දෙන්නම ඕක නවත්තගන්නවද මෙන්න මේ පෝස්ට්ස් ටික කියවලා.......![]()
තැන්ක්ස් අයියේ.....එකනේ මන් ගෙස් කළා ...ඔයාට පේනවනේ.....

ආයේ සන් බෝයියට මන් ජෝක් කරන්නේ නැහැ.....

දෙන්නම ඕක නවත්තගන්නවද මෙන්න මේ පෝස්ට්ස් ටික කියවලා.......![]()

කිරියේ සාමාජිකයන් අතර බයක් තිබුනා. හැමෝම හැංගිලා පෝස්ට් දැම්මේ 2008-2009 කාලේ. ඒක වෙනස් කරේ අපි...![]()
පැහැදිලි කිරීමක් අවශ්‍යයි.........![]()

අර ත්‍රෙඩ් ඒකතැන්ක්ස් අයියේ.....එකනේ මන් ගෙස් කළා ...ඔයාට පේනවනේ.....![]()
ආයේ සන් බෝයියට මන් ජෝක් කරන්නේ නැහැ.....![]()

අනේ අලි මැටිස් මට නම් කවුරුත්ම පොටෝ එවුවේ නැහැ.....මන් හැබැයි ඉල්ලුවා .....පෙන්නුවේ නැහැ.....
බය නොවී ඉන්න....
ඔයා මාව දැකලත් නැහැ .මන් ඔයාව දැකලත් නැහැ.....කොහෙද ජෝක් එකක් වත් කරන්න බැහැනේ....ඇයි වැදේ....අලියා අලියා කියන නිසයි මමත් ඔහේ කියවන්නේ....ආයේ මන් ඔයාට ජෝක් කරන්නේ නැහැ...සොරි හොදද සන් බෝයි.....![]()
නැහැ
ඇයි අර දාලා තිබුනේ....කොක්ටේල් අතේ තියන් ඉන්න ෆොටෝ....මන් ගෙස් කළා ඔයා නොවෙන්න පුළුවන්.....මොන වදයක්ද මෙහ....දැන් දැක්කමයි කියමුකෝ...ඉතින්??? මක් වෙනවද?
කැරට් පල්ලා මන් දැකලා නැහැ ඔයාව.....සංජී අයියයි දේදුණු අක්කයි විතරයි දැකලා තියෙන්නේ![]()
කිරියේ සාමාජිකයන් අතර බයක් තිබුනා. හැමෝම හැංගිලා පෝස්ට් දැම්මේ 2008-2009 කාලේ. ඒක වෙනස් කරේ අපි...![]()

අපි ගැන හොයන්නේ මොකටද...

මගේ ෆොටෝ කව්රුත් දැක්කට මටනම් කමක් නෑ..ඕවගෙන් කරන්න පුළුවන් දෙයක් නෑනේ..
ඒ වුනාට තමුන් ගැන හරියට කියන්න බැරි කෙනෙක්ට අපේ ෆොටෝ යවන්නේ මොකටද..අපි ගැන හොයන්නේ මොකටද...
![]()

2006-2007 කාලය අතර මේකේ ගෙට්ටුගෙදර් කියක්නම් තිබ්බද බං කිරියේ සෙට් එක....... ට්‍රිපකුත් ගියා........

මගේ ෆොටෝ කව්රුත් දැක්කට මටනම් කමක් නෑ..ඕවගෙන් කරන්න පුළුවන් දෙයක් නෑනේ..
ඒ වුනාට තමුන් ගැන හරියට කියන්න බැරි කෙනෙක්ට අපේ ෆොටෝ යවන්නේ මොකටද..අපි ගැන හොයන්නේ මොකටද...
![]()

දෙන්නම ඕක නවත්තගන්නවද මෙන්න මේ පෝස්ට්ස් ටික කියවලා.......![]()

2006-2007 කාලය අතර මේකේ ගෙට්ටුගෙදර් කියක්නම් තිබ්බද බං කිරියේ සෙට් එක....... ට්‍රිපකුත් ගියා........

වෙඩින් ෆොටෝ එක......අර ත්‍රෙඩ් ඒක

උඹ ඉතින් සංජී අයියේ දිව දික් කර කර ඉඳපන්...![]()

Join Date: Jul 2009
වෙන අයි ඩී එකකින්වත් තෝ හිටියැයි?
ෆේක් නෙමේ හරිය..ඒක මගේ නම නිසා මේක හැදුවේ..