මමත් මේ කියන්න කට ගත්තා විතරයි.......
කෙල්ලේ...අහල නැතැයි අර සංස්කෘත ශ්ලෝකය...ස්ත්‍රී රත්නං - පුස්ථකං
පර හත්ථෝ - ගතෝ ගථ:
--අර්ථය - ස්ත්‍රියක් ද පොතක් ද යන මේ ද්වය අන්‍ය හස්ත ප්‍රාප්ත වු කල්හි ගත යුත්තෙක් නැති වෙයි--
----මහා සිගිස්කුරුතය---
මේක නම් මන් අහලා තියෙනවා..


වැඩේ කියන්නේ මගේ පොත උස්සලා නෙව...


අනික දැන් තියෙන පොත මහ නිකන් සෙල්ලන් බඩුවක් වගේ.....මට පරණ පොතක් ගන්ට ඕන






මමනන් මේ රට දාලා යන්නේ නෑ ජීවිතේට..






නිදාගන්න එකගැන විතරක් නෙමේ වෙන්න ඇති කියන්න ඇත්තේ...