EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආහ්......
තට්ට,තඩි කිකිළි යහතින්......
මම හිතුවේ ටොයිලට් ගතව ඇති කියලා....
ඉතිං ඉතිං...
ඊයේ තුන සෙට් වුනැයි?:):):cool:

:P
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ව්‍යංගයෙන් නෙවේ නිදාගන්නමයි ඊයේනම් එන්න කිව්වේ.......... මොකද කෙල්ලත් අඬනවා තාත්තේ එන්නකෝ කිය කියා...... මම ඉතින් එන්නං එන්නං කිය කියා හිටියා....... බැරිම තැන තමා බකට් එක ඇද්දේ අපේ එක්කෙනා.......

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි පිංගුත්තරයෝ....
    මම ඉගෙන ගත්තේ ඩෙන්ටල් ෆැකල්ටියේ විතරද?
    තොපේ ලොන්ත කොකටු ඉස්කෝලෙත් එක්ක බිග් මැච් ගහන පාසැලේ නෙවෙයි ද මම ඉගෙන ගත්තේ. නැත්තං උම හිතුවද උඹ වගේ ඩොටේ අණ්ඩර කඩේකින් කියල මම ඉගෙන ගත්තේ?

    :lol: සෑහෙන්න රිදිලා...... :rofl:

    හරි හරි මාමේ..... අපි යුග පුරුෂයාට ජන්දේ දෙන්නම්....... :D සතුටූයි...... :D :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :growl::growl::growl:
    තියා ගන්න ම තමා මෝල්වහන්සේ ගෙනත් දෙන්නේ.............:growl::growl::growl::frown:

    මේ හොද අයියා වගේ මට පරණ වසිලිස්සා පොතක් ගන්න තැනක් කියන්න...මගේ පොත ගෙදරට ආපු මොකෙක් හරි බුරුවෙක් උස්සලා .....:oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ හොද අයියා වගේ මට පරණ වසිලිස්සා පොතක් ගන්න තැනක් කියන්න...මගේ පොත ගෙදරට ආපු මොකෙක් හරි බුරුවෙක් උස්සලා .....:oo::oo:

    නෑදෑයෝ බලන්න ගෙදරට ආව කෙනෙක් වෙන්න ඇති........... :rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔබතුමි ලබන අවුරුද්දේ පවුල් වේවා කියා පතමි....... :):):cool:

    හෆොයි.......:(:( දැන්ම බදින්නේ නැත...ඊට පෙර කල යුතු වැඩ ඇත...ඔක්කොමට කලින් පරස්තාව ඉක්මන් කර ගත්තාම හරියන්නේ නැහැ......:(:(
    ඔයා මෙන්න මේ ටික මන් වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න....

    1.තාත්තාට ඉක්මන් සුවය ලැබේවා
    2. ලබන අවුරුද්දේ රට යන්න ලැබේවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ හොද අයියා වගේ මට පරණ වසිලිස්සා පොතක් ගන්න තැනක් කියන්න...මගේ පොත ගෙදරට ආපු මොකෙක් හරි බුරුවෙක් උස්සලා .....:oo::oo:

    Hii chaamiyo...:love::love::love::D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෆොයි.......:(:( දැන්ම බදින්නේ නැත...ඊට පෙර කල යුතු වැඩ ඇත...ඔක්කොමට කලින් පරස්තාව ඉක්මන් කර ගත්තාම හරියන්නේ නැහැ......:(:(
    ඔයා මෙන්න මේ ටික මන් වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න....

    1.තාත්තාට ඉක්මන් සුවය ලැබේවා
    2. ලබන අවුරුද්දේ රට යන්න ලැබේවා

    :yes::yes::yes::yes: හොඳයි නංගි......... :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හෆොයි.......:(:( දැන්ම බදින්නේ නැත...ඊට පෙර කල යුතු වැඩ ඇත...ඔක්කොමට කලින් පරස්තාව ඉක්මන් කර ගත්තාම හරියන්නේ නැහැ......:(:(
    ඔයා මෙන්න මේ ටික මන් වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න....

    1.තාත්තාට ඉක්මන් සුවය ලැබේවා
    2. ලබන අවුරුද්දේ රට යන්න ලැබේවා

    Koi rata da..:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හොද අයියා වගේ මට පරණ වසිලිස්සා පොතක් ගන්න තැනක් කියන්න...මගේ පොත ගෙදරට ආපු මොකෙක් හරි බුරුවෙක් උස්සලා .....:oo::oo:

    නෑදෑයෝ බලන්න ගෙදරට ආව කෙනෙක් වෙන්න ඇති........... :rofl::rofl::rofl:
    මමත් මේ කියන්න කට ගත්තා විතරයි.......:P:P:rofl::rofl:
    කෙල්ලේ...අහල නැතැයි අර සංස්කෘත ශ්ලෝකය...
    ස්ත්‍රී රත්නං - පුස්ථකං
    පර හත්ථෝ - ගතෝ ගථ:
    --අර්ථය - ස්ත්‍රියක් ද පොතක් ද යන මේ ද්වය අන්‍ය හස්ත ප්‍රාප්ත වු කල්හි ගත යුත්තෙක් නැති වෙයි--
    ----මහා සිගිස්කුරුතය---
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් මේ කියන්න කට ගත්තා විතරයි.......:P:P:rofl::rofl:
    කෙල්ලේ...අහල නැතැයි අර සංස්කෘත ශ්ලෝකය...
    ස්ත්‍රී රත්නං - පුස්ථකං
    පර හත්ථෝ - ගතෝ ගථ:
    --අර්ථය - ස්ත්‍රියක් ද පොතක් ද යන මේ ද්වය අන්‍ය හස්ත ප්‍රාප්ත වු කල්හි ගත යුත්තෙක් නැති වෙයි--
    ----මහා සිගිස්කුරුතය---

    :yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගිය සැරේ නෙමෙයි ඊට ඉස්සෙල්ල සැරේ බුක්ෆෙයාර් එකෙන් ලස්සන වසිලීස්සා පොත ගත්තා පොඩි දෙන්නට කියවන්න කියලා අපේ පොඩි කාලේ ආසවෙන් කියෙව්ව පොතක් නිසා...මොන...දැන් ඉන්න ලමයි පොත් කියවන්නේ නෑ...අපි පොඩි කාලේ මම ගාවත් තිබ්බ ඔය පොතක්...කොල පාට රෙදි කවරයක් තිබ්බේ ඒකේ...ඒ ගාම්භීර පෙනුම නෑ දැන් තියෙන පොතේ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑදෑයෝ බලන්න ගෙදරට ආව කෙනෙක් වෙන්න ඇති........... :rofl::rofl::rofl:

    මට හිතුණා ඔහොම කමෙන්ට් එකක් කොටද්දී මන් ළිං ගත වෙයි කියලා....එත් මට ඒක මතක් වෙද්දී ඇගේ මාළු නටනවා....

    ඒ පොතට මන් මාරම ආදරෙයි සහ ආසයි....අනික මට ඒක තෑගී කලේ මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා.....:yes::yes::yes:

    මහ ජරා මිනිස්සු ඉන්නේ...හොරු:dull::dull::frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෆොයි.......:(:( දැන්ම බදින්නේ නැත...ඊට පෙර කල යුතු වැඩ ඇත...ඔක්කොමට කලින් පරස්තාව ඉක්මන් කර ගත්තාම හරියන්නේ නැහැ......:(:(
    ඔයා මෙන්න මේ ටික මන් වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න....

    1.තාත්තාට ඉක්මන් සුවය ලැබේවා
    2. ලබන අවුරුද්දේ රට යන්න ලැබේවා

    රට යන්න??? ඇයි ඒ?:confused:මමනන් මේ රට දාලා යන්නේ නෑ ජීවිතේට..:yes::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රවෘති වලට කිව්වලු හු#%^ පුතාලගෙ වාහනයක හැපිලා මවක් සහ දියණියක් මරුට කියලා.:sorry:

    :baffled: කමක් නෑ බං යුද්දේ දින්නනේ කියලා කිව්වේ නැද්ද.....?? :rolleyes: :angry:
     
    Status
    Not open for further replies.