EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දෙන්නම ඕක නවත්තගන්නවද මෙන්න මේ පෝස්ට්ස් ටික කියවලා....... :frown:

තැන්ක්ස් අයියේ.....එකනේ මන් ගෙස් කළා ...ඔයාට පේනවනේ.....:sorry::sorry: :(:(
ආයේ සන් බෝයියට මන් ජෝක් කරන්නේ නැහැ.....:(:(
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිරියේ සාමාජිකයන් අතර බයක් තිබුනා. හැමෝම හැංගිලා පෝස්ට් දැම්මේ 2008-2009 කාලේ. ඒක වෙනස් කරේ අපි... :cool:

    2006-2007 කාලය අතර මේකේ ගෙට්ටුගෙදර් කියක්නම් තිබ්බද බං කිරියේ සෙට් එක....... ට්‍රිපකුත් ගියා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තැන්ක්ස් අයියේ.....එකනේ මන් ගෙස් කළා ...ඔයාට පේනවනේ.....:sorry::sorry: :(:(
    ආයේ සන් බෝයියට මන් ජෝක් කරන්නේ නැහැ.....:(:(

    එව්වා සන්බෝයියාගේ විහිළු ඔයා විහිළු කරා වගේම....... එච්චරයි හරිය........ එතනින් එහාට කිසි දෙයක් නෑ...... හිතවත්කම් පලුදු කරගන්න එපා....... තේරුම් ගනී කියා සිතමි......... :nerd:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ අලි මැටිස් මට නම් කවුරුත්ම පොටෝ එවුවේ නැහැ.....මන් හැබැයි ඉල්ලුවා .....පෙන්නුවේ නැහැ.....:(:(
    බය නොවී ඉන්න....:):)

    ඔයා මාව දැකලත් නැහැ .මන් ඔයාව දැකලත් නැහැ.....කොහෙද ජෝක් එකක් වත් කරන්න බැහැනේ....ඇයි වැදේ....අලියා අලියා කියන නිසයි මමත් ඔහේ කියවන්නේ....ආයේ මන් ඔයාට ජෝක් කරන්නේ නැහැ...සොරි හොදද සන් බෝයි.....:):)

    :lol::lol: නැහැ

    ඇයි අර දාලා තිබුනේ....කොක්ටේල් අතේ තියන් ඉන්න ෆොටෝ....මන් ගෙස් කළා ඔයා නොවෙන්න පුළුවන්.....:eek::eek: මොන වදයක්ද මෙහ....දැන් දැක්කමයි කියමුකෝ...ඉතින්??? මක් වෙනවද?

    කැරට් පල්ලා මන් දැකලා නැහැ ඔයාව.....සංජී අයියයි දේදුණු අක්කයි විතරයි දැකලා තියෙන්නේ:(:(

    කිරියේ සාමාජිකයන් අතර බයක් තිබුනා. හැමෝම හැංගිලා පෝස්ට් දැම්මේ 2008-2009 කාලේ. ඒක වෙනස් කරේ අපි... :cool:

    මගේ ෆොටෝ කව්රුත් දැක්කට මටනම් කමක් නෑ..ඕවගෙන් කරන්න පුළුවන් දෙයක් නෑනේ..:yes:
    ඒ වුනාට තමුන් ගැන හරියට කියන්න බැරි කෙනෙක්ට අපේ ෆොටෝ යවන්නේ මොකටද..:frown: අපි ගැන හොයන්නේ මොකටද...:confused::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ ෆොටෝ කව්රුත් දැක්කට මටනම් කමක් නෑ..ඕවගෙන් කරන්න පුළුවන් දෙයක් නෑනේ..:yes:
    ඒ වුනාට තමුන් ගැන හරියට කියන්න බැරි කෙනෙක්ට අපේ ෆොටෝ යවන්නේ මොකටද..:frown: අපි ගැන හොයන්නේ මොකටද...:confused::confused:

    :P:P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2006-2007 කාලය අතර මේකේ ගෙට්ටුගෙදර් කියක්නම් තිබ්බද බං කිරියේ සෙට් එක....... ට්‍රිපකුත් ගියා........

    මම කිව්වේ කිරියේ පෝස්ට් දාන එක ගැන. ගෙට් ගැනවත් ට්‍රිප් ගැනවත් නෙමෙයි... :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ෆොටෝ කව්රුත් දැක්කට මටනම් කමක් නෑ..ඕවගෙන් කරන්න පුළුවන් දෙයක් නෑනේ..:yes:
    ඒ වුනාට තමුන් ගැන හරියට කියන්න බැරි කෙනෙක්ට අපේ ෆොටෝ යවන්නේ මොකටද..:frown: අපි ගැන හොයන්නේ මොකටද...:confused::confused:

    වෙල් සෙඩ්.... :lol::lol::lol:
     
    :(:(
     
    Status
    Not open for further replies.