නේ නැහැ......
ඔයා මෙන්න මේ ටික මන් වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න....
1.තාත්තාට ඉක්මන් සුවය ලැබේවා
2. ලබන අවුරුද්දේ රට යන්න ලැබේවා

හොඳයි නංගි......... 

මමත් මේ කියන්න කට ගත්තා විතරයි.......නෑදෑයෝ බලන්න ගෙදරට ආව කෙනෙක් වෙන්න ඇති...........![]()

මමත් මේ කියන්න කට ගත්තා විතරයි.......
කෙල්ලේ...අහල නැතැයි අර සංස්කෘත ශ්ලෝකය...
ස්ත්‍රී රත්නං - පුස්ථකං
පර හත්ථෝ - ගතෝ ගථ:
--අර්ථය - ස්ත්‍රියක් ද පොතක් ද යන මේ ද්වය අන්‍ය හස්ත ප්‍රාප්ත වු කල්හි ගත යුත්තෙක් නැති වෙයි--
----මහා සිගිස්කුරුතය---

නෑදෑයෝ බලන්න ගෙදරට ආව කෙනෙක් වෙන්න ඇති...........![]()

හෆොයි.......දැන්ම බදින්නේ නැත...ඊට පෙර කල යුතු වැඩ ඇත...ඔක්කොමට කලින් පරස්තාව ඉක්මන් කර ගත්තාම හරියන්නේ නැහැ......
ඔයා මෙන්න මේ ටික මන් වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න....
1.තාත්තාට ඉක්මන් සුවය ලැබේවා
2. ලබන අවුරුද්දේ රට යන්න ලැබේවා
මමනන් මේ රට දාලා යන්නේ නෑ ජීවිතේට..

ප්‍රවෘති වලට කිව්වලු හු#%^ පුතාලගෙ වාහනයක හැපිලා මවක් සහ දියණියක් මරුට කියලා.![]()
කමක් නෑ බං යුද්දේ දින්නනේ කියලා කිව්වේ නැද්ද.....??