මගේ Ignore List එක

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඇතුලට වරෙන් බන් එලියෙ ඉඳන් හොම්බ දාන වෙලේ...................................................................................................................................................
මීට අමතරව තව ඉන්නවනම් කියහන් බං දා ගන්න ලිස්ට් එකට. :lol::lol:

aa.jpg

රටකට ඕනේ අපමණ අගයක්
හෙටකට ඕනේ මෛත්‍රී යුගයක් :cool::cool::cool:
 
  • Like
Reactions: ftthushara
මමනං මුන්ට හුරේ කියල උත්තර දෙනව. මොකද මුන් කතා කරන්ඩ කතා කරන්ඩ චන්ද කැපෙනව. රාජපක්ෂට විරුද්ධ මෙච්චර තර්ක, සාක්කි ගොඩක් ගොඩනැගුනෙ මුන් එක්ක වාද කරල.

Vidane, Diwaale, We_Love_Mahinda, ඔබට ස්තුතියි! :lol:
 
Nov 24, 2014
789
64
0
අද මයිත්රීගෙ කටු ලොවින බල්ලන්ට මහා තර්ක හිගයකට මුහුන දෙන්න සිද්ද වෙලා. දැන් කරුනා අම්මාන් මැතිතුමාව අල්ලගෙන මඩ ගහල චන්ද හිගාකන අසාර්තක උත්සාහයක යෙදෙනව. රට විනාශ කරන්න උම්බලට මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ. ඇත්ත තේරුම් ගනිං. ඇත්තට මුහුන දීපං. අපිව ඉග්නෝ ලිස්ට් දාල ඉතිං උම්බට ස්වයං වින්දනයක් ලැබුවහැකි. මං දාන දේවල් වලට විරුද්ද වෙන්න කවුරුත් නෑ. මමයි මහා වීරයා කියල හිතාගත්තෑකි ඉග්නෝ ලිස්ට් දැමීමෙන්. උම්බලගෙ මොලේ තරම ඕකෙන්ම පේනව. ඉස්සෙල්ල අන් මත ඉවසන්න පුරුදු වෙයං.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
chootyputha1

Well-known member
  • මංනං මුන් ටික ignore list එකට දැම්නැහැබං බං, මුං මාර ආතල් දෙන්නෙ. fun එක කඩන්න හොද නෑනෙ. මේ දවස් වල මුං සෙට් එක අම්බානෙකට මගෙ rep කපනව බං, දුකේ බෑ.:lol::lol::lol:
     
    • Like
    Reactions: Ayeshlive

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේ අර රනිල් එක්ක ආප්ප දාපු හාදය නෙහ් :lol: ඔහොම බය උනාම ඇති දැන් උඹ නියම ලිං ගෙම්බෙක් සෙට් එකත් එක්ක මෛත්‍රී බක බක ගගා හිටපං දැන් :rofl:
     
    අද මයිත්රීගෙ කටු ලොවින බල්ලන්ට මහා තර්ක හිගයකට මුහුන දෙන්න සිද්ද වෙලා. දැන් කරුනා අම්මාන් මැතිතුමාව අල්ලගෙන මඩ ගහල චන්ද හිගාකන අසාර්තක උත්සාහයක යෙදෙනව. රට විනාශ කරන්න උම්බලට මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ. ඇත්ත තේරුම් ගනිං. ඇත්තට මුහුන දීපං. අපිව ඉග්නෝ ලිස්ට් දාල ඉතිං උම්බට ස්වයං වින්දනයක් ලැබුවහැකි. මං දාන දේවල් වලට විරුද්ද වෙන්න කවුරුත් නෑ. මමයි මහා වීරයා කියල හිතාගත්තෑකි ඉග්නෝ ලිස්ට් දැමීමෙන්. උම්බලගෙ මොලේ තරම ඕකෙන්ම පේනව. ඉස්සෙල්ල අන් මත ඉවසන්න පුරුදු වෙයං.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    මුගේ template එක :

    "ඩොලර් කුට්ටි වලට .......... කටු ලොවින .............. හිගන්නො ............... පු**න් හිතන ........ ස්වයං වින්දන ............ අවජාතකයො .................. මහින්ද සර් ................ බල්ලෙකට රිදිල .......................

    ඔය ටික අයින් කරහම වෙන මුකුත් නෑනේ :lol:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මමනං මුන්ට හුරේ කියල උත්තර දෙනව. මොකද මුන් කතා කරන්ඩ කතා කරන්ඩ චන්ද කැපෙනව. රාජපක්ෂට විරුද්ධ මෙච්චර තර්ක, සාක්කි ගොඩක් ගොඩනැගුනෙ මුන් එක්ක වාද කරල.

    Vidane, Diwaale, We_Love_Mahinda, ඔබට ස්තුතියි! :lol:

    මුන් දන්නේ අපි දාන එක එහෙමම කොපි කරලා එඩිට් කරලා ආයේ දාන්න. අර ඩිල්වාලා දුලානියා කියන එකා නම් අක්කගෙ හෙලුවැලි පොටෝ විකුණලා රෙප් හිඟා කාපු එකානේ බං. :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ශ්‍රී;17651016 said:
    oka ithin wada karanne forum ekata login wela inna welawata witharaine machan.

    ඒක නම් ඇත්ත හැබැයි. හැබැයි බං ඩේටා ඉතිරි වෙනවා අර N. Sriyantha කියන එකා තඩි පින්තූර දැම්මා ඉස්සර දැන් කොහොමද දන්නේ නෑ. අපරාදේ ඩේටා බං නැත්නම්. :cool::cool: