![]()
![]()
උඹ ඔවුවා අස්සේ තව තව එවුවා බලයිද කියලා උඹේ එක්කෙනාට සැක ඇති. මේකේ ඉන්න උං නේ ආස්සරය කොරන්නේ...![]()




![]()
![]()
උඹ ඔවුවා අස්සේ තව තව එවුවා බලයිද කියලා උඹේ එක්කෙනාට සැක ඇති. මේකේ ඉන්න උං නේ ආස්සරය කොරන්නේ...![]()




ඇන්ටිව ආන්බාන් කරන්න ගිහින් අංකල් ඉස්පිරිතාලාගත වෙලාද දන්නේ නෑ......
![]()


ප්ලේන් එක බරට කඩා වැටෙයි කියලා හිතුනද.....??
![]()




නැවකට තමා පටවන්න වෙන්නේ.......මෙව්වා බඳින්න ඉන්න බොලාලාටත් යස පාඩම්........![]()

කෑම ම තමයි අයියේ ඔයාටත් ...අලියා වගේ ඉන්නවා මදිවට....
කෙට්ටු වෙනවා හලෝ...තව මාළු ඉල්ලන්න්නේ.....ලෙඩ ගොඩවල් මහත් වෙනවා කියන්නේ....![]()
නිකන් නටන මාළුන්ගෙන් තලපත් 500ක් ගත්තම මොකද...

ඔය පාරේ බ්ලොක් එකක් හැදෙන්න ඇක්සිඩන්ට් එකක් වෙන්න ඕන නෑ බොලං.
150ක් පිටිපස්සට සැට් උනාම ලොවෙත් නෑ. ආයේ මොකෝ ඉස්සර කරන්න කියල යෑ. නයිට් රයිඩර් එකේ වගේ ටර්බෝ බූස්ට් දාල උඩින් පන්නන්න වෙන්නේ.![]()

පොඩිච්චි ස්කයිප් වර......
සිංදු ටික දෙන්න............

ඒක හොඳා....... මමත් හදන්න හිතාගෙන ඉන්නවා පොඩියට ගෙදර පුස්තකාලයක් අපේ කල්ලත් එක්කම ටික ටික ලොකු කරන්න හිතාගෙන පොත් පුරවලා...... එත් අනිත් වඩාත් එක්ක තාම කරගන්න බැරි වුනා කෙල්ලට දැන් අවුරුදු තුනකුත් ගතවෙලා ඉද්දි........![]()


චී ...............
සැර වැඩිද මන්ද.....![]()
මම මහත නෑ බොල..නිකන් නටන මාළුන්ගෙන් තලපත් 500ක් ගත්තම මොකද...
![]()


සංජියෝ.. අලියට කිචි වගේ ඇති ඔවුවා කියද්දී..... උඹත් අවුස්සපං![]()

මොන සැරක් ද.....? අපිට ඔව්ව ජිමික්ස් වුනාට පිට රටවල් වල ඔව්ව නෝමල් දේවල්........


ඔව් මටත් තිබුනේ ගොඩක් පොත් අපේ අම්මයි තාත්තයි ගෙනත් දීපුවා තමයි....හැම විශේෂ දවසකටම සහ පඩි දවසට පොතක් ෂුවර්......![]()

අනේ අම්මෝ 150 කට පිටිපස්සේ සෙට් වෙනවා කියන්නේ ඉවසීම උපරිමේට ප්‍රක්ටිස් කරගන්න පුළුවන් වැඩක්........ කුජීතයි........ 152 ත් ඊට දෙවෙනි නෑ.........![]()

