EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න අර ඩිෆෙන්ඩර් එකේ ෆොටෝස්........

    10806275_757924270943195_845662631263144787_n.jpg

    1898143_757924304276525_7914162735740471243_n.jpg

    10881921_757924290943193_3717259966597754490_n.jpg

    10620593_757924307609858_2118968065691456930_n.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙතන ගෑනුන්ට අපේ ෆොටෝ යවලා දෙකපුන්නේ කව්ද...:angry:

    මෙහ මන් දැකලා නැහැ....අර මේ ත්‍රෙඩ් එකේ දාපු ඒවගෙන් තමයි ගෙස් කලේ...මෝඩ අලි පැටියා.....:lol::lol:

    එහෙම ගෙස් එකක් වත් කරගන්න බැරි නම් මන් මෙච්චර කල් ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු එකටත් පාඩුයි.....:lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න අර ඩිෆෙන්ඩර් එකේ ෆොටෝස්........

    :nerd:

    හරි අමුතුම ආකාරයේ හැප්පීමක්... :nerd:

    ලොරිය අර කොහෙද ගිහින් තියෙන්නේ? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහ මන් දැකලා නැහැ....අර මේ ත්‍රෙඩ් එකේ දාපු ඒවගෙන් තමයි ගෙස් කලේ...මෝඩ අලි පැටියා.....:lol::lol:

    එහෙම ගෙස් එකක් වත් කරගන්න බැරි නම් මන් මෙච්චර කල් ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු එකටත් පාඩුයි.....:lol::lol:

    උයා මාව දැකලා නෑ නේ.... :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙහ මන් දැකලා නැහැ....අර මේ ත්‍රෙඩ් එකේ දාපු ඒවගෙන් තමයි ගෙස් කලේ...මෝඩ අලි පැටියා.....:lol::lol:

    එහෙම ගෙස් එකක් වත් කරගන්න බැරි නම් මන් මෙච්චර කල් ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු එකටත් පාඩුයි.....:lol::lol:

    පල පල බොරු නොකියා...:frown: ත්‍රෙඩ් එකේ මගේ ෆොටෝ දාල තිබ්බේ නෑ බොල..:growl::growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ අලි මැටිස් මට නම් කවුරුත්ම පොටෝ එවුවේ නැහැ.....මන් හැබැයි ඉල්ලුවා .....පෙන්නුවේ නැහැ.....:(:(
    බය නොවී ඉන්න....:):)

    ඔයා මාව දැකලත් නැහැ .මන් ඔයාව දැකලත් නැහැ.....කොහෙද ජෝක් එකක් වත් කරන්න බැහැනේ....ඇයි වැදේ....අලියා අලියා කියන නිසයි මමත් ඔහේ කියවන්නේ....ආයේ මන් ඔයාට ජෝක් කරන්නේ නැහැ...සොරි හොදද සන් බෝයි.....:):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :nerd:

    හරි අමුතුම ආකාරයේ හැප්පීමක්... :nerd:

    ලොරිය අර කොහෙද ගිහින් තියෙන්නේ? :nerd:

    මම අනුමාන කරන විදියට.......

    ඩිෆෙන්ඩර් එක ඇවිත් තියෙන්නේ කොස්වත්ත පැත්තට රාජගිරියේ ඉඳන්...... (අනිවා සල්මන් අයියාව එදා හවස පරිසර අධිකාරිය ළඟ තිබ්බ රැස්වීමට එක්ක එන ගමන් වෙන්න ඇති........)

    ලොරිය කොස්වත්ත පැත්තේ සිට රාජගිරිය පැත්තට.......

    දෙකේම දකුණු පැත්ත වැදිලා තියෙන්නේ........

    මම දැකපු හවස ඔය ලොරියනම් තිබ්බේ නෑ........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අනුමාන කරන විදියට.......

    ඩිෆෙන්ඩර් එක ඇවිත් තියෙන්නේ කොස්වත්ත පැත්තට රාජගිරියේ ඉඳන්...... (අනිවා සල්මන් අයියාව එදා හවස පරිසර අධිකාරිය ළඟ තිබ්බ රැස්වීමට එක්ක එන ගමන් වෙන්න ඇති........)

    ලොරිය කොස්වත්ත පැත්තේ සිට රාජගිරිය පැත්තට.......

    දෙකේම දකුණු පැත්ත වැදිලා තියෙන්නේ........

    මම දැකපු හවස ඔය ලොරියනම් තිබ්බේ නෑ........

