මගේ Ignore List එක

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
aC5hVi9.jpg

:lol:
 
Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේකෙ ඉන්න ෆේක් අනාතයොත් ලොක්කව අනුගමනය කරමින් ලොක්කගෙම අඩිපාරෙ යන උන්
    ඇයි උඹ මීට කලින් ඇත්ත නම වෙනුවට වෙන නම් පාවිච්චි කරපු එවුන් ගැන අහලම නැද්ද? :rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මේකෙ ඉන්න ෆේක් අනාතයොත් ලොක්කව අනුගමනය කරමින් ලොක්කගෙම අඩිපාරෙ යන උන්
    :lol:

    ලොක්කා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ ඔක නේ
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඇයි උඹ මීට කලින් ඇත්ත නම වෙනුවට වෙන නම් පාවිච්චි කරපු එවුන් ගැන අහලම නැද්ද? :rofl:

    ඔවු ඔවු පොර කරන කියන හැමදේම හරි නේ පොන්සි උබලාට :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අර කිංකොනාව දාල තියෙන්නේ මොකෝ බං?
    ඌ අවුල් එකෙක් නෙවෙයි නේහ්....

    කින් කොකනට් මා එක්ක ඇරගන්න හොයාගෙන එනව නොවැ එලෝ එලෝ. :dull::dull: