EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol: ඇන්ටිව ආන්බාන් කරන්න ගිහින් අංකල් ඉස්පිරිතාලාගත වෙලාද දන්නේ නෑ...... :lol::lol::lol::lol:

    :D
    මට එක එක ඒවා කියන්න හිතෙනෝ.... :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කෑම ම තමයි අයියේ ඔයාටත් ...අලියා වගේ ඉන්නවා මදිවට....:dull::dull:
    කෙට්ටු වෙනවා හලෝ...තව මාළු ඉල්ලන්න්නේ.....ලෙඩ ගොඩවල් මහත් වෙනවා කියන්නේ....:oo::oo:

    මම මහත නෑ බොල..:frown: නිකන් නටන මාළුන්ගෙන් තලපත් 500ක් ගත්තම මොකද...:rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය පාරේ බ්ලොක් එකක් හැදෙන්න ඇක්සිඩන්ට් එකක් වෙන්න ඕන නෑ බොලං.
    150ක් පිටිපස්සට සැට් උනාම ලොවෙත් නෑ. ආයේ මොකෝ ඉස්සර කරන්න කියල යෑ. නයිට් රයිඩර් එකේ වගේ ටර්බෝ බූස්ට් දාල උඩින් පන්නන්න වෙන්නේ. :lol:

    අනේ අම්මෝ 150 කට පිටිපස්සේ සෙට් වෙනවා කියන්නේ ඉවසීම උපරිමේට ප්‍රක්ටිස් කරගන්න පුළුවන් වැඩක්........ කුජීතයි........ 152 ත් ඊට දෙවෙනි නෑ......... :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක හොඳා....... මමත් හදන්න හිතාගෙන ඉන්නවා පොඩියට ගෙදර පුස්තකාලයක් අපේ කල්ලත් එක්කම ටික ටික ලොකු කරන්න හිතාගෙන පොත් පුරවලා...... එත් අනිත් වඩාත් එක්ක තාම කරගන්න බැරි වුනා කෙල්ලට දැන් අවුරුදු තුනකුත් ගතවෙලා ඉද්දි........ :oo::baffled:

    ඔව් මටත් තිබුනේ ගොඩක් පොත් අපේ අම්මයි තාත්තයි ගෙනත් දීපුවා තමයි....හැම විශේෂ දවසකටම සහ පඩි දවසට පොතක් ෂුවර්......:yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොන සැරක් ද.....? අපිට ඔව්ව ජිමික්ස් වුනාට පිට රටවල් වල ඔව්ව නෝමල් දේවල්........

    ඔව් ඔව් ඒක ඇත්ත...මෙහෙත් දැන් එහෙම බීච් තියෙනවා....:baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ අම්මෝ 150 කට පිටිපස්සේ සෙට් වෙනවා කියන්නේ ඉවසීම උපරිමේට ප්‍රක්ටිස් කරගන්න පුළුවන් වැඩක්........ කුජීතයි........ 152 ත් ඊට දෙවෙනි නෑ......... :dull:

    අම්මෝ... පට්ට මෙමරීස් ටිකක් තියෙනවා. මගේ හොඳම යාලුවෙක් ඉන්නේ පාසල් මාවතේ. ඉස්සර උදේට 150 යන්න ඌයි මායි හරි ආසයි... :D:P
     
    Status
    Not open for further replies.