    දෙකේම මූනු එකම පැත්තේ. පාර දෙපැත්තේ.. එකම පැත්තට යනවා වගේ... මොකද්ද බං මේ? :nerd:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උයා මාව දැකලා නෑ නේ.... :lol:

    :lol::lol: නැහැ
    පල පල බොරු නොකියා...:frown: ත්‍රෙඩ් එකේ මගේ ෆොටෝ දාල තිබ්බේ නෑ බොල..:growl::growl:

    ඇයි අර දාලා තිබුනේ....කොක්ටේල් අතේ තියන් ඉන්න ෆොටෝ....මන් ගෙස් කළා ඔයා නොවෙන්න පුළුවන්.....:eek::eek: මොන වදයක්ද මෙහ....දැන් දැක්කමයි කියමුකෝ...ඉතින්??? මක් වෙනවද?

    කැරට් පල්ලා මන් දැකලා නැහැ ඔයාව.....සංජී අයියයි දේදුණු අක්කයි විතරයි දැකලා තියෙන්නේ:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: නැහැ

    ඇයි අර දාලා තිබුනේ....කොක්ටේල් අතේ තියන් ඉන්න ෆොටෝ....මන් ගෙස් කළා ඔයා නොවෙන්න පුළුවන්.....:eek::eek: මොන වදයක්ද මෙහ....දැන් දැක්කමයි කියමුකෝ...ඉතින්??? මක් වෙනවද?

    කැරට් පල්ලා මන් දැකලා නැහැ ඔයාව.....සංජී අයියයි දේදුණු අක්කයි විතරයි දැකලා තියෙන්නේ:(:(

    කිරියේ සාමාජිකයන් අතර බයක් තිබුනා. හැමෝම හැංගිලා පෝස්ට් දැම්මේ 2008-2009 කාලේ. ඒක වෙනස් කරේ අපි... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න කොක්ටේලය............:D:D:D
    attachment.php

    මෙහා කෙලවරේ ඉන්නේ තරින්ද අයියා...
    මැද ඉන්නේ කෙනා දන්නේ නැහැ...
    එහා කෙළවරේ ඉන්නේ මලිතරොක්ස්

    :cool::cool:

    කියෑස්....
    ඔතන 4ක් ඉන්නවා......:P

    :P ekai hari :P

    සපත්තු අත් වලින් හොයන්න බැහැ නෙව....මලිත විතරයි අදුර ගත්තේ....:dull::dull::dull: පොඩි දෙයක් නිසා එත්

    :no::no::no::no::no::dull::dull::dull::dull::dull:

    උත්සාහය අසාර්ථකයි

    මලිත්රෝක්ස් හරිනේ............

    මලිත කළු කියන නිසා....නතින් එලස්...:yes::yes:

    ඔයා බොන්නේ නැහැනේ...ඔයා වෙන්න බැහැ

    ඔව් මට හිතුනේ සුදු නිසා තරින්ද අයියා කියලා..එත් ඔච්චර මහත නැහැ නෙහ්....මහත අනුව ගත් විට සන්බෝයි ලෙස සිතේ...මොකද අර තඩි පිරිමි ළමයා නෙමේ...එයාගේ අතේ පච්චයක් තිබුනා

    පල පල බොරු නොකියා...:frown: ත්‍රෙඩ් එකේ මගේ ෆොටෝ දාල තිබ්බේ නෑ බොල..:growl::growl:

    අනේ අලි මැටිස් මට නම් කවුරුත්ම පොටෝ එවුවේ නැහැ.....මන් හැබැයි ඉල්ලුවා .....පෙන්නුවේ නැහැ.....:(:(
    බය නොවී ඉන්න....:):)

    ඔයා මාව දැකලත් නැහැ .මන් ඔයාව දැකලත් නැහැ.....කොහෙද ජෝක් එකක් වත් කරන්න බැහැනේ....ඇයි වැදේ....අලියා අලියා කියන නිසයි මමත් ඔහේ කියවන්නේ....ආයේ මන් ඔයාට ජෝක් කරන්නේ නැහැ...සොරි හොදද සන් බෝයි.....:):)

    දෙන්නම ඕක නවත්තගන්නවද මෙන්න මේ පෝස්ට්ස් ටික කියවලා....... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol: නැහැ

    ඇයි අර දාලා තිබුනේ....කොක්ටේල් අතේ තියන් ඉන්න ෆොටෝ....මන් ගෙස් කළා ඔයා නොවෙන්න පුළුවන්.....:eek::eek: මොන වදයක්ද මෙහ....දැන් දැක්කමයි කියමුකෝ...ඉතින්??? මක් වෙනවද?

    කැරට් පල්ලා මන් දැකලා නැහැ ඔයාව.....සංජී අයියයි දේදුණු අක්කයි විතරයි දැකලා තියෙන්නේ:(:(

    පැහැදිලි කිරීමක් අවශ්‍යයි......... :nerd::nerd:
     
    Status
    Not open for further replies.